IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අතරමං නොවී කතරගමට එතෙරින් එති

කතරගම පුදබිම වෙත පැමිණෙන වන්දනාකරුවන් අතර කැපි පෙනෙන ලෙස බටහිර සංචාරකයන්ගේ පැමිණිම වැඩි වී තිබේ.

අධ්‍යාත්මික සුවය අත් විඳීමට පැමිණෙන බටහිර රටවල පිරිස් කතරගම කිරිවෙහෙරට අෂ්ඨ ඵල බෝධියට ද මහ දොවොලට ද යති.

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පැවසුවේ මේ වන විට විදේශිය ජාතින් වැඩි වශයෙන් බුද දහමට නැඹුරු වීමක් දක්නට ලැබෙන බවයි. බුද දහම පිළිබඳව ලියවුණු පොත් පත් ඉල්ලා විදේශිකයින් කිරිවෙහෙරට පැමිණෙන බවත් ‍විදේශිකයෝ පාපැදි වලින් ද බස් රථ වලින් ද නිතර කතරගමට පැමිණෙති.

Kataragama_20162183-(1) Kataragama_20162183-(2)



අදහස් (0)

අතරමං නොවී කතරගමට එතෙරින් එති

කුමාර Thursday, 18 February 2016 07:20 AM

ගොඩක් හොද පුවතක් මටනම්, සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Thursday, 18 February 2016 07:53 AM

හොඳ ප්‍රවණතාවයක්..... එ්ත් සමහර විදේශිකයන්ගේ ඇඳුම් පිළිබඳවත් ඔවුන් දැනුවත් කිරීමට පියවර ගතහොත් පුද බිමේ ගෞරවය..තව තවත් ආරක්ෂා වේවී....(බ)

:       0       0

ලක්ෂ්මන් Thursday, 18 February 2016 08:23 AM

අහන්නත් සතුටුයි. ස්කන්ද කුමාර දෙවිහාමුදුරුවන්ගේ තේජස මුළු ලෝකය පුරාම පැතිරී පවතිනවා. රටවල් ගණනාවක කතරගම දෙවියන්ගේ බල මහිමය වෙනුවෙන් පුදපුජා පවත්වන බැතිමතුන් ඉන්නවා. ඒ අතරින් කතරගම ට සුවිශේෂියි. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 February 2016 08:25 AM

අර්තර් සී ක්ලාර්ක් මහත්තය මෙහෙම අනාවැකියක් පල කරලා තිබුන මතකයි , 2050 වෙනකොට ලෝකේ බුදු දහම වැළඳ ගැනීමේ ප්‍රවනතාවක් තියෙනවා කියල , සමහරවිට මේ ඒ පෙරනිමිති වෙන්න පුළුවන් නේද ? (ර)

:       0       0

මිනිපෙ Thursday, 18 February 2016 04:32 PM

අනේ කතරගම දෙවිදුනේ, පස්වහන් දහසකට බුදුවෙන්න,අපේ බාල වයස් දරුවන් ලිංගික අතවර වලින් මුදා දෙන්න.(අ)

:       0       0

ගීගන Thursday, 18 February 2016 05:18 AM

දැන් කට්ටිය එකතුවෙලා මේ විදේශිකයන්ට මොනවා හෝ විකුණන්නේ නැතුව අවශ්‍ය දැනුම මොවුනට ලබාදෙන්න ක්‍රමවේදයක් හදන්න. (නි)

:       0       0

සුකිරි Thursday, 18 February 2016 05:34 AM

බුදුදහම පිළිඹඳ නැඹුරුවක් දක්වන විදේශිකයෝ කතරගම ඇරියම වෙන්නේ ඒ අයගේ ඔලුව කුරුවල් වෙන එක. හේතුව බුදු දහමේ දේව සංකල්පයක් නැහැනේ. හින්දු දෙවිවරු පස්සේ ලංකාවේ බෞද්ධයෝ කියාගත්තා කොටසක් රේස් දිවුවට. සුද්දන්ට අභිධර්මේ උගන්වන්න විදියක් නැද්ද. (බ)

:       0       0

ජනහිත Thursday, 18 February 2016 05:41 AM

2009 න් පසුව ඔබ සැමට අපේ රට විවෘතයි. එහි ඇවිත් නිදහසේ සිරි නරබන්න. අපි සතුටින් ආරාධනය කරමු. අපේ රටේ ඉන්න සමහරුන්ටනම් මෙය ඇහේ ඉදිකටු අනිනවා වාගෙයි. (ර)

:       0       0

චමල් Thursday, 18 February 2016 06:32 AM

2009 ට ඉස්සෙල්ල එහෙම නැද්ද? සුද්දෝ අාවේ නැද්ද? (බ)

:       0       0

නොයෙල් Thursday, 18 February 2016 11:00 PM

අපොයි, අර කාන්තාව ඒ ඇඳුමින්ද කතරගම ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 856 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 396 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 262 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 795 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site