(නිමල කොඩිතුවක්කු)
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ජංගම රථ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක ජංගම රථ සම්බන්ධයෙන් මෙහෙයුම් සිදුකරන බවත් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන, පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අඩු බරට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් එහිදී විශේෂයෙන්ම සොයා බලන බවත් ඔහු සඳහන් කළේය.
මේ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් කණ්ඩායම් පත්කර ඇති බවත් අසේල බණ්ඩාර මහතා පැවසීය.
මෙලෙස වංචනික ක්‍රියාවන් සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ජංගම රථගැන සොයන්න මෙහෙයුමක්
රට වැසියා Monday, 31 May 2021 09:51 AM
රටේ පාලකයෝ හැම වෙලාවෙම ඉස්සරහට දාන්නෙ මර්දන නිති! ඇතැම් විට ජංගමව සපයන භාන්ඩ සහ සේවා මිල අධික වුනත්, ජංගම වෙලඳ සල් මේ අවස්ථාවේ විශාල සේවයක් කරනවා. එයට කිසියම් මඟ පෙන්වීමක් හා පාලනයක් අවශ්‍යයි. නමුත් හොඳම දේ පරණ වාහන ටිකක් හරි හොයාගෙන පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියමිත මිලට ගුනාත්මක භාන්ඩ සපයන සේවාවක් ආරම්භ කරන එක! එතකොට හොර වෙලඳාමට ඉඩක් නැති වෙනවා! ආහාර ගැන සොයන බලන මැති ඇමැතිලා ආයතන කොච්චර තියෙනවද! - සංචරණ නිති-රිති අර්ථවත් වීමට අත්‍යවශය භාන්ඩ හා සේවා ජංගම සේවා තුලින් සැපයීම ඉවහල් වේ. රට වැසියන්ට බොහෝ විට රංවු ගැසෙන්නේ ආහාර වෙලඳා ආයතන තුල.