IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අතුරුගිරියේ ඝාතනයට හතරක් අත්අඩංගුවේ

අතුරුගිරියේ උත්සව ශාලාවක සේවකයකු කඩු සහ පොලුවලින් පහරදී මරාදමා සැකපිට එම උත්සව ශාලාවේ සේවකයකු, රජයේ දේශපාලඥයකුගේ රියදුරකු ඇතුළු සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

 

 



අදහස් (0)

අතුරුගිරියේ ඝාතනයට හතරක් අත්අඩංගුවේ

ජයා Monday, 02 December 2013 03:49 PM

මේ සියල්ලන්ගේම අදහස් එක හා සමානයි, රට යන ක්‍රමය ගැන අසතුටක් තිබුනත් අසතුට ප්‍රකාශ කරන්න හරි මඟක් නැති එක තමා ප්‍රශ්නය. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 02 December 2013 09:58 PM

රූපවතී 2013-12-02 10:59:35, දැනට තියන තත්ත්වය අනුව ගෙවල් වල ජීවත් වෙන්න අමාරුයි.තව ටික කාලයකින් අපිට කැලේවත් ජීවත් වෙනවා බොරු (නි)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 10:36 AM

දේශපලයන්ගේ ලඟ ඉන්න නුගත් මැරයන්ගේ හිතේ, මිනි මරන්න, කප්පන් ගන්න, ගැණු දුෂණය කරන්න, ලයිසන් දීලා කියලා. මුන්ට විරුද්ධව තදින් නිතිය ක්‍රියාත්මක නොව්නොත් ....? (ස)

:       0       0

සුමංගල Monday, 02 December 2013 10:57 AM

රියදුරුට ඇප. අනිත් උන් වැවකට. (ස)

:       0       0

රූපවතී Monday, 02 December 2013 10:59 AM

දැනට තියන තත්වේ අනුව ගෙවල් වල ජීවත් වෙන්න අමාරුයි ..රෑට ඇවිත් මරල යනවා ..?තව ටික කාලයකින් අපිට කැලේවත් ජීවත් වෙනවා බොරුයි ...? (ස)

:       0       0

ඩිලිප් Monday, 02 December 2013 11:02 AM

ඇයි මේවට ලයිසන් දෙනවනේ. චන්දි ඇයි ඔය තරම් කෑ ගහන්නේ ඕවට.(නදී)

:       0       0

සරත් Monday, 02 December 2013 05:17 PM

කියන්න නම් ඕනෑතරම් දේවල් තියෙනවා කියලා වැඩක් නැහැ.බොරුවට අපේ කාලය අපරාදේ. ලංකාවේ ඉන්න 99% මිනිස්සුන්ට හිතෙන්නේ මේ ආකාරයට. සුළුතරයක් නිසා වන හානිය බොහොමයි (නි)

:       0       0

සක්‍ර Monday, 02 December 2013 05:30 PM

සැකකාර දරුවනි, නුඹලා සඟවා ඇති මොට ආයුධ පෙන්වීමට යාමෙන් හා වැව් වල පිහිනීමට යාමෙන් ප්‍රවේශම් වන්න (නි)

:       0       0

සුමංගල Monday, 02 December 2013 11:52 AM

රුපවතී, මැරෙන්න බයද? මැරි මැරී ජීවත් වෙනවට වඩා එක පාරට මැරෙන එක කොච්චර ජොලිද? (ස)

:       0       0

ප්‍රසන් Monday, 02 December 2013 12:05 PM

සුමංගල කියපු විදියට, වැවකටම තමයි ඔබින්නෙ. (ස)

:       0       0

ප්‍රභා Monday, 02 December 2013 06:05 PM

සිංහ පින්බිම, බුදුන් වැඩිය රට, ලෝකෙන් උතුම් රට... ඔය හැමදාම මතුරන මන්තරය තව දුරටත් වලංගුද කියලා හිතලා බලන්න කාලය හරි (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 02 December 2013 12:25 PM

