IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අතුරුදන් වූවන්ට නුදුටු සහතිකේ එයි

නොයෙක් හේතු මත අතුරුදන්ව සිටින පුද්ගලයන් සඳහා මරණ සහතික වෙනුවට ‘නුදුටු සහතික’ නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අතුරුදන් වූ අයකුට මරණ සහතික නිකුත් කළ නොහැකි බව කී ඇමති අතුරුදන් වූ පුද්ගලයන් රට පුරා විසි දහසකට අධික පිරිසක් සිටින බව කීය.

ඒ අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට ‘නුදුටු සහතික’ නිකුත් කරන බවද කී ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලැබී ඇතැයි ද කීය.

එය නීතියක් බවට පත් කිරීම සඳහා මේ වබ විට නීති කෙටුම්පත් අංශයට එම කරුණ යොමු කර ඇති බව ද ඇමතිවරයා පැවසීය.

අතුරුදන්ව සිටින්නේ රජයේ සේවකයෙකු නම් මෙම නුදුටු සහතිකය ඉදිරිපත් කර වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකි වන බව ද කීය.

මෙම සහතිකය නිකුත් කරනු ලැබීමෙන් පසු යම් හෙයකින් එකී අතුරුදන් පුද්ගලයා යළි පැමිණියහොත් එම සහතිකය මගින් ලැබෙන සියලු වරප්‍රසාද අහිමිවනු ඇතැයි ද ඇමති කීය.

ඇමති වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ මාතර දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විවාදය කල් තැබීමේ අවස්තාවේ ඇසූ පානයකට පිළිතුරු දෙමිණි.



අදහස් (0)

අතුරුදන් වූවන්ට නුදුටු සහතිකේ එයි

ලෙස්ලි Saturday, 13 February 2016 01:46 AM

මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

ගුණවර්ධන Saturday, 13 February 2016 09:02 AM

එක්නැලිගොඩ ගේ ගෑනිට ඕකෙන් එකක් දීල අපේ හාමුදුරුවන්ව එලියට දාන්න .....(බ)

:       0       0

අනුල Saturday, 13 February 2016 03:40 AM

අර පිටරට පැනල ඉන්න අතුරුදහන් අයට කල්ල මරේ (බ)

:       0       0

දීපාල් Saturday, 13 February 2016 01:49 PM

යෝජනාව නම් හොඳයි. හැබැයි ඇමතිතුමනි මේ ශ්‍රී ලංකාව තුළ රාජකාරි කටයුතු වලට විතරක් වලංගුවෙන විදියකට නිකුත් කරන්න මතක තියා ගනිමු. ඒ වගේම රජයේ කාර්යාලයකින් ගන්න පුළුවන් වෙන සහතිකයක් වෙන්නත් ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 374 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2148 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1606 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 694 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 595 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 699 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37706 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24855 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site