IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අතෙන් ඇවිත් අත කඩන්න අත දෙන්න බෑ

ගිය මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරගකර තේරී පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන කිසිඳු මන්ත්‍රීවරයෙකුට වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සෑදීමට ඉඩ නොදිය යුතු බවට එහි මද්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අද (24) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.

GLA_8362



අදහස් (0)

අතෙන් ඇවිත් අත කඩන්න අත දෙන්න බෑ

ආලෝක Wednesday, 24 February 2016 11:36 AM

අපේ උප්පැන්නේ තියෙන නිසා අපේ ආගම ඒක කියලා අනිත් ආගම් වැරදියි කියලා කියනවා. ඉස්කෝලේ "තිස්ස" නිවාසෙට දාපු නිසා අනිත් නිවාස වල අය එක්ක ගැටෙනවා. අපේ ගම දකුණේ කියලා සීමා ඉරක් දාලා ඒක අපේ පළාත කියලා ඒකට අදිනවා. 90% අපේ මිනිසුන්ගේ පක්ෂ බදා ගැනීමත් ඔච්චර තමයි. (නි)

:       0       0

සරත් Wednesday, 24 February 2016 11:30 AM

ජනතාව ඔබතුමාව පරාජය කළා නේද? (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 24 February 2016 11:56 AM

අසවු, අසවු ...! මෙන්න තවත් විශිෂ්ට ප්‍රකාශයක් (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 February 2016 11:51 AM

එතකොට මහින්දගේ ඡන්ද වලින් ඇවිල්ලා අලියට හේත්තුවෙලා ඇමතිකම් ගන්න එක හරිද? (නි)

:       0       0

ඉන්දික Wednesday, 24 February 2016 11:59 AM

පක්ෂය තියෙන්නේ බෝඩ් ලෑල්ලේ නෙමෙයි. මිනිසුන්ගේ හිතේ! (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 24 February 2016 12:01 PM

අපි නම් ‍මහින්දට (නි)

:       0       0

බන්දුල Wednesday, 24 February 2016 12:20 PM

ඔබතුමත් කරන්නේ වරදක්නේ. වාසියට ඇමතිකමක් අරගෙන දැන් බොරුවට කඩේ යනවා. (නි)

:       0       0

චන්දි Thursday, 25 February 2016 04:13 AM

කට ඇරියොත් අනාගන්න මෙවන් අය තම පක්ෂයේ මාධ්‍යය ප්‍රකාශකයන් ලෙස පත්කරන පක්ෂ නායකයන්ගේ ප්‍රඥාගෝචරත්වය ගැන මටනම් ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තමයි කියන්නේ (බ)

:       0       0

චතුරි Wednesday, 24 February 2016 12:41 PM

මේ පක්ෂ දෙකේ වෙනස කෙස් ගසකට සමයි. (නි)

:       0       0

චතුරි Wednesday, 24 February 2016 12:50 PM

අතක් කවුද අල්ලගෙන ඉන්නේ? වලිගෙනේ එල්ලිලා ඉන්නේ. (නි)

:       0       0

චානක Wednesday, 24 February 2016 01:23 PM

අනේ මෙහෙමත් කතා? (නි)

:       0       0

අභයවංශ Wednesday, 24 February 2016 01:23 PM

ඉතිහාසයේ කොහෙද තියෙන්නේ එයාලා තනිවම දිනපු අවස්ථාවක්? (නි)

:       0       0

සමන්ති Wednesday, 24 February 2016 02:01 PM

ඉල්ලුවේ අතෙන්ද ? බුලත් අතෙන්ද? බුලත් (අත නැතුව) කොලයෙන්ද? (නි)

:       0       0

කමල් Wednesday, 24 February 2016 02:54 PM

ප්‍රසන්න ඔබගේ කතාව හරි ඔය දෙකම ඒකයි (අ)

:       0       0

චතුර Wednesday, 24 February 2016 03:52 PM

ඇත කැඩිලා ඉවරයි මහත්තුයෝ. එකේ මංගල පස් පිඩැල්ල කැපුවේ කවුද කියල රටම දන්නවා (අ)

:       0       0

ජනනහිත Wednesday, 24 February 2016 04:06 PM

කඩන්න අතක් තිෙයනවාද (අ)

:       0       0

ප්‍රසන්න Thursday, 25 February 2016 05:54 AM

අතෙන් ඇවිත් අපේ කොන්ද කඩන්නත් දෙන්නත් බෑ (ම)

:       0       0

ශානක Thursday, 25 February 2016 06:02 AM

හිනා යනවා කට්ටිය දැක්කම. (ර)

:       0       0

මිලාන් පෙරේරා Wednesday, 24 February 2016 04:49 PM

මේ ඔක්කොම තමන්ගේ වාසියට රට වුණත් විකුනන්න ඉන්න, නමුත් , කටින් විතරක් පම්පෝරි ගහන කට්ටිය. මම නම් ආයේ කවදාවත් ලංකාවේ කිසිම දෙසපාලකයෙකුට ඡන්දෙ දෙන්නේ නෑ.(අ)

:       0       0

සරත් සෞදි Thursday, 25 February 2016 06:24 AM

98% මහින්දට හොදේ. ඉතිරි 2% තියා ගන්න. (ර)

