IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘අත අපේමයි‘ - මහින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය බවත් එහි අයිතිය කාටවත් දෙන්නට බැරි බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අකුරැස්සේදී පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අකුරැස්ස යකාබැද්දේ පෞද්ගලික ඇඟළුම් කම්හලක් විවෘත කිරීමට පැමිණ සිටියදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනත් පක්ෂයකින් තරග කරන්නේදැයි මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු ලෙස ඔහු එසේ කීවේය.



අදහස් (0)

‘අත අපේමයි‘ - මහින්ද

නන්දලාල්-ප්‍රංශය Tuesday, 29 December 2015 06:42 PM

අනේ මගේ අත !!! දැනුයි "අත" මතක්වුණේ. (නි)

:       0       0

සාමා Tuesday, 29 December 2015 05:22 AM

අපේ පක්ෂය විනාශ කළා මදිවෙලාද (බ)

:       0       0

නිවන්තක Tuesday, 29 December 2015 05:41 AM

ජයවේවා! (නි)

:       0       0

විජිත් Tuesday, 29 December 2015 12:00 PM

විමුක්ති,තිලක් ඩුබායි, මම ඔබලා සමග 100% එකඟයි.දුප්පත්කම කෙසේවෙතත් මෝඩකම ,ගැතිබව,නුගත්කම,ඇත්ත ඇතිසැටියෙන් දැකීමට ඇති අකමැත්ත,..අයුක්තියට විරුද්ධව නැගිසිටින්නට ඇති බය..විතරක් නොවෙයි "..ඒ ඇයි..? " කියා වැරදි කෙනෙකුගෙන් අසන්නටවත් පන නැති ජාතියක් අපේ රටේ සිටිනා තුරු ...." කපටි දේශපාලුවෝ පිනුම් ගසාවි".(කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 29 December 2015 05:58 AM

ඔබතුමා එනකම් අපි බලාගන ඉන්නවා. (ම)

:       0       0

විමුක්ති Tuesday, 29 December 2015 06:05 AM

මිනිසුනේ, සතුටු වෙයල්ලා යහපාලනය ගැන. රටේ තිබෙන නීතියට අනුකූලව සියලු පරීක්ෂණ ස්වාධීනව සිදුවන නිසා, බලය ගිලිහීගොස් වසරක් ගත වූ පසුවත් නුඹලාගේ අති උතුම් නායකයන්ට, නිදහසේ රටේ ජනාධිපතිවරයා සමඟ එකට අසුන් ගැනීමට වාසනාව උදා වී ඇත. නමුත් අතීතයේදී නුඹලාගේ නායකයාගේ ජයග්‍රහණයෙන් මසක් ගතවීමට කලියෙන් අපගේ නායකයන්ට සිදුවූයේ කුමක්ද? නමුත් අද නුඹලාගේ නායකයන්ට එවන් අත්දැකීම් අත්විඳීමට සිදු වී නැත. ඒ අන් කවරක් නිසාවත් නොව, නුඹලා උදේ සිට රෑ වෙනතුරු පතුරු අරිනා, දෙස් දෙවොල් තබමින් භංගවේවා යැයි පතනා, නහයෙන් අඬමින් අවමන් කරන "යහපාලනය" නිසාම බව මතක තබාගත්තොත් හොඳයි (නි)

:       0       0

චාන්දි Tuesday, 29 December 2015 06:11 AM

මොන අතද කියලයි හිතාගන්න අමාරු (නි)

:       0       0

ශානක Tuesday, 29 December 2015 06:07 AM

මහින්ද අපේ කියන්නේ රාජපක්ෂ පරම්පරාවේ කියන එකද ? (කෞ)

:       0       0

මහින්ද සෞදි Tuesday, 29 December 2015 06:28 AM

ඔබතුමාට ජය නියතයි පෙරටම යන්න. (ම)

:       0       0

පද්මිණී Tuesday, 29 December 2015 12:44 PM

මෙයා බෙන්තර ග‍ඟෙන් එහා උත්තරනේ දෙන්නේ. සමහරු ඕවා විශ්වාස කරනවා (නි)

:       0       0

තිලක් Tuesday, 29 December 2015 06:41 AM

මට හිතෙන්නේ නම් මෙතුමා බලයේ ඉන්නකොට අතට කළ හානිය අතිමහත් කියායි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 29 December 2015 07:08 AM

විමුක්ති.හය හතර නොතේරෙන ළදරුවන්ට ඔබගේ අදහස තේරුම් ගන්න බරපතල වැඩියි. (බ)

:       0       0

කමනි Tuesday, 29 December 2015 07:45 AM

දැන්වත් බණක් භාවනාවක් කර ගත්තොත් නරකද? (කෞ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 29 December 2015 08:00 AM

පහුගිය කාලේ අතට කොටලා කොටලා තමන්ට බැරි කාලේදී අායිමත් ඒ අතම ඉඹින්න යනවා තමන්ගේ ප්‍රයෝජනයට. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 48 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 354 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2447 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2064 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1527 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8412 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34510 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site