( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.
නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අද්යක්ෂකවරයා,පොලිස්පතිවරයා,මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර සහ නීතීපතිවරයා නම්කරනු ලැබ සිටිති.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්අඩංගුවට නොගන්නැයි හරීන්ගෙන් පෙත්සමක්
Lanka Tuesday, 27 April 2021 08:49 AM
රැල්ලට බයනම් වැල්ලට එන්නේ නෑ කිව්වා හරීන්...
RaveendraTuesday, 27 April 2021 10:13 AM
දියවන්නාව පට්ටියේ වාචාලයින්ගේ සංගමයේ ක්‍රියාකාරී ප්‍රබල සාමාජිකයෙක් තමයි මේ...!!!
nimalTuesday, 27 April 2021 11:01 AM
හරීන්ලා මෙවැනි ආකාරයට පාර්ලිමේන්තුවේදී හැසිරුණවිට ඔහුගේ පවුල්වල සාමාජිකයන් සහ දරුවන් පාසල් යන්නේ හෝ සමාජයට මුහුණ දෙන්නේ කෙසේද? රටේ දරුවන්ට මේ මෝඩයන් දෙන පණිවුඩ කුමක්ද? මෙවැනි අයටද මිනිස්සු රටේ අනාගත නායකයෝ කියලා කියන්නේ....
RaveendraTuesday, 27 April 2021 12:39 PM
නිහාල් මයා වෙත... ඔබගේ වටිනා අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු. අපට කවුරු බලයේ සිටියත් අදාලම නැත. රටේ උත්තරීතර ස්ථානයක අඩුවශයෙන් "වගකීමෙන්, විනීතව කතාකිරිමටවත් නොදත් වාචාලයින් 225 කින්" මීට වඩා කුමක් අප බලාපොරොත්තු වන්නද...?
බද්රානිTuesday, 27 April 2021 02:03 PM
රවීන්ද්‍ර මහත්තා දිය යටින් ගින්දර ගෙනියන්න දක්ෂයෙක් වගෙයි පේන්නේ. හීන් නූලෙන් වැඩ කරමින් දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ වැඩ වලට හපනෙක් වගෙයි. කොහොම වුණත් මොන වාචාලයෙක් වුණත් හරීන් හෙළිකර සැඟවුණු වාර්තාව සුළු කොට තැකිය හැකි කාරණාවක් නොවෙයි. එය හරීන්ගේ වාචාල ප්‍රකාශයක් නොවේ, එය තනිකරම සඟවපු වාර්තාවක පිටපතක්. සාක්කි ලබාදුන් සියල්ලන්ගේම නම් එහි අන්තර්ගතයි. කතාවෙන් නම්, රවීන්ද්‍රත්, මහමොළ කරුවන්ගේ පැත්තේ කෙනෙක් වගෙයි කියලයි මට නම් පේන්නේ....
nimalTuesday, 27 April 2021 01:40 PM
වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින 225 වෙනුවට නවකයින්ගෙන් අලුත් පාර්ලිමේන්තුවක් පත්කරමු...
sharm warn Tuesday, 27 April 2021 08:50 AM
මේ ආණ්ඩුව ඇත්තටම ඒ අපරාධයට සම්බන්ධ නිසාද මේ වගේ ගොන්කම් කරන්නේ?
jayasekara Tuesday, 27 April 2021 08:55 AM
රැල්ලට බයනම්... වැල්ලට එන්නේ නැහැ.. අනේ...!!!
anura Tuesday, 27 April 2021 08:57 AM
මාළුවා නහින්නේ කට හින්දයි කියලා කියමනක් තියෙනවා. තමුන්ගේ රහසක්වත් ආරක්ෂා කරගන්න බැරි මැට්ටන් පාර්ලිමේන්තුවට පත්කර එවා තියෙන්නේද මැට්ටන් විසින්ය.
Kolitha Tuesday, 27 April 2021 08:59 AM
කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට... රාලහාමිලා වගේ අය... ගණන් ගන්නේ ඇයිද සුළු දේ...?
සනත් ගමගේ Tuesday, 27 April 2021 09:00 AM
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන අය අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. අත්අඩංගුවට ගන්න ගියාම බයේ හැංගෙනවා.. එතකොට දේශපාලන පළිගැනීම්...
