IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අතකොටා සහ සගයන් යළි රිමාන්ඩ්

නුරිවතු අධිකාරී නිහාල් පෙරේරා  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස්  ලැබුණු පසු ඉදිරි ක්‍රියා මාර්ග  ගැනීමට නියෝග කළ අවිස්සාවේල්ල  ප්‍රධාන මහේස්ත්‍රාත්  අනුෂ්ක සෙනෙවිරත්න මහතා  දැරණියගල හිටපු සභාපති ඇතුළු 23 දෙනා මේ මස 23 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.



අදහස් (0)

අතකොටා සහ සගයන් යළි රිමාන්ඩ්

උපාලි Tuesday, 10 December 2013 05:28 AM

අර එකක් දෙකක් සිද්ධ වුණහම අනේ අපේ මහත්තුරු කොච්චර නම් බලාපොරොත්තු තියාගන්නවද? නොදැනුවත්කමට එහෙම හිතුවට මහත්වරුනි, එහෙම එක්ක යන්න නම් විශේෂ සුදුසුකම් තියෙන්න ඕනෑ, (එහෙම නැත්නම් විශේෂ සුදුසුකම් නොතිබෙන්න ඕනෑ) තේරුනාද? (නි)

:       0       0

සාරසී Monday, 09 December 2013 05:17 PM

අත කොටාගේ හංගපු ආයුධ නැතිද ? පොලිස්සියට ගිහින් පෙන්නන්න. (දිල්)

:       0       0

සූකිරි Tuesday, 10 December 2013 06:58 AM

අපේ පොලිස් මහත්තුරුන්ට හරියට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ දේශපාලන ඇගිලි ගැසීම් (නි)

:       0       0

සරත් පර්ත් Tuesday, 10 December 2013 07:01 AM

හිතවත් දේශපාලකයා තවම මහන්සිගන්නේ මෙයාව බේරාගන්නද? (නි)

:       0       0

මංගල Tuesday, 10 December 2013 07:09 AM

කරන දෙයක් ඉක්මණට කරන්න (නි)

:       0       0

සුමංගල ඇල්පිටිය Tuesday, 10 December 2013 07:42 AM

පොලිසිය ඇයි තවම කොට කොටා වගේ? (නි)

:       0       0

සිරිපාල Monday, 09 December 2013 10:59 AM

මොනවා කරනවද දෙයියනේ තාම........?නිහාල් මහත්මයගේ කට කතුරකින් ඉරෙන්න කම්මුල කපලා.... ආයුධ හොයන්න එක්කන් යන්නේ නැත්තේ ඇයි......?හොඳටම පරක්කුයි... (ස)

:       0       0

මොහාන් Monday, 09 December 2013 11:12 AM

සමාජයෙන් තුරන් කල යුතු මිනිසෙක්. (ස)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 05:51 PM

මේ ඔක්කොටම මුල තමයි මොවුන්ට උදවු කළ දේශපාලන හස්තය. ඕනෑම දෙයක් කරන්න මෙවැනි පුද්ගලයන්ට පුළුවන්. මේ ප්‍රශ්නෙත් මෙතරම් දුරදිග ගියේ මධ්‍ය මගින් ජනතාව දැනුවත් කර මෙම පාතාලයට විරුද්ධව විශාල ජනමතයක් ගොඩනගපු නිසයි. මේ ප්‍රශ්නය මේ ප්‍රදේශයට පමණක් සිමා වූ දෙයක් නොවේ. (නි)

:       0       0

රසික Monday, 09 December 2013 11:37 AM

සමාජයෙන් තුරන් කල යුතු අයෙක්. (ස)

:       0       0

දර්ශා Tuesday, 10 December 2013 08:39 AM

මෙයාලා නිදහස් කරයිද? (නි)

:       0       0

සුගත් Monday, 09 December 2013 11:37 AM

වහාම අතකොට සහ අනිකුත් දරුණු ඝනයේ අමනුෂ්‍ය ගැටී ඇති අය ආයුධ පෙන්නන්න එක්ක යන්න. මාතර කලා වගේ කරන්න. (ස)

:       0       0

සහන් බණ්ඩාර Monday, 09 December 2013 11:45 AM

අද රිමාන්ඩ්....හෙට ඇප... මල් මාලා.., මල් වෙඩි.., ජන ගංගා...පෙරහැර .... දේශප්‍රේමී බැනර්......(මට නිකන් කැරකිල්ල වගේ...) (ස)

:       0       0

සිමියන් Monday, 09 December 2013 06:16 PM

අවසානයේ සාධාරණයක් ඉටු වේවි යැයි මම බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

කුෂාන් චාමර Monday, 09 December 2013 11:45 AM

අත් දෙකයි කකුල් දෙකයි කොට කරලා දැම්මනම් ඉවරයි. (ස)

:       0       0

රාජු Tuesday, 10 December 2013 08:56 AM

අසාධාරණ දේශපාළුවෝ ඉන්නකල් අත පය හොදට තිබෙන අයියලාටත් අත පය කොට අයට යටවෙන්න වෙනවා (නි)

