IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (අපිකා) ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය වාර්තා නිවැරැදි කිරීමේ වැදගත්කමත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති  ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කරනුයේ එම කාර්යාලයය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිරීක්ෂණ රජයට ලබා දෙමිිනි.

අතුරුදන්වූවන්ගේ පවුල්වලට තොරතුරු සැපයීමට එම කාර්යාලය කටයුතු කළ යුතු බව පෙන්වාදෙන මානම හිමිකම් කොමිසමේ සභාපතිනිය අතුරුදන්වූවන්ගේ පවුල්වලට ඊට ප්‍රවේශවීමේ හැකියාව සුරක්ෂිත කළ යුතු බව ද සඳහන් කරයි. 

කාර්යාලයේ කාර්යක්ෂතාම රඳා පවතින්නේ ඊට වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන මත බවද කාර්යාලයට සුදුසුකම් සහිත කැපවීමෙන් කටයුතු කළ පිරිසක් බඳවා ගැනීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දී ඇත. 

මෙරට සියලු පාර්ශව හා රටේ සියලු කලාප නියෝජනය වන පරිදි අතුරුදන්වූවන්ගේ කාර්යාලයට සාමාජික සාමාජිකාවන් පත් කළ යුතු බව ද උඩගම මහත්මිය සඳහන් කරයි. 

විනිවිදභාවය, භාෂාව, සමාජ තත්ත්ව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සම්බන්ධයෙන් අවධාරණය කළ යුතු බව ද ඇය කියන්නීය.

 

 



අදහස් (0)

අතුරුදන්වූවන්ගේ කාර්යාලය ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

දුන්නේ Monday, 22 August 2016 11:40 PM

මෙයත් ඇමෙරිකානු ගිරවෙක්ම තමයි. ආචාර්ය පදවිය තිබුනත් මේ වගේ අය හිතෙන් ජීවත් වෙන්නේ අඟහරු ලෝකයේ මිසක් මහ පොලවේ නොවෙයි. පොත මිසක් වෙන දෙයක් අවබෝධ නැ. (උ)

:       0       0

නීල් පෙරේරා Wednesday, 24 August 2016 05:04 AM

නුවන්, සුපුන් ඔබලාත් එක්ක මමත් එකගයි.එසේම අපේ ඉදිරි පරම්පරාවට හොඳ රටක් සාදාදෙන පිණිස මේ ආත්මාර්ථකාමින්ව අතුරුදහන් කරන්න ක්‍රමයක් යෝජනා කරන්න කියා ඉල්ලා සිටිනවා. (බ)

:       0       0

මාලක Tuesday, 23 August 2016 12:44 AM

තමුන්ගේ කෙනෙක් අතුරුදහන් වුණදාකට මෙහි අගය දැනේවි (නි)

:       0       0

ඇසළ Tuesday, 23 August 2016 01:25 AM

99.5% ක්ම අතුරුදහන් යැයි කියන්නේ උතුරේ ත්‍රස්තවාදීන් නේද? දැනට විදේශ වල සැඟවී සිටින කොටි, යුද්ධය පැවති සමයේ කොටින් විසින් අල්ලාගෙන ගොස් අතුරුදහන් කළ සාමාන්‍ය වැසියන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ගැන රජයක් වශයෙන් මීටවැඩිය අවධානය යොමු කළයුතුයි. (නි)

:       0       0

නුවන් Tuesday, 23 August 2016 09:51 AM

මහාදේව, ආචාර්ය දීපිකා කියන්නේ රටේ ඉන්න නීතුය පිළිබඳ උගත්ම ආචාර්යවරියක්. අපි ඇයගෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ දී මානව හිමිකම් නීතිය ඉගෙනගත්තා. එතුමිය මේ නිර්දේශ ඉදිරිපත් කරන්නේ රටේ නීතිය ගැන හොඳින් දැනගෙන. ඔයා වගේ පටු විදියට හිතන එක නෙමෙයි උගත්කම කියන්නේ. (නි)

:       0       0

දේව Tuesday, 23 August 2016 01:52 AM

රටේ ජාතික ආරක්ෂාව ගැන පාලකයින් මීට වඩා සැළකිලිමත් වියයුතුයි. නැත්නම් රටේ ඉදිරි පරම්පරා ගානකට මේවායේ පවු ගෙවන්න වෙයි. රටේ හැමෝටම මතකයි අවුරුදු 30ක් විඳවපු තරම. (නි)

:       0       0

සුපුන් Tuesday, 23 August 2016 11:09 AM

ජරාවට ගිය රටක්. එක හදනකොට කාලකන්නින්ට හරි අමාරුයි . අතුරුදන් උවන් වටින්නේ එයාලගේ පවුල්වලට විතරක් නෙවෙයි රටටම වටිනවා මේක හොඳ වැඩක් . අපික හොඳ වැඩක්. මෝඩයෝ වගේ ගොන් අදහස් එපා . බුද්ධිමත්ව එහි කර්යන්ට සහය දෙමු ජතියක් වශයෙන් . ආචාර්ය දීපිකා කියන්නේ රටේ ඉන්න නීතිය පිළිබඳ උගත්ම ආචාර්යවරියක් .(අ)

:       0       0

පෙරේරා Tuesday, 23 August 2016 03:25 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මොහොමඩ් Tuesday, 23 August 2016 03:29 AM

අනේ අපි මේවා දන්නෙ නැහැ. එයාලා කියනවා. අපි අහගෙන ඉන්නවා (නි)

:       0       0

දේවේන්ද්‍ර Tuesday, 23 August 2016 03:38 AM

'අපිකා' කියන වචනය දැක්කහම මට නම් හිතෙන්නේම 'අපි විසින් අපිව කාදැමීම' කියායි

:       0       0

අතුරා Tuesday, 23 August 2016 04:06 AM

යුද්දෙන් රණවිරුවෝ 5000 කට වැඩිය අතුරුදන් වුණා එයාල ගැනත් මේකෙන් හොයනවා වගේම යුද්දේ පිටින් දාල අතුරුදන් කෙරුව මිනිස්සු ගැනත් හොයන්න ඕනෑ (ම)

:       0       0

මහාදේව Monday, 22 August 2016 03:38 PM

ඔබ තුමියගේ ආචාර්ය උපාධිය, අර එම් සිල්වලාට වගේ නිකන් ලැබුන එකක් නොවෙන නිසා, මේකේ යථාර්ථය තේරුම් ගන්න බලන්න. (බ)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Monday, 22 August 2016 08:46 PM

ලොකු හොරුන්ගේ මුදල් වලින් රට විනාශ කරන කල්ලියක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 371 0

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


විශ්‍රාමික ගුරුවරිය අනවසර විදුලි රැහැනට බිලි
2024 ඔක්තෝබර් මස 07 311 0

ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත


අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 599 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 1201 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 537 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 969 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39253 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25622 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site