IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘අතේ අලුත් වැඩපිළිවෙළ අත ළඟ‘

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ මේ මස අවසානයේදී ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

නව සාමාජික හැඳුනුම් කාඞ්පතක් හඳුන්වාදීමට පියවර ගන්නා බව ද කී අමාත්‍යවරයා ප‍්‍රතිසන්ධාන වැඩපිළිවෙළ යටතේ තරුණ හා කාන්තා සමිති පිහිටුවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් ලබන මස සිට ශාඛා සමිති පිහිටුවීම හා සම්මන්ත‍්‍රණ පැවැත්වීම ආරම්භ කරන බවත් කියයි.

 



අදහස් (0)

‘අතේ අලුත් වැඩපිළිවෙළ අත ළඟ‘

මැක්ස් Tuesday, 11 October 2016 06:43 AM

ප්‍රතිසංවිධාන කරලා වැඩක් වෙයිද? මියගිය පක්ෂයකට මොන ප්‍රතිසංවිධානද? (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 11 October 2016 06:48 AM

වැඩපිළිවෙල අලුත් වුණාට ඉන්න ඔක්කොම පරණ දුෂිත අයම නේද? වරින්වර මේ වගේ ප්‍රතිසංවිධාන කොයිතරම් කරන්න ඇද්ද? ඒ වුණාට වැඩක් වෙලා තියෙනවද? පරණ බෝතල් වලට අලුත් ලේබල් අලවනවා වගේ වැඩක් නේද? (නි)

:       0       0

දුමින්ද Tuesday, 11 October 2016 06:48 AM

පක්ෂයේ කුණු වලින් ජනවාරි ජනවරම ගඳ ගස්සන වැඩ නම් කරන්න එපා (නි)

:       0       0

සජී Tuesday, 11 October 2016 06:58 AM

මෙච්චර කාලයක් සාමාජික හැඳුනුම්පත් නොතිබුණු නිසයි පක්ෂය ප්‍රතිසංවිධානය නොවී ඇත්තේ (බ)

:       0       0

නාරද Tuesday, 11 October 2016 07:11 AM

ඉතුරු ටිකත් පක්ෂයෙන් යවාගන්නද ...(බ)

:       0       0

ජයන්ත Tuesday, 11 October 2016 07:16 AM

අපි නම් ඒකට බැඳෙයි. බලාගෙන ඉන්න. (බ)

:       0       0

අමිත් දර්ශක Tuesday, 11 October 2016 07:45 AM

ඡන්දෙ තියන්න අපි අපේ වැඩපිළිවෙළ පෙන්වන්නම්. එතකොට තේරෙයි (බ)

:       0       0

ජනහිත Tuesday, 11 October 2016 11:08 PM

එන්නේ බලාගෙනයි හොඳේ කාඩ් බෙදන්න! (නි)

:       0       0

ජයන්ත Tuesday, 11 October 2016 08:09 AM

ගොඩක් මහන්සි වෙන්න එපා ඇමතිතුමනි. නිකන් ඡන්දයක් තියන්නකෝ. අපරාදේ ඔය හැඳුනුම්පත් වලට සල්ලි වියදම් කරන්න එපා. දැන් ඔය සමූපකාර ඡන්දෙන් පෙනෙන්නේ වැඩේ කොහොමද කියලා. (නි)

:       0       0

සජී Tuesday, 11 October 2016 08:15 AM

හොඳම ප්‍රතිසංවිධානය තමයි ජාතික ලැයිස්තුවෙන් ගත් පැරදුන අය ඉවත් කරන එක (නි)

:       0       0

තිළිණ Tuesday, 11 October 2016 08:16 AM

පක්ෂ බදාගෙන දුවපු කාලේ ඉවරයි මහත්තයෝ. ඡන්දෙ තියලා බලන්න පුලුවන්නම්. මිනිස්සු පක්ෂය හෝදලම යවයි (නි)

:       0       0

ආර්. වික්‍රම Wednesday, 12 October 2016 01:42 AM

මතක තියාගන්න, ඔයාලා අද ඔතන ඉන්නේ මහින්ද මහත්තය හින්දා. නැඟපු ඉනිමඟට පයින් ගහලා විසිකරපු අයට කවදාවත් හරියන්නේ නැහැ (නි)

:       0       0

රොකී Wednesday, 12 October 2016 01:53 AM

මෙහෙම ගියොත් නම් ඉතින් රටේ මිනිසුන්ට අබ සරණයි තමයි! (නි)

:       0       0

ජයන්ත Wednesday, 12 October 2016 02:02 AM

චානක, කණ්ණාඩියක් ළඟට ගියාට මොකුත්ම පෙනෙන්නේ නැහැ. මොකද දැන් කණ්ණාඩිය හොඳට කලුවෙලා. පෙන්නේම නැහැ මොකුත්ම. දැන් අනාගතය හොඳටම අඳුරුවෙලා පෙනෙන්නේ. (නි)

:       0       0

ජයන්ත Wednesday, 12 October 2016 02:03 AM

අතේ වැඩපිළිවෙල අතේම පත්තුවෙලා තියෙන්නේ දැන්. එ්කයි ඔය දඟලන්නේ කාඩ් බදාගෙන. (නි)

:       0       0

උපාලි Tuesday, 11 October 2016 08:46 AM

මේවා තාවකාලික පැවැත්ම සදහා හැමදාම කියන කතා තමයි. කවද හෝ වැටුනම එල්ලෙන්නේ තමන් විසින්ම විවේචනය කළ අයගේ කරේම නොවේද (බ)

:       0       0

සිරි Tuesday, 11 October 2016 09:04 AM

අනේ මහත්තයෝ, ඕකේ කොහෙද ශ්‍රීලනිප ජනවරමක් තියෙන අය ඉන්නේ? ජනවරමට පයින් ගහලා හෙන්චයියන් (ජනතාව එපා කියපු) අය දමාගෙන පක්ෂය අලි නැට්ටේ එල්ලිලා ගියාට අනාගතයක් නැහැ. (නි)

:       0       0

චාමර Wednesday, 12 October 2016 02:47 AM

අපිට මහන්සියි. හැමදාම අලුත් පක්ෂ හදන එකයි, තියෙන පක්ෂ ප්‍රතිසංවිධානය කරන එකයි අහලාම ඇතිවෙලා. හැමදාම වචන ටික වෙනස්වෙන එක විතරයි. සාමාන්‍ය ජනයාගේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් වල ගුණයක් ඇතිවෙන ක්‍රමයක් හදලා දෙන්න. (නි)

:       0       0

චානක Tuesday, 11 October 2016 09:11 AM

ජයන්ත මහත්තයෝ, කණ්ණාඩියක් ළඟට ගිහිල්ල බැලුවනම් සමුපකාර ඡන්දෙන් මොකද වුනේ කියල පෙනෙයි ! (බ)

:       0       0

චමින්ද Tuesday, 11 October 2016 10:26 AM

අලියාට දෙන එකේ සහ ඔබතුමාලාට ඡන්දෙ දෙන එකේ වෙනසක් නැති හින්දා වෙන බලවේගයකට ඡන්දෙ දෙන්න අපි තීරණය කරලා තියෙන්නේ (නි)

:       0       0

සුජිත් Tuesday, 11 October 2016 10:38 AM

ජනවරමට එරෙහිව වැඩකරලා කොහොමද ශ්‍රීලනිපයක් හදන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 951 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1569 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 342 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1423 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1210 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site