IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් පිරිසක් තමා හමුවී රටේ මෙන්ම පක්ෂයේද ප්‍රශ්න ඇති බව සඳහන් කරමින්  ඔවුන් අතරමං වී ඇති බව පැවසී යැයි  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක්  යොමු කරමින් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ බහුතරයක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද  පක්ෂ සහ කණ්ඩායම් සමඟ එකතු  වීම තමා කිසිසේත්ම අනුමත නොකරන බව බවත්  එම ලිපියෙන් දන්වා ඇත.

එමෙන්ම  ඔවුන්ගේ එම ගැටළුවලට පිළිතුරු දෙමින්  කිසි දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා වෙනත් පක්ෂවලට  සම්බන්ධ නොවන  ලෙසට  තමා  ඔවුන්ට උපදෙස් දුන් බවත් පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස  පැවසු බවත්  එම ලිපියේ  වැඩි දුරත් සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිටපු ජනාධිපතිවරිය යොමු කළ ලිපිය පහත දැක්වේ.

(36698)

 



අදහස් (2)

අතරමංවූ ශ්‍රීලනිප සංවිධායකරු චන්ද්‍රිකා හමුවෙති

sisira Tuesday, 15 January 2019 11:19 PM

අතරමංව ඉන්න කෙනෙක් වටේ අතරමංවූ අය රංචු ගැහෙනවා වගේ."අතරමං' කියල අලුත් පක්ෂයක් හදාගන්නද දන්නේ නැහැ.

:       111       83

anura Wednesday, 16 January 2019 04:33 AM

නොකිය කියන්නේ තම පියාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍ය තාවන්ට කැප කරන ලෙසය ජනතාව අද ජනතාව ප්‍රතික්ශේස කර ඇත්තේ කවුද යන්න ඇයට අමතක වී ඇත.....

:       115       82

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 4413 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 1176 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1731 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1355 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 914 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2622 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site