IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නන්ගේ දේපල තහනම් කෙරේ

 (සුජිත් හේවාජුලිගේ )

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන පුද්ගලයන්ට දඩ නියම කිරීමට අමතරව ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමටද නියෝග දැක්වෙන විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

මේ අනුව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයෙන් පසුව වැරදිකරුවන් වන එවැනි පුද්ගලයන්ගේ චංචල සහ නිශ්චල දේපල රාජසන්තක සන්තක කිරීමට සියලු බලතල හිමිවනු ඇත.

 



අදහස් (11)

අත්‍යවශ්‍ය සේවාවලට බාධා කරන්නන්ගේ දේපල තහනම් කෙරේ

NIMAL Saturday, 04 September 2021 07:16 PM

පාසල් දරුවන්ගේ මුලික අයිතිවාසිකමක් වන්නාවූ පාසල් අධ්‍යාපනයට බාධා පමුණුවමින් මාස කිහිපයක් උද්ඝෝෂණය කරන පිරිසගේ දේපල තහනම් කරන්න..

:       36       36

AsankaSaturday, 04 September 2021 10:10 PM

ලොවම ඔන්ලයින් අධ්‍යාපනයට පහසුකම් සලසා දෙන මේ වෙලේ කල් මැරීමේ ප්‍රතිපත්තිය මගින් එය කඩාකප්පල් කල රජයේ බලපත්‍රය කැන්සල් කරන්න ඕන

:       6       15

chandanaSunday, 05 September 2021 11:12 AM

ඔව් ඇත්තටම ඒදා වේල කොහමහරි ගැට ගහගනියි. ඒ්ත් මේ වගේ වෙලාවක මෝඩයෝ ටිකක් කරන්න බැරි දෙයක් මුල් කරගෙන මේ කරන විණාශයට ජේ ආර් ක්‍රමයටත් වඩා දැඩි තීරණ ගන්න ඕනා. ආයිත් කවදාවත් මේ වගේ මහජන මතයට ඒරෙහිව කටයුතු කිරීම වැලැක්විය යුතුමයි. මේක තනිකරම දේශපාලන විකාරයක්.

:       1       3

Bamunuarachchi Saturday, 04 September 2021 07:17 PM

අන්න නියමයි. දැනුයි නිස්සංක නිසි තැනට ආවේ

:       6       5

කමල් Saturday, 04 September 2021 07:42 PM

පැහැදිලි නෑ ඇයි මෙහෙම දෙයක් කරේ කියලා. මෙහෙම දෙයක් කරන්න කවුද අත්‍යාවශ්‍ය සේවාවලට මෑතකදී බාධා කර ඇත්තේ? මොන විදියේ බාධාවන්ද ඔවුන් කර ඇත්තේ?

:       2       16

Raveendra Saturday, 04 September 2021 10:05 PM

හොද තීරණයක්. අහිංසක මිනිසුන්ගේ ජනජීවිතය අවුල් කරන අයට මෙමගින් උපරිම දඩුවම් ලැබේවා.

:       11       13

නුවන් වික්‍රමසිංහ Sunday, 05 September 2021 01:48 AM

ඔබතුමා සිනි හංගපුව දැක්කේ නැද්ද?

:       1       6

BamunuarachchiSunday, 05 September 2021 11:49 AM

එ්කනේ කොනක ඉඳන් අල්ලන්නේ. මොකද බය වුණාද? ගෙදර තිබෙන සීනි බෝතලේ ගෙනියන්නේ නැහැ...

:       2       0

සෂේන් - මල්ලවපිටිය Sunday, 05 September 2021 06:12 AM

නිරෝධායන ඇඳිරිනීතිය නොතකා ඇතැම් පන්සල්වල කඨින පිංකම් තියන්න ලැහැස්තිය සල්ලි එක්කහුකරලා , ව්‍යාජ ධාතු ප්‍රදර්ශන , අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන හෙල වෙදකම් සායන පවත්වනවා.

:       2       7

Bamunuarachchi Sunday, 05 September 2021 11:47 AM

ඩිස්ලයික් දමලා තිබෙන්නේ අත්‍යාවශ්‍ය සේවාවලට බාධා කරන්නන් වෙන්න ඕනේ... එහෙනම් හම ගහන්න වටිනවා...

:       3       0

Praba Sunday, 05 September 2021 12:14 PM

හොඳ වෙලාවට ලංකාවෙ බොරු චෝදනා ගොනු වෙන්නෙ නැත්තේ. එහෙම වුනා නම් ඕන තරහ කාරයෙක්ගෙ දේපල රාජ සන්තක වෙන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 602 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 1501 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 744 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 668 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 981 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 476 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 94 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1441 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site