(අංජුල මහික වීරරත්න)
අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ඊශ්‍රායලයේ රැකියා ගන්න කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා යැයි කී අමාත්‍යවරයා කවුරුන් හෝ ලිස්ට් එකේ උඩට ගන්නවා කියමින් මුදල් ඉල්ලන්නේ නම් වහාම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඇමාත්‍යවරයා සඳහන් කළේය.
ගතවූ මාස 18 ඇතුලත විදෙස් ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 8.6ක මුදලක් ලංකාවට එවා තිබෙන බව ද නානායක්කාර මහතා පැවසීය.
තමා අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මාස 18 ක් ගතවූ බව කී අමාත්‍යවරයා ඒ කාලයේදී කයිවාරු ගහන්නේ නැතිව වැඩ පෙන්වා ඇති බව කීය.
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා
Namal Tuesday, 19 December 2023 09:35 AM
ගෑනියි ලමයින්ට ගෙවන්න.
පරාක්‍රම Tuesday, 19 December 2023 09:50 AM
දෙන දෙයක් ලේකම්ට දෙන්න. අතරමැදියන්ට නොදී
Chamila Fernando Tuesday, 19 December 2023 11:40 AM
අතරමැදියන් නැහැ ,ඔයාලා කියලා තියන ඒජන්සි වලින් තමයි සල්ලි ගෙවලා එන අය එන්නේ .ඔබතුමා කියන එක ඇත්ත .තවත් අතරමැදියන්ට ගෙව්වොත් ඉතින් ඔබතුමාලාගේ කොටසනේ අඩු වෙන්නේ
Chinthaka Tuesday, 19 December 2023 01:30 PM
ඔයා රට යවන්නේ ඔයාට චන්දෙ දෙන අය විතරයි