IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට බ්‍රිතාන්‍යයේත් පැසසුම්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සම්මත වීම පිළිබඳ බි‍්‍රතාන්‍ය රජය සිය ප‍්‍රසාදය පළ කර ඇතැයි එරට විදේශ හා පොදුරාජ්‍ය කටයුතු ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකාව සංහිඳියාව කරා යන ගමනේ දී මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් වන බව එහි සඳහන්ය.

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ක‍්‍රියාවට නැංවීම තුළින් සිය නෑ හිතවතුන් අහිමි වූ දිවයිනේ සෑම ප‍්‍රදේශයකම ජනතාවට සෙතක් සැලසෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද බි‍්‍රතාන්‍ය රජය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

පනත සම්මත වීම පිළිබඳව බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ගෝලීය ද්‍රවිඩ සංසදය ද සිය ප‍්‍රසාදය පළ කර ඇත.



අදහස් (0)

අතුරුදන්වූවන්ගේ කාර්යාල පනතට බ්‍රිතාන්‍යයේත් පැසසුම්

ධම්ම Monday, 15 August 2016 02:46 AM

බ්‍රිතාන්‍යය සහ චතුරී වගේ අය තමයි මේ පිළිබඳව ප්‍රසාදය පළකර තිබෙන්නේ! (නි)

:       0       0

රසික Monday, 15 August 2016 04:13 AM

වැරදිකරුවන් සැඟවීමත්, අපරාධකරුවන් ආරක්ෂා කිරීමත් ලංකාවේ මිනිසුන්ගෙ හැටියක්මයි කියලා හිතෙනවා මෙතනට අදහස් දාන සමහර අය දැක්කහම (නි)

:       0       0

ජයරත්න Monday, 15 August 2016 04:33 AM

චතුරි අහල තියෙනවද කතාවක් " කලකදි වහලු කලකදි කලකදි රස වෙනවාලූ " කියල. ඉතින් මේ ඊනියා යහපාලනයට ඒකාලෙ වහ වෙච්ච චීනය දැන්නම් රස වෙලා. ඒ වගේම දැන් ඔය රස වෙලා තියෙන බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල් වහ වෙන කාලයත් වැඩි ඈතක නැති බව තමයි පෙනෙන්නේ. (බ)

:       0       0

චතුරි Sunday, 14 August 2016 03:36 PM

සුබ පතන්නේ බලාගෙන මේවා බලල අදහස් ලියන සමහරුන්ට ඇමරිකාව ,එංගලන්තය ඇලජික් දැන් බලමු. ඇලජික් කට්ටිය (බ)

:       0       0

මහාදේව Sunday, 14 August 2016 03:47 PM

අනේ ඔවු, අපිට හොඳට මතකයි, 'චැනල්-4' මගින් බොරු වීඩියෝව අපේ රටට එරෙහිව හදපු වෙලාවෙත්, එකටත් බ්‍රිතාන්‍ය සතුටු වුන තරම, මේවට (අපිට විරුද්ධවම අපිම මේවා සම්මත කරනකොට) ඉතින් උඩ පැන පැන සතුටු වෙන්න ඕනෙනේ. (බ)

:       0       0

මෙන්ඩිස් Sunday, 14 August 2016 04:19 PM

අනේ චතුරිගේ ටිකිරි මොළේ! (නි)

:       0       0

රත්නසිරි Sunday, 14 August 2016 04:21 PM

චතුරිට ලංකාවම ඇලජික් වගේ (නි)

:       0       0

සිරි Sunday, 14 August 2016 08:43 PM

ඔව් ඉතින් සුබ පතන්නේ නැතුව කොහොමද? (නි)

:       0       0

ජනහිත Monday, 15 August 2016 12:42 AM

අනේ හොඳයි. අපි ඒ අය සතුටු කර කර ඉඳිමු. 1815- 1948 කාලය තුළ අපිට කරපු තරමක් වැරදි කළේ ඒ අය තමයි. අතුරුදහන්වීම් පමණක් නොවෙයි ඉහත කාලය තුළ සිදුකළ දේවලුත් සොයා බැලිය යුතුයි නේද? මේ අය අපිට අවශ්‍යදේට වැඩිය අනවශ්‍ය දේ තමයි දීලා තියෙන්නේ. මෙහෙම ගියොත් අපිට අනාගතයක් තියෙයිද? (නි)

:       0       0

නිමල් ලාලිත Monday, 15 August 2016 02:09 AM

ඈත අතීතයේ සිටම සිංහලයාට වින කළ අය සිංහලයා වනසන පනත් වලට, සිංහලයා රැකගත් වීරෝදාර රණවිරුවන්ට කරදර, දඬුවම්, අවමන් කළහැකි පනත් වලට, ක්‍රම වලට සහය දක්වති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 919 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 803 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 440 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site