IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා

(ඉන්දිකා  රාමනායක)

15 හැවරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොතුපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවකු  පොලිසිය තුළ  හැට්ට කටු දෙකක් ගිල දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොතුපිටිය පොලීසිය පවසයි.

මෙම සැකකරු  අනියම් බිරිඳගේ දියණියට ලිංගික අතවර කළ බව කියන පැමිණිල්ලකට අනුව  ඊයේ (6) දෙපාර්ශවය  පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කළ බව පොලිසිය කියයි.

පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව සැකකරු චෝදනාගාරය  අසල රඳවා සිටියදී  ඔහු සිත් තැවුලට පත්ව මෙලෙස හැට්ට කටු දෙකක් ගිල දමා ඇති බව පොලිසිය පවසයි.



අදහස් (7)

අතවර චෝදනාවට ඇල්ලූ සැකකරු කටු 2ක් ගිලලා

පිටිගල මිලානෝ Thursday, 07 September 2023 12:44 PM

දූවරුන් ඉන්න ගෑණු හොර මිනිස්සු ගෙවල් අස්සේ දාගන්නකොට මීට වඩා කල්පනාකාරී වියයුතුයි. ඔය රුදාව ඇරගන්න හදිස්සිම නම් ටවුමේ රූම් එකකට රිංගන්න තිබුණානේ…!

:       1       28

ravin Thursday, 07 September 2023 02:19 PM

අනියම් බිරිඳගේ හැට්ට /සාය කටු වෙන්න ඇති

:       0       7

Mohan Mapa Thursday, 07 September 2023 04:04 PM

ගැහැණු හොර මිනිස්සු හොයාගන්න එක අපේ රටේ තියෙන ප්‍රධාන සමාජ ප්‍රශ්නයක්. ඕවා අධ්‍යාපනයේදී, සන්නිවේදනයේදී සහ සමාජ දෙපාර්තමේන්තුවෙන් කියලා දෙන්න ඕනෑ බැරෑරුම්කම...

:       0       8

sweneFriday, 08 September 2023 10:24 AM

ඇයි ගැහැනුන්ට පමණක් බනින්නේ. මිනිහා ඇයි දැන දැනත් ඒ ගෙදරට රිංගුවේ. තමාගේ අනාචාරය නිසා දැරිවියගේ අනාගතයම නැතිවන බව නොසැලකුවේ ඇයි ?

:       0       0

Sarasi Thursday, 07 September 2023 10:30 PM

කටු දෙකක් නෙවෙයි , කටු කැරලි දෙකක් ගිලපන් අමනයා

:       0       0

lankasri Friday, 08 September 2023 05:14 AM

මේවා ගිලින්න ඇත්තේ පස්සේ මාංචු ගලවා ගන්න ට්‍රයි කරන්න වෙන්න ඇති...

:       0       1

සුන්දරසේන Friday, 08 September 2023 07:48 AM

ඕවා කියලා දෙන්න ඉන්න එවුන් ඊට එහා. දැක්කනේ ටියුෂන් ගුරෙක් කරපු හරියක්. ඔය ඔක්කෝටම මුල ආර්ථික ප්‍රශ්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 132 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 332 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2430 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1782 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3399 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1722 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site