IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අත්හල දරුවන්ට රැකවරණ

බණ්ඩාරගම මහමග දමාගොස් සිටි දරු තිදෙනා උසාවියට ඉදිරිපත් කර ළමා නිවාසයකට බාරදෙන බවත් පියාට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
එම දරුවන්ට මවගේ රැුකවරණ නොලැබෙන බව පෙනේයැයිද ජයකොඩි මහතා කියයි.
මෙවැනි සිද්ධිවලට සම්බන්ධ මව්පියන් අත්අඩංගුවට ගැනීමේ බලතල ජාතික ළමා රක්ෂණ අධිකාරියට ඇතැයි එහි සභාපතිනි අනෝමා දිසානායක මහත්මිය කියයි.

 



අදහස් (0)

අත්හල දරුවන්ට රැකවරණ

ජගත් ගාමිණී මාවතගම Wednesday, 02 January 2013 06:02 AM

මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත.ඒ වුණාට මේ විදිහට දරුවෝ පාරට වීසි කරන එක හෙණගහන අපරාධයක්.ආර්ථිකය කඩා වැටෙනවට වඩා අධිවේගයෙන් මේ මිනිස්සුන් ගේ මිනිස්කම කඩා වැටිලා.මේ රටේ ඕනෑතරම් මිනිස්සු යන්තම් එදා වේල පිරි මහගෙන දරුවො රැක බලාගෙන ජීවත් වෙන්නේ නැද්ද? ‘නැති බැරිකම් මැද ඉවත දමන්න ද නුඹෙ මව් ළමැදේ කිරි එරුනේ‘ කියන එක තමයි අදත් අහන්න වෙන්නේ. (නි)

:       0       0

නිත්‍යා Wednesday, 02 January 2013 08:28 AM

ළමයි බලාකියා ගන්න බැරිනම් ළමයි හදන්න එපා.(ස)

:       0       0

තරුෂ Wednesday, 02 January 2013 08:43 AM

මොනව කියන්නද මංද? කවුද කියන්නෙ සිංහල ජාතිය වඳ වේගන යන ජාතියක් කියල අත ඇරල තැන් තැන් වල දාල යන්න තරම් ඉන්නව කියන්නෙ වැඩිවෙන්නත් එක්ක ඉන්නව කියන එක නෙවේද ?(ස)

:       0       0

මොහාන් Wednesday, 02 January 2013 09:03 AM

ඉන්ද්‍රජිත් නියමයි (ස)

:       0       0

ජනක Wednesday, 02 January 2013 09:11 AM

අහිංසක දුප්පත් මිනිසුන්ටත් ජීවත්වන්න පුලුවන් පරිසරයක් රටේ හැදුවා නම් ප්‍රශ්න අඩුයි තමයි. (නි)

:       0       0

නුවන් Wednesday, 02 January 2013 10:19 AM

මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ කන්න දෙන්න නැතිකම නෙමෙයි. දරුවන්ගේ අම්මගේ අලුත් සැමියා ළමයින්ට අකමැතිවීමයි. (නි)

:       0       0

මහේෂා Wednesday, 02 January 2013 11:32 AM

මේ අයව නුසුදුසු පුද්ගලයින් හට අහුවුණා නම් කුමක් සිදුවේවිද? (නි)

:       0       0

Krishan Wednesday, 02 January 2013 12:06 PM

දරුවන්ට නිසි රැකවරණය ලැබේවා (ස)

:       0       0

සුපුන් Tuesday, 01 January 2013 08:33 PM

දැන් ඔය මනුස්සයට දඩුවම් කළාම අම්මගෙ සෙනෙහස ලැබෙනවද?... අම්ම ඇයි ඔය ලමයින්ව මහ පාරේ දාල ගියේ ඇයි කියල හොයල බලන්න.. ඔය කෑගහන ලොකු ලොකු නෝනලාට වඩා පොඩි මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි කාලයක්... ඉස්සර හාල් ගන්න බැරි මිනිස්සු පාන් හරි කන්න දීල ළමයින්ගේ බඩවල් පිරෙව්වා... දැන් ඒව බෑ... ඒ නිසා දුප්පත් මිනිස්සුන්ට ආදායම් මාර්ගයක් හදන්න... ඒතකොට ඔහොම වෙන එක අඩු වෙයි...(නු)

:       0       0

මුතුකුඩ Wednesday, 02 January 2013 01:32 PM

ඉන්දුජිත් ඇත්ත තමයි. සහතික ඇත්ත (ස)

:       0       0

අනුර ශාන්ත Wednesday, 02 January 2013 01:50 PM

මරන්නේ නැතුව දාල ගිය එකත් හොඳයි . කවුරු හරි හදාගනීවිනේ (ස)

:       0       0

අනුර Wednesday, 02 January 2013 01:51 PM

එක අතකට දාලා ගිය එකත් හොදයි. දැන් කවුරුහරි එයාලව හදා ගනියිනේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 01 January 2013 10:15 PM

ළමා වයසේදීම දෙමාපියන්ටත්, අවසානයේ රටටත් බරක් වෙන ලෙස අහිංසක දරුවන් මෙලොවට ගෙන්වා අතරමං කරනවා වෙනුවට උපත් පාලනය ගැන හා පවුල් සැලසුම්කරණය ගැන ජනතාව දැනුවත් කරන්න පියවර ගන්නවා නම් හොඳයි නේද ? මෙහෙම දරු උපත් වැඩිකිරීමෙන්ද අපේ ජාතිය නගා හිටවන්නේ? ඇතැම් ජනකොටස් වල දුගී පවුල් වලට ඒ ආගමික මධ්‍යස්ථාන වලින් උපකාර කරන වැඩපිළිවෙලක් තිබෙනවා. අපේ මිනිස්සුන්ට ආගමික පැත්තෙන් හම්බවෙන්නේ 'ඔය පින්වතුන් ජාතිය වැඩිකරන්න, අපි අනුශාසනා කරන්නම්..' කියන පණිවිඩය විතරයි නේද? (සමහරුන්ට මේවා අහනකොට ඉවසුම් නුවණ නැතිවෙලා අපිව උල තියන්න සැරසෙන බව නොදැන නොවෙයි මේ අදහස දමන්නේ. ඔබතුමාලා අදහන බුද්ධාගමත් අප පිළිපදින බුදු දහමත් එකක් නොව දෙකකි.) (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 432 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 371 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2265 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 948 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 809 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 350 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site