:       0       0

සේරම් Monday, 09 December 2013 12:07 PM

තව ටික දවසකින් උණුසුම පහව ගිය පසු කාගේ හෝ උපදෙස් පිට හරි නිදහස් වෙයි. මේ අර මුතු ඇටෙනේ. (නදී)

:       0       0

උමේෂා මදුමාලි Monday, 09 December 2013 12:30 PM

මේ මිනිහට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕන. මේක විතරද කරපු අපරාදෙ. ඇයි හොයන්නෙ නැත්තෙ. (ස)

:       0       0

සුනිල් Tuesday, 10 December 2013 09:33 AM

මොවුන්ට ඡන්ද දුන්න අයටයි දඩුවම් කරන්න ඕනෑ (නි)

:       0       0

ගිම්හානි Monday, 09 December 2013 01:14 PM

මේ මිනිහව නම් ආපහු සමාජයට එවන්න එපා.මෙයාව එල්ලලා මරන්න වටින්නේ. (ස)

:       0       0

සත්‍යයා Tuesday, 10 December 2013 11:25 AM

රට වැසියන් වූ අපි කෑම දිරවන කම් අපරාධ ගැන කතා කරමු. ඊට පසු විවේකදායී නින්දක් ගෙන ඇහැරී බලා ඊළඟ අපරාධය ගැන දොඩවමු. නොනවත්වා ඉදිරියට ඇදෙන (අපරාධ) තවලම පිටුපස අප අහසට නිකම්ම බිරු බල්ලන් බවට ස්වකැමැත්තෙන් ම පත්වෙමු. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 December 2013 02:06 PM

සහන් බණ්ඩාර කියපු දේ තමා අන්තිමට සිද්ධ වෙන්නේ.බලන්න බොරුද කියලා. (ස)

:       0       0

දේ Monday, 09 December 2013 02:29 PM

සමාජයෙන් තුරන් කල යුතු මිනිසෙක්. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 December 2013 02:51 PM

කවුරු මොනවා කීවත් තාමත් අපේ රටේ නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා. එකක් දෙකක් එහෙ මෙහෙ උනා කියල රටට ගරහන එක හරි නැහැනේ. අපි බලන් ඉමු හංගන එක ලේසි නැහැ (ස)

:       0       0

එදිරිසිංහ ඉන්දික Monday, 09 December 2013 10:42 PM

මෙයාලට 2014-02-04 සමාව දී නිදොස්කොට නිදහස් කරන්න (දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 10 December 2013 01:29 PM

මේ වැනි මිනීමැරුම් නඩු අනවශ්‍ය විදියට අවුරුදු ගණන් කල් දම දමා ඉන්න හේතුව මට නම් නොතේරේ. (ස)

:       0       0

සම්පත් Monday, 09 December 2013 03:23 PM

මෙයත් අර දකුණේ වගේ අවි පෙන්නන්න අරන් යන්න තිබුනේ. (නදී)

:       0       0

සෝමරත්න Tuesday, 10 December 2013 02:21 AM

පොලිස් වරදින්නේ මිනිස්සු දුක් විදින්නේ.හැම තැනම අපරාධ (නි)

:       0       0

ලලන්ත Monday, 09 December 2013 04:29 PM

මුට උදව් කරපු ඇමතිට මොකද වෙන්නේ? එයාව අත්අඩංගුවට ගන්නේ නැද්ද? මෙයටත් තව ටික දවසකින් සමාව දෙවි. හොදක් වෙන්න ඒපා මේ කරන අපරාද වලට(දිල්)

:       0       0

සුනිල් විමලසූරිය Monday, 09 December 2013 04:33 PM

සහන් බණ්ඩාරගෙ එල කතාව. ඇත්ත...(ස)

:       0       0

අචිනි Monday, 09 December 2013 04:41 PM

මෙයාට සමාව ලැබෙනවා මොනවද ඔට්ටු ? (නදී)

:       0       0

ද සිල්වා Monday, 09 December 2013 05:03 PM

ගියසතියේ පොළොන්නරුවේ අධිකරණයෙන් ගිනි අවියක් පෙන්වා ජංගම දුරකතනයක් සහ රුපියල් 1500 මංකොල්ලකාපු පුද්ගලයෙක්ට ජීවිතාන්තය තෙක් හිර දඩුවම් නියම කළා මංකොල්ලයට ගිනි අවි භාවිත කළ නිසා. එම නඩුව විශේෂ ගණයේ නඩුවක් ලෙස වර්ගීකරණය කළා. අනෙක් අය ගැනත් මේ විදියට ඉක්මනින් විනිශ්චය කළොත් හොදයි. නැත්නම් අධිකරණයට ජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටේවි. පවතින නිතිය ශක්තිමත් කිරීම, ආරක්ෂා කිරීම සහ ක්‍රියාත්මක කිරීම රටවැසි සියලු දෙනාගේම වගකිමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 98 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 307 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 487 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 75 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 445 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 370 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14546 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site