මම නම් කියන්නේ අපි හැමෝම පාරට බහින්න ඕනේ. මුලින්ම දේශපාලන බලතල වලින් මිනී මරනවුන් අල්ලලා අපි හරි මරන්න ඕනේ. දැඩි නීති වහාම ක්‍රියාත්මක කරන තුරු පක්ෂ හා ආගම් භේද දුරලා සියලුම දෙනා සටන් කල යුතුය. මැරෙන්නේ ඔක්කොම අහිංසක මිනිස්සු. බලන්න මේ කාන්තාවන් දෙස මොන තරම් වේදනාවක් සිත දරාගෙන සිටිනවා ඇතිද? මේ වටිනා ජීවිතය නැවත ඔවුන්ට ලැබේවිද? මොහු ආදරණීය බිරිඳට තම ස්වාමියා අහිමිවී ඇත, දූ දරුවන්ට වටිනා තාත්තා කෙනෙක් නැතිවී ඇත. අම්මට තම පුතා සහෝසහෝදරියන්ට මේ සියලු දෙනාටම මිල කළ නොහැකි වටිනා ජීවිතයක් නැතිවී ඇත. අය කිසිම කෙනෙක් මේ වගේ සිදුවීම් වලට විරුද්ධව පාරට බහින්නේ නැත්තේ? අද ඔහුට හෙට අපට විය හැක? අපිත් හැමදාම මේ වගේ පුවත් කියවන ඊට පස්සේ ඒවාට කමෙන්ට්ස් දානවා ඉවරයි? මේක ද අපෙන් විය යුත්තේ? මේ තරම් සංවර්ධන කටයුතුවලට අවධානය යොමු කරන්නේ මිනිසාගේ මනස සංවර්ධනය කරන්න කවදා කැප වන්නේ? ගරු සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා මේවාට විරුද්ධව නැගී සිටින්න. අපත් ඔබ සමග අත්වැල් බැඳ ගන්න සූදානම්. (ස)

:       0       0

කුසුම්පාල Monday, 02 December 2013 12:29 PM

ලෝකෙන් උතුම් රට. දිනකට වැඩිම පිරිසක් කෘර ලෙස මරණ රට. දිනකට වැඩිම කාන්තාවන් පිරිසක් දුෂණය කෙරෙන රට. (ස)

:       0       0

රූපවතී Monday, 02 December 2013 06:16 PM

සුමංගල, ඔයාට ඕනෑ නම් එයාට කියලා කපාගෙන කොටාගෙන මැරෙන්න. ඒත් අපි හදන්නේ මිනිසත්බවක් ලදුව ඉපදිලා මේ ආත්මේ ,ජීවිතය තේරුම් ගෙන මිනිසෙක් විදියට මැරෙන දවස ළං වෙනතුරු ජීවත් වෙන්නයි.කාගෙන්වත් කඩු පහරකට තිරිසනෙක් වගේ මැරෙන්න නෙමෙයි පෙර පින් ලබා උපන්නේ (නි)

:       0       0

සත්‍යා Tuesday, 03 December 2013 05:57 AM

සංවාදශීලිව හෝ ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට පිළිතුරු සොයා රට වර්තමාන ව්‍යසනයෙන් ගොඩ ගන්න දැඩිව අධිෂ්ඨාන කරගන්න. දේශපාලන බල තණ්හාවෙන් නොව රට, දැය හා ආගම ගැන සිතා පෙරට එන්න. සතුට, සමාදානය, සහජීවනය හා අන්‍යොන්‍ය විශ්වාසය ඒ තුලින් තහවුරු වී, ශ්‍රී ලංකාව නැවත ලෝකයම ගරු කරන රටක් වේවි. මෙය ප්‍රාර්ථනා මුසු ඉල්ලීමක් මිස බලපෑමක් නොවේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 02 December 2013 02:23 PM