බද්රානි Tuesday, 27 April 2021 09:29 AM
කුක්කන් කොච්චර සද්දෙට බිරුවත් හරීන් ප්‍රනාන්දු කිව්වේ ඇත්ත. හරීන්ගේ ඒ හෙළිදරව්වට මෙතරම් කුලප්පු වී ඇත්තේ මේ ප්‍රහාරයේ මහමොලකරුවන්ද කියන ඉඟිය හා සැකය තමයි අපට නම් ඇත්තේ... කාදිනල්තුමා මේ අවස්ථාවේ හරීන්ගේ මේ ප්‍රකාශය පිළිබඳව පවතින රජයෙන් ප්‍රශ්න යුතුයි. ඒ වගේම එතුමා හරීන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. අපිත් හොඳට බලාගෙන ඉන්නේ ඔය කොයි කාගේත් ක්‍රියාකාරකම්..
Chinthaka Tuesday, 27 April 2021 10:13 AM
මේ මැට්ටා මහජන ඡන්දයෙන් පත්වුණේ නැහැ. ආවේ ලැයිස්තුවෙන්... ඡන්දයක් තිබ්බා නම් මෙයා ගෙදර...
mp Tuesday, 27 April 2021 10:16 AM
මෙච්චර බයද? කට නම් යාරයක් දිගයි...
fairoos Tuesday, 27 April 2021 10:23 AM
සුදු වෑන් එක එවන්නද?
Nihal Tuesday, 27 April 2021 10:41 AM
අත් අඩංගුවට ගන්නේ නැහැ. නොමිලේ වයිෆයි දුන්නු පියා...
විජිත් Tuesday, 27 April 2021 11:45 AM
මේ වගේ නීතියක් තියෙන ලෝකයේ එකම රට මේ බයිලන්තය වෙන්න ඇති. මෙය ඉතාම සාමාන්‍ය නීති ක්‍රමයක් බවට පත්වෙලා.. හෝ පත්කරලා. එදා නඩු ගණනකට අත්අඩංගුවට ගැනීමට තිබු රාජපක්ෂ උසාවියට ගිහින් නඩුකාරයා ඉස්සරහා වැඳ වැටී, කඳුළු සලමින් කීවා " අනේ ස්වාමීනී, මාව අත්අඩංගුවට ගන්න එපා කියලා පොලිසියට නියෝගයක් දෙන්න..." කියලා. රටේ ජනාධිපති වුණාට පස්සේ මෙයා ඉස්සරහා නඩු කාරයින් හොටු පෙරාගෙන වැඳ වැටෙනවා. අද පණ බේරාගන්න හරින් ඒ විදිහටම නඩු කාරයින්ගෙන් ඉල්ලීමක් කරනවා. වැටත් නියරත් ගොයම් කා නම්...
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 04:38 PM
මා පක්ෂයකට ගැතිව කියනවා නොවෙයි,ඇත්තටම හරීන් පාර්ලිමේන්තුවේ ඉන්නා බොහෝ හොර මැර තක්කඩිංට වඩා හොඳයි.ඔහුව අත්අඩංගුවට ගන්න ඔහු මොන වරදක් කරාට ද ? ඔහු කී දේ ගැන හා ප්‍රහාරයට අදාළ අය ගැනයි සොයා බලන්න ඕනෑ.වරදකරපු මෛත්‍රී බොහෝ සතුටින් ඊළඟ ඡන්දෙටත් සූදානම.එහෙන් සජිත් කියනවා එයාට හයිය දුන්නේ මෛත්‍රී ලු. අපට තේරුම් ගන්න බැරි,පැතිර ගිය ආරංචියක් ගැන තම පුතාට නිකං කළ අවවාදයක් ගැන හරීන්ගේ පියා කිව්ව වචනයක් අල්ලාගෙන,වරද පසෙක තිබියදී මේ කෙරෙන වැඩ මොනවාද යන්නයි. හරින්ගෙ පියා නෙමෙයි ඕනම පියෙක් ඔයවගේ නරක ආරංචියක් පැතිරෙන කොට කියනවා " පුතේ පරිස්සම් වෙයන් " කියා.ඒ කතාවට මේ රටේ මිනිසුන් දුන්නේ පුදුම පහත්පෙළේ ප්‍රසිද්ධියක් නේ. අනේ .. ! මෙහෙමත් මොළේ අමාරු තියෙන මිනිසුන්. අපරාධ කළ අය සුවෙන් නිදැල්ලේ.උන්ව අල්ලන්න හඬ නගනා අයට තමයි කරදර.පුදුමය කියන්නේ ජනතාවත් ඒවාට හුරේ දාන ඒකනේ ... පිස්සු හැදෙන සඳ ...
Bamunuarachchi Wednesday, 28 April 2021 01:03 AM
වාචාලයින්ට යන්න තැනක් තිබෙනවා තනියට යාලුවෙකුත් ඉන්නවා.