IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අත්සන් නොකළ දෙන්නා ගැන සොයන්නලු

සීමා නිර්ණ කමිටුවේ වාර්තාවට අස්සන් කර නැති කමිටු සාමාජිකයින් දෙදෙනා එසේ අස්සන් නොකිරීමට වහා හේතු දැක්විය යුතුයැයි පැෆරල් සංවිධානය කියයි.

ඔවුන්ට එම වාර්තාවට අස්සන් නොකිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, එසේ කිරීමට හේතුව එම කමිටුවට සහභාගි නොවීම හෝ වාර්තාව හැදූ පසු එය සභාතිවරයා සහ අනෙක් කමිටු සාමාජිකයින් දෙදෙනා විසින් එය වෙනස් කිරීම නිසා ද යන්න මේ දෙදෙනා හෙළි කළ යුතු යැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා  පැවැසීය.

කෙසේ වෙතත් කමිටු වාර්තාව ගැසට් කිරීම විෂය භාර ඇමතිවරයාගේ වගකීම  වන බැවින් කමිටුවේ අඩුපාඩුවක් ඇත්නම් එයට වගකිව යුත්තේ ද අමාත්‍යවරයා ම බව තමන්ගේ අදහස යැයි ද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු අස්සන්කොට ඇත්නම් එය පිළිගත හැකි වාර්තාවක් බැවින් වාර්තාව අමාත්‍යවරයාට අවශ්‍ය නම් භාර ගැනීිමේ හැකියාවක් ඇතැයි ද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අර්බුදයේ දී විෂය භාර ඇමතිවරයා මෙන්ම අගමැතිවරයා ට හෝ ජනාධිපතිවරයාට ද නිහඬව සිටිය නොහැකි යැයි ද උවමනාව ඇත්නම් ඊට මැදිහත්ව කමිටු වාර්තාව  ගැසට් කිරීමට ඔවුන්ටද හැකියාව ඇතැයි හෙට්ටිආරච්චි මහතා කීය.

 



අදහස් (0)

අත්සන් නොකළ දෙන්නා ගැන සොයන්නලු

අනුර Tuesday, 03 January 2017 06:52 PM

යහපාලනය, විනිවිදභාවය කියා බොරු බේගල් ඇදබාන මෙම ආණ්ඩුවේ මෙම ක්‍රියාව ඉතාම ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

සිරි Tuesday, 03 January 2017 09:11 PM

අත්සන් නොකළ දෙන්නගෙන් එක්කෙනෙක් යුඇන්පී නියෝජිතයෙක් නේද? එ්කෙන්ම පෙනෙනවානේ මෙය පිටුපස ඇති තත්වය. (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 03 January 2017 10:40 PM

බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

යසපාල Tuesday, 03 January 2017 10:54 PM

මොනවා හොය හොයා ඉන්නවද, වහාම ක්‍රියාමාර්ගයක් ගන්නවා මිසක් (නි)

:       0       0

සනත් ඒකනායක Tuesday, 03 January 2017 11:10 PM

මේ තමයි යහපාලනය! (නි)

:       0       0

දිලිප් Wednesday, 04 January 2017 03:40 AM

සුපුරුදු ලෙස ජනතාව හැමදාම ගොනාට අැන්දුවාට, මේ යන විදිහට බහුතර විචක්ෂණශීලින් විසින් මෙදා පාර නම් මේ අය සියල්ලන්ම ගෙදර යන බව නම් සැබවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 325 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 716 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 120 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 582 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6676 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2176 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site