මෙච්චර කාලයක් චිනේ අපිත් එක්ක හිටිය දැන් දැන් ඒගොල්ලොත් අහක බලනවා. මේ වගේ කාලකන්නි, මිලේච්ච, වනචාරී දේවල් වෙන නිසාද මන්ද ? (ස)

:       0       0

සහන් බණ්ඩාර Monday, 02 December 2013 02:36 PM

ෆස්රුල්: මිනිස්සු දස දහස් ගණනකට වෙච්ච අවනඩුවක් අද වෙනතුරුත් විසදිලා නැතුව තියෙද්දී ඒ ගැන වචනයක් වත් කතා නොකරන අපේ රටේ ජනතාව, මේ වගේ එක අහිංසකයෙකුට හෝ පවුලකට වෙන දෙයකට පාරට බහිවිද? අර කියන්නා වගේ තමන්ටම වෙච්චි දවසට තේරෙයි. ඒත් උදව්වට නම් කව්රුවත් නැති වෙයි. (තමන්ගේ බලය ගැන විතරක් ම හිතන පක්ෂ/විපක්ෂ දේශපාලකයන් සහ හෙන්චයියන් සිටිනතුරු සහ ජනතාව නිහඩවම සිටින තුරු මෙවැනි සිදුවීම් ඉදිරියටත් සිදු වනු ඇත.) (ස)

:       0       0

සේන Monday, 02 December 2013 03:15 PM

හරියට හරි ෆස්රුල්. හරක් මස් කන එකට පාරට බහින එක නෙවෙයි කරන්න ඕන. මේ හෙන්චයියෝ මිනී මස් කන එක නවත්තන්න අපි සියලු දෙනා ජාති භේදයකින් ආගම භේදයකින් හෝ පක්ෂ භේදයකින් තොරව එකමුතු විය යුතුයි. (ස)

:       0       0

සිංහ Monday, 02 December 2013 08:46 PM

ප්‍රභා, මහා පර්වතය මත්තෙහි හිඳින ප්‍රඥාවන්තයා පාමුල සිටින බාලයන් දෙස දැඩි අනුකම්පාවෙන් බලා සිටී. (නි)

:       0       0

සිංහ Monday, 02 December 2013 03:31 PM

මේ මිහි කත මෛත්‍රී නමැති ජලයෙන් තෙමා වදාළ ශාන්ති නායක බුදු හිමි විසින් මනාකොට සද්ධර්මය දේසනා කරමින් වසර 5000 ක් පුරාවට ම එකී ධර්මය මේ පින් බිමේ පවතින්නට උතුම් වරම් ලබාදුන්නාවූ අවසරයේ දස අත අත නෑරම ප්‍රාණඝාතයේ, සොරකමේ , මංකොල්ල කෑමේ, ළමා අපචාරයේ, ස්ත්‍රී දුෂණයේ, අල්ලස් හා කොමිස් ගැහීමේ, දුප්පත් අහිංසක ලෙඩුන්ගෙන් අසීමිත මුදල් ගසාකෑමේ, බුද්ධිමය දේපල ගසාකෑමේ , තවද එකී මෙකී නොකී සළු පිලි වලින් ප්‍රති මන්ඩිත වුවා වූ අපරාධයේ අභිජන ( හයි බ්‍රිඩ්) තවලම රිසි අයගේ දන මන මනමත් කරමින් ගහ කොළ , සතා සිව්පාවා, ගං දෑල , වන දෑල පසු කරමින් කටු කොහොල් නැති අධි වේගී මාර්ගයේ ඉදිරියට යන නියාව දකින ඇසිල්ලෙහි සාධු ජනයාගේ සිත් තුළ පහල වන හැගීම් විස්තර කිරීමට රිසි පන්හිඳ අතට ගත හැකි ධර්මපාලයාණන් කෙනෙකු මේ පින් බිමේ සිටිත්ද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 842 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 750 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 158 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1021 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 203 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1211 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site