IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අතුල දස්සන පන්සල නිදහස සමරයි

ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරයේ දායකයන්ගේ සහභාගීත්වයෙන් 2013 ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම සඳහා නිදහසේ අරුත නමින් සංස්කෘතික වැඩසටහනට සංවිධානය කැරිණි. ශ්‍රී ලංකාව දිනාගත් නිදහසේ අගය සිහිපත් කිරීම මෙම වැඩසටහනේ පරමාර්ථය බව අතුල දස්සන විහාරස්ථානය කියයි. නව වසරට සුභ පැතීම වෙනුවෙන්ද පින්කමක් පැවැත්විණි. විහාරාධිපති වඳුරඹ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම පින්කමට ලාංකිකයෝ රැුසක්ම ආහ.



අදහස් (0)

අතුල දස්සන පන්සල නිදහස සමරයි

ආනන්ද පිටබැද්දර Tuesday, 08 January 2013 01:31 PM

හැමටම බුදු සරණ ලැබේවා ඔය කලිසම් කෝට් වෙනුවට බෞද්ධයට ගැලෙපන ඇදුම් ඇන්ද නම් තව කොච්චර හොදද ? මේක ආගමික වැඩක් කියල අමතක උනාද මන්ද (ස)

:       0       0

සිරිමල් Wednesday, 09 January 2013 02:56 PM

ඔය යුරෝපයේම තියෙන මහමෙව්නා මධ්‍යස්ථානවල පින්කම් වලට සහභාගී වන අය වුවමනාවෙන්ම සුදු ඇඳුම් අඳින බව අප පින්තුරවලින් දැක තියෙනවා. මම හිතන්නේ එංගලන්තයේ බොහෝ ශ්‍රී ලාංකික විහාරස්ථාන වලට වැඩිවශයෙන්ම යන්නේ එන්නේත් අවශ්‍ය දෛනික වැඩකටයුතු වලට සහාය වන්නේත් දාන මාන කටයුතුවලට උදව් වන්නේත් මැදපෙරදිග සහ ඉතාලිය වගේ රටවල ඉඳලා එංගලන්තයට පැමිණ අමාරුවෙන් ජීවත්වන අයයි. එවැන්නන්ගේ බාහිර පෙනුමෙන් සහ කතාබහෙන් මේ බව හොඳට දැනගත හැකියි. මේ අය විහාරස්ථාන වලට නිතර යන එන එකට තවත් හේතුවක් තමා එමගින් හුදකලා බව සහ කාන්සිය මගහරවා ගැනීමට අවස්ථාවක් ලැබීම. ඉංග්‍රීසි කතාකරන ඉහළ පැලැන්තියේ යැයි සිතන උදවිය යන එන පන්සල් තියෙන්නේ දෙක තුනයි. ඔය හීත්රෝ පන්සලේ දායකකාරකාදීන් සියල්ලම වාගේ අර මුලින්කී කොටසට අයත් බවයි පෙනෙන්නේ. එහි ඇති වරදක් නම් දැකිය හැකි නැහැ. (නි)

:       0       0

දිලීප Wednesday, 09 January 2013 10:24 AM

නුවණැති අපි කල යුත්තේ පින අනුමෝදන් කිරීමය (ස)

:       0       0

සමන් Tuesday, 08 January 2013 03:33 PM

මහත්තයෝ ඔය පන්සල තියෙන්නෙ එංගලන්තයේ . ඉතින් ඔය පුංචි මොළයට එන්නේ නැද්ද එහේ තියන උෂ්ණත්වය හොදටම අඩුයි වෙලා කියලා . ලියන්නට පෙර සිතන්න පුරුදුවෙන්න (ස)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 08 January 2013 10:23 PM

සමන්, මමත් දැන් ගොඩක් කල් ඉදන් යුරෝපයේ ඉන්නේ. අවශ්‍ය තරමට මෙහේ සුදු කෝට් තියෙනවා. පන්සල් ඇදගෙන යන්න ඇදුමක් ගන්න තරම් හැගීමක් ඇති වෙන්නේ කීයෙන් කී දෙනාටද ? වෙන දේවල්වලට මොනතරම් වියදම් කරනවද ? (නි)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 12:05 PM

මීදුමෙන් පිරිසිදු රන් මෙන් බබලන අපේ බුදුන් හා සමකල හැක්කේ අන් ක‍වරක්ද ?? (ස)

:       0       0

සමන් Wednesday, 09 January 2013 06:57 PM

සුසිල් මහත්තයෝ, මොනතරම් කල් හිටියත් ඔවුන් කරලා තියෙන්නේ ඉතා හොඳ දෙයක්. බැරිද මිලානෝ වලින් සුදු කෝට් ටිකක් ලන්ඩන් වලට යවන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 0 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 163 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 197 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 314 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 121 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1130 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site