:       0       0

ජයරත්න Wednesday, 24 February 2016 10:33 AM

නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය එක්සත් ජනතා නිදහස් සන්ධානෙට ඡන්දෙ දුන්නෙ පැරදුනු අයව ජාතික ලැයිස්තුවෙන් අරගෙන එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩු හදන්න නෙමෙයි. ඒ නිසා තමුන්නාන්සෙලා කාව පක්ෂය තුළ තියා ගත්තත් පාක්ෂිකයා නම් පක්ෂය හැරයන එක වළක්වන්න බැරිවෙයි. (නි)

:       0       0

ටෙරන්ස් Wednesday, 24 February 2016 10:38 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

ජයන්ත Wednesday, 24 February 2016 10:39 AM

මට කවුරුහරි කියලා දෙනවද මේ කතා වල තේරුම මොකක්ද කියලා (නි)

:       0       0

දර්මේ Wednesday, 24 February 2016 10:42 AM

වෙනත් පක්ෂ සෑදීම තහනම් කරමින් ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් ගතයුතුය (නි)

:       0       0

සමරේ Wednesday, 24 February 2016 10:52 AM

ඔබතුමා අාවෙ අතෙන්ද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 24 February 2016 09:04 PM

කවුද අතෙන් ආවේ....? (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 24 February 2016 09:13 PM

දැන් නැවතත් කපන්න බැරි ඇත සිඹින්නද හදන්නේ? පුලුවන් වෙයිද එන රැල්ල නතර කරන්න? (නි)

:       0       0

රාමන් Wednesday, 24 February 2016 10:49 PM

අතෙන් ඇවිත් අත කැඩුවේ 2014 නොවැම්බර් මාසයේදී හංසයාගෙන් ඉල්ලනකොට නේද? (නි)

:       0       0

නිමල් Thursday, 25 February 2016 01:45 AM

සමහරු අත විතරක් නෙමෙයි, මුළු සිංහල ජාතියේම කොන්ද කඩනවා. සැබෑ කෙරුවාව ගැන දේශපාලන ගැතියන් නොවන අය දන්නවා. තමන් ගැතිකම දක්වන දේශපාලකයාගේ අසුචිත් සුවඳයි කියන අය නම් මේ කියුම් හිස් මුදුනින් පිළිගනීවි. (නි)

:       0       0

ජනහිත Thursday, 25 February 2016 02:26 AM

ඔයගොල්ලෝ කරන්නේ මහජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා කතාකරන එකයි. එත් තීරණය ගන්නේ මහජනතාවනේ. අවුරුද්දක් වෙලත් වැඩක් පෙන්නුවේ නැහැ නේද? ජනතාව දැන් සන්තෝෂෙන් බලාගෙන ඉන්නේ ඔය අය ගමට එනතුරු සතුටට පිළිගන්න. (නි)

:       0       0

අනුල Thursday, 25 February 2016 02:57 AM

අත කැඩුවේ මුලින්ම කවුද කියලා නොදන්නවා වගේ කතා කරන්න එපා (නි)

:       0       0

සිසිර Thursday, 25 February 2016 03:07 AM

අයියෝ දිලාන් (බ)

:       0       0

සිල්වා Wednesday, 24 February 2016 11:10 AM

දැන් අත විතරක් නොවෙයි කකුලත් කැඩිලා තියෙන්නේ (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 24 February 2016 11:03 AM

අලියට අත යටවෙලා නේද දැන්. තවත් මොකක්ද කඩන්න තියෙන්නේ.(බ)

:       0       0

කලණි විතානගේ Thursday, 25 February 2016 03:31 AM

අත පුටුව බුලත් කොලය = අලියා - ඒකාබද්ධ විපක්ෂය = නව පක්ෂය (බ)

:       0       0

අමාලි Wednesday, 24 February 2016 11:16 AM

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 5 ක විතර පෞද්ගලික ඡන්ද පදනමක් තියෙන කෙනෙක් තමයි මේ අභියෝග කරන්නේ. (බ)

:       0       0

ධර්මසිරි Wednesday, 24 February 2016 11:25 AM

බයයි වගේ දැන් (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 24 February 2016 11:26 AM

ඔය ඩිලාන් පෙරේරායි සිරිපාල තුමයි හැර අනෙක් ඔක්කොම ලොකු අය යූඇන්පීනේ. මොනාද ශ්‍රීලනිප, යූඇන්පී අතර වෙනස. පුළුවන්නම් මට කියන්න බලන්න (දන්නා කෙනෙක් ඉන්නවනම් ) ඔය දෙකේ ප්‍රතිපත්ති අතර වෙනස. නිකන් හිතල කියල හරියන්නේ නැහැ. පක්ෂ ප්‍රතිපත්ති මාලාවෙන් කරුණු අරන් පෙන්නන්න පුලුවන්නම්. එහෙම වෙනසක් හොයාගන්න නැහැ. මිනිස්සු රවටල මාරුවෙන මාරුවට බලයට එන්න පක්ෂ දෙකක් තියෙනවා (බ)

:       0       0

සමන් Wednesday, 24 February 2016 11:20 AM

අලියාට යටවූ අත නොකැඩි තියේවිද? (නි)

:       0       0

මහින්ද සෞදි Wednesday, 24 February 2016 11:28 AM

බලය නැතිදාට බොන්න අර වහ බෝතල් ප්‍රවේශමෙන් තියාගන්න. (නි)

:       0       0

නිහාල් Wednesday, 24 February 2016 11:32 AM

එදා රනිල් මැතිතුමාට පින් අගමැති කිය කියා රට වටේ ගිය. අද ඇමතිකමකුත් අරගෙන ඉන්නේ අතේ කෑලිත් නැතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3619 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site