IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අත්තනායකට එජාප අත්ත නැතිවේ

පසුගිය රජය සමයේ විවිධ වරප‍්‍රසාද අපේක්ෂාවෙන් පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මෙවර මහනුවර දිස්ත‍්‍රික්යෙන් එක්සත් ජාතික පක්ෂයේ  අපේක්ෂකත්වය ලබා නොදෙන බව මහනුවර දිස්ත‍්‍රික් එජාප නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි .

පක්ෂය හැර ගිය බොහො දෙනෙකු මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බවයි . කෙසේ නමුත් තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කර පක්ෂයට විශලා හානියක් කර පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මොනම හේතුවක් නිසාවත් එජාපයෙන් නැවත නාම යෝජනා ලබා නොදෙන බව ද අමාත්‍යවරයා කිවේය .

මේ අතර මහනුවර දිස්ත‍්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුට ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමේ වරම අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .එජාපයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන සුළු පක්ෂවල අපෙක්ෂකයින් සහ සුළු ජාතික  අපේක්ෂකයින් කිහිප දෙනෙකුට පක්ෂයෙන් නාම යෝජනා ලබාදිමට සිදු විය හැකි නිසා මෙම තත්වය උදා විය හැකි බවද එම ආරංචි මාර්ග කියයි .



අදහස් (0)

අත්තනායකට එජාප අත්ත නැතිවේ

සජිත් Sunday, 05 July 2015 08:21 AM

තිස්ස එහෙනම් ගෙදර නේද? (නදී)

:       0       0

සජිත් Sunday, 05 July 2015 03:27 PM

හැබැයි දියණිය ඉල්ලුවොත් නම් අපි මැරිලාහරි වැඩකරනවා. (නි)

:       0       0

සේන Sunday, 05 July 2015 08:34 AM

අනේ පව් කියනවා ඇරෙනකොට අපි කියලා මොනවා කරන්නද? (නදී)

:       0       0

සිල්වා Sunday, 05 July 2015 08:39 AM

තිස්ස අත්තනායක මහත්තයාට එජාපෙන් ආයේ ඉල්ලනේ කොහොමද ඇඳුමක් ඇඳගෙන.(හේ)

:       0       0

සඳරුවන් Sunday, 05 July 2015 08:42 AM

තිස්ස මහත්තයා ඉදලා ඉදලා ගොඩ යන්න බැලුවා,හැබැයි සිද්ධ වුනේ වෙන දෙයක්.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Sunday, 05 July 2015 03:47 PM

මොහු කළදේවල් අනුව කොහොම පක්ෂය ඇතුළට එන්න ඉල්ලනවාද ? (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Sunday, 05 July 2015 08:49 AM

තිස්ස මහතා මනුස්සයෙක් හැටියට බොහොම නිහතමානී කෙනෙක් .මා එය අගය කරනවා .නමුත් ඔහු කල වැරැද්ද මහා අපරාදයක් (ම)

:       0       0

තුෂාර Sunday, 05 July 2015 09:01 AM

මේ පනින ගෙම්බන් ආයෙත් ගන්න එපා. ගත්තොත් ගන්න පෑත්ත පරාදයි.(ම)

:       0       0

ධර්මසිරි Sunday, 05 July 2015 05:25 PM

තිස්ස මහත්තයා ඉන්න පක්ෂය හැමදාම පරාදයි. නැවත ගන්න නම් ඵපා යු ඵන් පී ඵකට (නි)

:       0       0

චතු Sunday, 05 July 2015 10:15 AM

සුළු ජාතිකයන්ගේ ඡන්ද කඩාගන්න සුළු ජාතිකයන්ට වැඩියෙන් දෙන්න මහ ජාතිකයන්ට නැති වුණාට කමක් නැහැ . (ම)

:       0       0

ආකාශ් Sunday, 05 July 2015 11:13 AM

තිස්ස මහත්තයටත් වෙච්ච දෙයක්? (නි)

:       0       0

කවින්ද Sunday, 05 July 2015 11:30 AM

අනේ අපොයි! (නි)

:       0       0

සහන් Sunday, 05 July 2015 12:39 PM

දැන් ඉතින් දුවට අවස්ථාව දුන්නොත් නේද හොඳ? (නි)

:       0       0

ප්‍රසේන් Sunday, 05 July 2015 06:54 AM

පහුගිය දිනවල ජනාධිපති තුමත් ඔහොම කතා කිව්වා .මේවා අහන අපි තමයි මෝඩයෝ (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 05 July 2015 02:12 PM

සමහරුන්ට වුණේ අර මේ දවස්වල වැවක එරිලා ගොඩඑන්න බැරුව ඉන්න අලියට වුණු දෙයමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 96 0

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 122 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 1636 0

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 1151 0

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 519 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 1288 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33235 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23888 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 462 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 211 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site