IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අතවර කර දහදාහක් ගෙවති

පොළොන්නරුව කොළඹ බසයක ආ පොළොන්නරු රෝහලේ සේවිකාවකට කොළඹ දී අතවර කරන්නට තැත් කළ රියදුරු හා කොන්දොස්තර අද කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී ඇයට පෙරදිග සිරිතට ආචාර කර සමාව ගත්හ.

ඇයට වන්දි වශයෙන් රුපියල් පන්දාහ බැගින් ගෙවීමට ද පොළොන්නරුව හා මින්නේරියේ පදිංචි මේ දෙදෙනාට මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ඔවුන් අතවර කරන්නට සැරසෙද්දී කාන්තාව බසයෙන් පැන පොලිසියට පැමිණිලි කර ඇත.

මේ දෙදෙනා වරද පිළිගත්තේය.

 



අදහස් (0)

අතවර කර දහදාහක් ගෙවති

සමන් Wednesday, 19 June 2013 04:09 PM

නීල් රණාගේ මවට මේ වගේ දෙයක් වුණා නම් මොකද එයාට හිතෙන්නේ? (නි)

:       0       0

මොහමඩ් - සෞදි Wednesday, 19 June 2013 04:12 PM

ගැහැණියකගේ පතිවත කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ බොහොම වැදගත් දෙයක්.එය අනිසි ලෙස කෙලෙසුනොත් ඒගොල්ලන්ට ජීවත් වෙන්නත් එපා වෙනවා. එය ඔවුන්ගේ මානසික මට්ටමේ ඉඳල හිතන්න ඕනෑ. නීල් රනා වගේ අයට මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

මොහමඩ්-සෞදි Wednesday, 19 June 2013 12:12 PM

ඔය වගේ කාන්තා හින්සනවලට 10000ක් මදියි. ලක්ෂයක්වත් ගැහුවොත් තමයි අයෙත් ඔය වගේ දේවල් නොකරන්නේ. මිනිස් ජීවිත සෙල්ලමට ගන්න එපා. කාන්තාව සෙල්ලම් භාණ්ඩයක් නෙමෙයි (අ)

:       0       0

කුමාර Friday, 21 June 2013 09:42 PM

නීල්-රනා කියන්නේ මේ වැඩේට සම්බන්ධ රියදුරු -කොන්දොස්තර වෙන්න ඕනෑ (නි)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 19 June 2013 12:19 PM

සමාව දෙන්න නමේ තිබුනෙ හම ගහන්න බස් කොන්දොස්තරල රියදුරෝ ඔක්කොම එකයි වනචර කම් කරන්නෙ කාන්තාවන්ගෙ වයසවත් නොබල (අ)

:       0       0

නීල්-රානා Wednesday, 19 June 2013 12:19 PM

සිදුවුණු වැරැද්දට කමා කරන ලෙස ඉල්ලලා සමාව ලැබුණානම් නැවත කුමටද වන්දියකුත් ගෙවන්නේ ? මේකත් හරියටම විදුහල්පතිට අත ඉස්සුව 13 වසරේ සිසුවා සමාවගත්තට පස්සේ ඉස්කෝලෙන් අස්කලා වගේ ඔලමොට්ටල වැඩක්. එක්කෝ සමාව නැතිනම් දඬුවම මිසක් දෙකම වෙන්න බැහැනේ.(නදී)

:       0       0

සචුරු Wednesday, 19 June 2013 12:25 PM

අර පොල් ගෙඩි ලමයට 50000 ක් නේද ? මේ දෙන්නගෙම බලපත් අහොසි කරන්නයි තිබුනෙ.(නදී)

:       0       0

සරත් Wednesday, 19 June 2013 12:31 PM

ලස්සන කෙල්ලක් බස්එකට නගින විට පිටට අත තියල තල්ලු කරනවා. එහෙම නැත්නම් දොර ලගට වෙලා හරස් කරගෙන ඉන්නවා. එවිට ඇයගේ ඇගට තෙරපීම ‍සමහර කොන්දොස්තර කොලුවන්ගේ හැටි. මේවාට විරුද්ධ වෙන්න වෙලාවක් නැහැ. වෘත්තීය භාවය නැති කමයි මේකට හේතුව. ඔනෑම කෙනෙක්ට කොන්දොස්තර වැඩේ බාර දීම මේකට හේතුවයි.(නදී)

:       0       0

සංජීව Wednesday, 19 June 2013 12:33 PM

නීල් -රණා , එතකොට කව්රුහරි ඔයාගේ අම්මව හරි නංගිව හරි දුවව හරි , එහෙම නැත්තම් ඔයාව හරි දූෂණය කරලා සමාව ගත්තොත් ඇතිද? (නි)

