යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන මෙන් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියත් මෙතෙක් විසඳුම් ලැබී නැතැයි අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව කියයි.
යුද සමයේ හා පශ්චාත් යුද සමයේ අතුරුදන් වූවන් 19,000කට අධික පිරිසක් සිටින බවත් අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඔවුන් පැමිණෙන තෙක් බලාසිටින බවත් එම එකතුවේ සභාපති බීට්‍රෝ ප්‍රනාන්දු මහතා පැවසීය.
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක
අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.
නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතුරුදන්වූවන් සොයා දිගටම ඉල්ලීම්
පිවිතුරු යහපාල Wednesday, 17 June 2015 12:59 PM
අපෙන් අහන්නේ මොනවද..අහන්න දෙමල සන්ධානෙන් ..එයාල තමයි කොටි සංවිධානයේ දේශපාලන නියෝජනය වෙලා හිටියේ..අතුරුදහන් වුනේ හමුදාවට බැදිලා නෙමෙයිනේ..කොටි සංවිධානයට බැදිලානේ ..ප්‍රශ්නේ එයාලත් එක්ක විසදා ගන්න..අපි මොනවා කරන්නද? (අ)
ප්‍රකාශ් Wednesday, 17 June 2015 10:55 AM
මේ අතුරුදහන් වුනා කියන කට්ටිය විදේශ රටවලට පැනලා මේ රටේ ප්‍රතිරූපය කනවා. අන්න ඒ බව කවුරුත් දැන ගත යුතුයි. (ර)