යුද සමයේ උතුරේ අතුරුදහන්වූවන් ගැන සොයාගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලනඥයින් මැදිහත් නොවන බව කියමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පිරිසක් අද(11) වවුනියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබුණු බව පවසන විරෝධතාකරුවෝ අතුරුදහන්වූවන් විවේචනය නොකරන ලෙසද දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිති.
දිවයින ආශ්රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව
මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අතුරුදන්වූවන් ගැන ටීඑන්ඒ නිහඬයිලු
ප්‍රනාන්දු Wednesday, 11 January 2017 03:54 PM
ගම පිටින් අපේ දුප්පත් ගොවියන්ව අතුරුදහන් කරපුව. ගම්වල හිටි සිංහලයෝ පණපිටින් අල්ලාගෙන ගිහින් තුවාලවුන කොටින්ට අවශ්‍ය ලේ ගන්න හිරකරගෙන හිටපුව එහෙමත් හෙව්වොත් හොඳා නේද එතකොට. අපිට ඔය දේවල් තවම අමතකවෙලා නෑ (අ)
ජනහිත Thursday, 12 January 2017 05:03 AM
ඔය කියන ජනතාවට පමණක් නොවෙයි ලංකාවේ ඉන්න හැමෝටම ගැටළු තියනවා. ඔය ප්‍රදේශවල දැන් ඔහොම විරෝධතා පැවත්තුවට, දෙදාස් නවයේ මැයි වලට පෙර නම් විරෝධතා පවත්වන්න ගියේ නැහැනේ. අර තමිලිනි ලියපු පොත කියවලා බැලුවා නම් අදහසක් ගන්න තිබුනා ඔයගොල්ලන්ට. (නි)
ඇසළ Wednesday, 11 January 2017 11:25 AM
ඕක ප්රභාකරන්ට පෙන්නුවා නම් උත්තරයක් ලබා ගන්න තිබුන.(අ)
කුමාර් (ගල්ෆ්) Wednesday, 11 January 2017 12:26 PM
වැඩිහරියක්ක්ම උතුරේ දෙමල කාන්ඩේ අතුරුදහන් කලේ එයාලගෙම කණ්ඩායම් තමා, අර ප්රභාකරන් කල්ලිය එකපාරක් 300 ය ගානක් මරා දැම්මේ උතුරේ තවත් කල්ලියක. (බ)