:       0       0

සෑම් Wednesday, 19 June 2013 04:38 PM

දැන් හැම එකාම අතවර කරන්න යයිද දන්නෙ නැහැ. ඇයි වැඩේ වැරදුනොත් 5000ක් විතරනේ. ගණිකාවකට ගෙවන ගානමනේ. වැඩේ හරි ගියොත් ෆ්‍රී. නැත්තන් කොහොමත් ගෙවන ගාන. (නි)

:       0       0

ලලිත්-එස්.එල් Wednesday, 19 June 2013 12:36 PM

ඇයි පනස්දාහක් බැරි.(නදී)

:       0       0

චක්දන Wednesday, 19 June 2013 12:38 PM

නීල් සමාව ගත්තට මදි. දඩයක් ගහන්න ඕනා නැත්නම් හැමෝම ස්ත්‍රී දුෂණ කරලා සමාව ගනී.(නදී)

:       0       0

ධනංජය Wednesday, 19 June 2013 12:39 PM

මේ නීල් රානා, ඔයා හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි මේක. බැරි වෙලාවත් අතවරය වුනා නම්. ඔය දේ හෙට ඔබගේ සහෝදරියට හරි අම්මට හරි වෙන්න පුලුවන්. එතකොටත් ඔහේ ඔහොමම කියයිද?(නදී)

:       0       0

අසේල Wednesday, 19 June 2013 12:43 PM

නිල් රාණා කියන පුද්ගලයාගේ අධ්‍යාපන මට්ටම පෙන්නුම් කරනවට ස්තුතියි.(නදී)

:       0       0

විමලසේන හ.ද. Thursday, 20 June 2013 12:26 AM

මෙයාලා මුස්ලිම් අය වුණා නම්... (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 19 June 2013 12:44 PM

මේ වනචරයන් තම මව සහෝදරි හෝ බිරිඳ ආදීන්ද, තමන් සමග සේවය කරන බස් රථවල සේවය නිමවනතුරු එක්ව ගමන් කිරීමේ නව වැඩපිළිවෙලක් හදුන්වා දිය යුතුයි.(නදී)

:       0       0

අතපත්තු Wednesday, 19 June 2013 12:47 PM

හොඳ වෙලාවට ,මේ කාන්තාවට කරදරයක් සිදු උනේ නැත්තේ, ආයෙත් බලු වැඩ නො කරන්න දෙන්න ඕනේ මිට වඩා දඩුවම්.(නදී)

:       0       0

දිල්හානි Wednesday, 19 June 2013 12:52 PM

නීල්-රානා, කරපු වැරද්දට සමාව දීලා මේවගේ අය හැදෙයිද. දඩුවම් කරන්නයි තිබුනේ.(නදී)

:       0       0

අපොන්සු Wednesday, 19 June 2013 12:53 PM

අවුරුදු 10-12 හිරේ යවල සදහටම, පොදු පහසුකම් ආයතනයක වැඩ කරන්නට තහනම් කරන්ට තරම් දෙයක් කරලා නැහැ වගේ.(නදී)

:       0       0

විකී Wednesday, 19 June 2013 05:10 PM

නීල් රණා, ඔයාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. මටත් ඔයා ගැන දුකයි (නි)

:       0       0

ඉන්දික බහ්රින් සිට, Wednesday, 19 June 2013 01:31 PM

දඩුවම නම් බොහොම සරලයි. ඇයි මේවට මීට වැඩිය තදින් ක්‍රියාමාර්ග ගන්න බැරි? අපේ රටේ මේවට තාමත් අළුත් නීති සම්පාදනය කරලා නැද්ද? මේ නිසා තමා මේ වගේ වනචරයෝ මෙහෙම හැසිරෙන්නේ,ප්‍රාදේශීය නායකයොත් මේ දුෂණ කරන්නේ රටේ නීතියේ අඩු පාඩු නිසාද ? (නි)

:       0       0

ජෝන් Wednesday, 19 June 2013 05:50 PM

සිංහල කියන්නේ ඉතින්, කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Wednesday, 19 June 2013 06:07 PM

දිල්හානි, අසේල, කුමුදු, විකී, තිලක්, රණා කට්ටිය ඌරු වරිගෙද? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 19 June 2013 02:04 PM

දඩුවමනම් ලිහිල් වැඩියි. අනිත් අයටත් දැනෙන්න ඊට වඩා වැඩි දඩයක් හා දඩුවමක් දෙන්න තිබුනේ.මොකද අතවර කරන්න හැදුවේ විහිලුවට නෙමේනේ.අඩුම තරමේ දෙන්නගෙම වැඩ තහනම් කරන්න තිබුනා. (ස)

