IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්වාධීනයි‘

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව හා ඇමෙරිකාව ඒකාබද්ධව සම්මත කර ගත් යෝජනාවට අනුව පිහිටුවෙන අතුරුදන්වූවන්ගේ කාර්යාලය ශ‍්‍රී ලංකාවේ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හෝ යුක්තිය පසිදලීමේ ආයතන පද්ධතියේ කොටසක් වන්නේ නැතැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

එම කාර්යාලය ඉදිරියේදී  පාර්ලිමේන්තුව විසින් සංස්ථාපිත ස්වාධීන ආයතනයක්වන අතර එයට රජයේ ආයතනවලට බලපාන සාමාන්‍ය නීතී රීතිවලට පිටින් කටයුතු කිරීමට හැකියාව ලැබී ඇතැයි අතුරුදන්වූවන්ගේ කාර්යාලය පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දා කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලබාදෙමින් විදේශ ඇමැතිවරයා අද (31) නිවේදනයක්  නිකුත් කරමින් කියා ඇත.



අදහස් (0)

‘අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්වාධීනයි‘

දීපාල් නිරෝෂ් Monday, 01 August 2016 04:35 AM

ඒ.ජා.සං. වත් ස්වාධින නැතිකොට ඕක කොහොමද ස්වාධින වෙන්නේ? ඔබතුමා ඔය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙනවනම් එ්ක මේ රටට ජාතියට මහඟු සේවයක්, පින් සිද්ධ වෙයි! (බ)

:       0       0

ජනහිත Monday, 01 August 2016 05:17 AM

එහෙනම් මොකක්ද ඕක? නොදන්නා නිසයි අහන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් අහමු ඒ ගැන. එතුමා කියන එක තමා අපි පිළිගන්නේ. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 01 August 2016 05:25 AM

එතකොට මොකද වෙන්නේ කොටි මරපු මිනිස්සුන්ට මොකද වෙන්නේ ?? ඒවාට වග කියන්නේ කවුද ? 88/89 කාලයේ දකුණේ මිනිස්සු ගැන හොයන්නේ නැද්ද ?? (හේ)

:       0       0

කමල් Monday, 01 August 2016 06:03 AM

කොටින්ට වුන ඡන්ද පොරොන්දු නම් අකුරටම ඉටු කරනවා. (බ)

:       0       0

විජිත Monday, 01 August 2016 12:14 AM

එ්කම නේද මහින්ද මහත්තයත් කිවුවේ? (නි)

:       0       0

ශශිකා Monday, 01 August 2016 01:11 AM

ඔබතුමා පින් සිද්ධවෙයි, කට අරින්න එපා. මොකද ජනතාව වන අපි ඕවා පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 31 July 2016 05:05 PM

ස්වාධීනයි කියන්නේ එයාලානේ. අපි කොහොමද දන්නේ ඒක? එයාලට ඕනෑ විදියට සේරම කරලා අන්තිමේදී කියාවි ස්වාධීනයි කියලා (නි)

:       0       0

විජේනායක Monday, 01 August 2016 03:47 AM

ඔය ස්වාධින ආයතනය ලංකාව ඇමෙරිකාව එකතුවෙලා පිහිට ගත්ත එක ජනාධිපති තුමා දන්නවද දන්නා නේද.(හේ)

:       0       0

නිම්මි Monday, 01 August 2016 03:14 PM

සිංහල මිනිසුනේ ඔබෙත් ආදර බර සැමියන් කොටි අතුරුදහන් කළාද? ඔබත් ගොස් පැමිණිලි කරන්න. විශේෂයෙන් අපේ පොලිසියේ 600 අතුරුදහන් කරපු එක මේකට පැමිණිලි කළ යුතුයි (බ)

:       0       0

සම්පත් පතිරණ Monday, 01 August 2016 03:53 AM

කොටින්ගේ පැත්තෙන් බැලුවොත් නම් කතාව ඇත්ත (හේ)

:       0       0

නාමල් Monday, 01 August 2016 04:05 AM

යුද්ධය කාලයේ වෙච්ච මානව හිමිකම් කඩවීම් ගැන සොයන්න මෙවැනි ආයතනයක් අත්‍යවශ්‍යයි.(හේ)

:       0       0

ජයරත්න Monday, 01 August 2016 04:25 AM

ඉතින් විදේශ ඇමතිතුමාගේ පිළිතුරෙනුත් සනාථ වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශය නිවැරදියී කියලා නේද. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 3 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 170 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 202 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 316 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 123 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1132 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site