:       0       0

සෙන්සා Thursday, 20 June 2013 08:37 AM

කරුණාකර මෙවැනි නඩු වලදී වන්දි හා දඩ මුදල් වැඩිකරන්න. එතකොට අපරාධ අඩු වෙයි. ඒත් එක්කම රටේ පළවෙනි ආදායමි මාර්ගය ඒකම කර ගන්න පුලුවන්. එතකොට මහජනතාවගේ බදු බරත් අඩු කර ගන්න පුලුවන් ඔනෙ නම්.(නදී)

:       0       0

අමාලි සිල්වා Wednesday, 19 June 2013 02:15 PM

පුද්ගලික බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තර වරුන් බොහෝ දෙනෙක් අශික්කිත අවලම් නුගත් පිරිසක්ය . එහෙත් ඉඳ හිට උගත් සංවර වෙදගත් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද සිටිති . මෙම පුද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තර ලට වෙනම පන්ති පැවැත් විය යුතුය . ආචාරශීලි සංවර සේවයක් සඳහා (ස)

:       0       0

තිලක් Wednesday, 19 June 2013 02:14 PM

නීල් රනා හරි මෝඩයි (නි)

:       0       0

කුමුදු ඉතාලි Wednesday, 19 June 2013 02:22 PM

නීල් රානා, ඔබට අම්මා කෙනෙක් සහෝදරියක් නැද්ද ? සහෝදරියක් නැති වුනත් ඔබගේ අම්මට මේ දෙය සිදු වුනොත් ඔබ මේ ගැන ගන්න තීරණය කෙසේද ? ඔබ වැනි අය නිසා තමා අද සමාජයේ මෙවැනි පහත් සිදුවීම් සිදුවන්නේ. (නි)

:       0       0

පනාගොඩ මෙල්බෞර්නෙ Wednesday, 19 June 2013 02:52 PM

ලංකාව උෂ්නය වැඩි රටක් බව ඇත්ත. ආයේ පාරක් කොළඹ එනකොට මතක ඇතිව වායු සමීකරණය දාගෙන එන්න. එතකොට ඔය දෙන්නගේ ඔය රාග උෂ්නය නගින එකක් නැහැ. (නි)

:       0       0

නීල්-රානා Wednesday, 19 June 2013 08:41 PM

මෙහි අදහස් දමා තිබෙන බහුතරයකගේ මතය අනුව වරදක් සිදුකල තැනැත්තා සිය වැරැද්ද පිළිගත් විට පැමිණිලිකාර පාර්ශවයෙන් සමාව ඉල්ලීමට නියෝග කර එසේ සමාව ලැබුණු පසු දඬුවම් කලයුතුයි. මෙය කවර රටක කවර නීති ක්‍රමයකට අනුකුලදැයි නොදන්නා නමුදු ප්‍රජාතන්ත්‍රවාදයට අනුව බහුතරයකගේ මතයට ඉඩදුන්නොත් "වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දී දඬුවම් කිරීම දේව ගතියක්" ලෙස ආප්තෝපදේශයත් වෙනස් කිරීමට සිදුවෙයි. මා මෙහි අදහස් ප්‍රකාශකර ඇත්තේ නීතිය විග්‍රහ කිරීම පිණිස මිස දුන් දඬුවම ප්‍රමාණවත්ද නැද්ද හෝ ගැහැණු පිරිමි හා ගුරු ගෝල සම්බන්දතා කෙසේ පැවතිය යුතුද යන්න හෝ විග්‍රහ කිරීමට නොවනබව වටහා ගැනීමට අසමත්වුවන් ගැන කණගාටුයි.(නදී)

:       0       0

විරාජ් කාලිංග Wednesday, 19 June 2013 03:24 PM

නම් ගම් ප්‍රසිද්ද කරන්න,රටම දැනගත්තම ඇති. ඒක තමයි හොදම දඩුවම (නි)

:       0       0

සිසිර Wednesday, 19 June 2013 09:52 PM

නම් දෙක දාන්නකෝ (නි)

:       0       0

විරාජ් රන්දෙණිය Wednesday, 19 June 2013 04:04 PM

රජකාලේ දඬුවම් කළ යුතුයි (අ)

:       0       0

නීල් රණා Wednesday, 19 June 2013 04:05 PM

මෙහෙම අදහස් දාන උගත්, බුද්ධිමත්, ශීලාචාර, අවංක මිනිස්සුම ඉන්න රටේ අනේ ඇත්තටම කවුද මේ තරම් ළමා අපයෝජන, ස්ත්‍රී දුෂණ, කාන්තා හිංසන සිදුකරන්නේ? පුදුමයි ඒත් ඇත්තයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2532 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 434 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1738 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5097 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3415 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3765 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site