IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අත අහිමි දුව බලන්න අම්මා එයි

මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ මව ජී ලීලාවති මහත්මිය ලෙබනනයේ සිට තම දියණිය බැලීට කොළඹ ජාතික රෝහලට අද පැමිණියාය.

ඇය ගෙන්වා ගැනීමට  රජය උදව් උපකාර කළ බව ශිෂ්‍යාවගේ පියා ඩබ් කේ සුගතදාස මහතා කියයි.



අදහස් (0)

අත අහිමි දුව බලන්න අම්මා එයි

කමල්ඩීන් Sunday, 10 February 2013 08:32 PM

අත නැතිවුනාට නංගිට මොලේ තියෙනවානේ.(නදී)

:       0       0

බන්දුල Monday, 11 February 2013 02:37 PM

ඉතාමත් සංවේදි අවස්ථාවක්. මේ දරුවට තුනුරුවන්ගේ සරනයි. තව දුරටත් ඉගෙනගෙන රටට සේවය කරන්න ලැබේවා...! (ස)

:       0       0

මහින්ද Sunday, 10 February 2013 08:50 PM

හුගක් සංවේදී අවස්ථාවක්. (නි)

:       0       0

පයිෂර් Monday, 11 February 2013 02:50 PM

මොනවා නැති වුනත් අම්ම ලග ඉන්නවනේ.(නදී)

:       0       0

තුසිත Sunday, 10 February 2013 09:50 PM

මේක පතාගෙන ආපු හැටි වෙන්න ඇති. නොසැලී ඉදිරියට යන්න. ඔපට දලදා සමිදු පිහිටයි.(නදී)

:       0       0

නිස්සංක Wednesday, 13 February 2013 09:20 AM

අපි මොනවා කීවත් සියල්ල සිදු වී හමාරයි. අපි කොහොමද එයාගේ ඒ අඩුව පුරවන්නේ (ස)

:       0       0

අසන්ත Sunday, 10 February 2013 09:55 PM

ඇය‍ගේ මව මේ තරම් ඉක්මණින් ගෙන්වා ගත්තේ කෙසේද? (නි)

:       0       0

පහන් Monday, 11 February 2013 10:55 AM

මිහිමඩලේ අදුරු පෙතේ දිය උල්පත අම්මා ........වළාකුලින් මරු කතරට වහින වැස්ස අම්මා ..........(ස)

:       0       0

ගාමිණි Sunday, 10 February 2013 10:22 PM

අම්මා විදේශ රැකියාවකට ගියේ දුවගේ උසස් අධ්‍යාපනයට උදව් කරන්න වෙන්න ඇති, දුවගේ දෑත් ශක්තිමත් කරන්න උත්සාහ කල අම්මාට අන්තිමේ දකින්න ලැබුනේ දුවනියගේ එක් අතකි (දී)

:       0       0

ගයාන් ඩුබායි Sunday, 10 February 2013 10:28 PM

අචලා ඔයාට ඉක්මන් සුවය ලැබේවා! ආණ්ඩුව අචලාගේ අම්මා ලංකාවට ගෙන්නන්න උදව් කළා වගේ, තව අසරණ වෙච්ච් ළමයින්ගේ ගොඩක් දෙමාපියන් රට ඉන්නවා. ඒ ළමයින්ගේ දෙමාපියන් ගැනත් රජය හොයලා බලලා කටයුතු කළොත් හොදයි. ඒක ඒ පවුල්වල අයටත් සතුටක් සැනසුමක් නේද? රජයේ හා විදේශ සේවා ආයතනයේ අවධානය යොමු වේවා! (නි)

:       0       0

අනුර Monday, 11 February 2013 03:09 PM

වේදනාවෙන් පෙලෙද්දී නොසලකා හැරිය හෙදිය හා නොපැමිනි අකාර්යක්ෂම වෛද්‍යවරයා හට නිසි දඬුවම් ලබා දිය යුතුයි. (ස)

:       0       0

රජිව් Monday, 11 February 2013 11:03 AM

නොසැළී ඉදිරිටම යන්න. සුභ පැතුම්! (නි)

:       0       0

සමන්ත Sunday, 10 February 2013 10:38 PM

අති සංවේදී පුවතක් (දී)

:       0       0

ප්‍රියාන් Sunday, 10 February 2013 10:39 PM

දවසේ ප්‍රවෘත්තිය... (නි)

:       0       0

ගාමිණී Sunday, 10 February 2013 10:42 PM

ආදරණීය අම්මේ, ඔබගේ දුවණිය ඉතාත්ම ධෛර්යසම්පන්නයි. (නි)

:       0       0

දෝහා Sunday, 10 February 2013 10:49 PM

කරන දෙයක් ඒ ළමයා වෙනුවෙන් නිහඩව කරන්න. (නි)

:       0       0

ජයා Sunday, 10 February 2013 10:56 PM

ඉගෙන ගන්න වාසනාව තිබුණත් අතක් නැතිව ජීවත් වෙන්න වූ සිදුවීම ගැන ඒ අම්මා මොනතරම් නම් හිතෙන් කම්පා වෙනවා ඇද්ද? හිතේ තියෙන ගින්දර නිවන්න දැන් මොනවා දීලත් බැහැ .දෛයිවය මොන තරම් කුරිරුද? (නි)

:       0       0

අනුර Sunday, 10 February 2013 10:57 PM

අම්මේ, ආයි නම් ර‍ට යන්න එපා. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 12 February 2013 03:19 PM

.තවත් මොනවා කියන්නද අපි? (දී)

:       0       0

දිසානායක Sunday, 10 February 2013 11:54 PM

මම එනතුරු ඉදිකඩ ළග ඉන්නවාද අම්මේ... (නි)

:       0       0

සෝමසිරි Monday, 11 February 2013 12:08 AM

තාත්තා තාම ආවේ නැද්ද?(නදී)

:       0       0

ඩොනල්ඩ් Monday, 11 February 2013 12:09 AM

කොපමණ දැනුමක් තිබුනත් මොකටද අතක් නැතුව (දී)

:       0       0

සිල්වා Monday, 11 February 2013 11:31 AM

රට යන වයසකද මේ අම්මා ඉන්නේ? (නි)

:       0       0

හෂානි Tuesday, 12 February 2013 10:07 AM

අපේ රටේ ඉගෙනගන්න ළමයින්ගේ කාලය හොද නැහැ අක්කි. (නි)

:       0       0

රාජවර්ධන Monday, 11 February 2013 01:01 AM

නංගී පව්, කවුරු මොනවා කිව්වත් එයාට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

වනිතා Monday, 11 February 2013 11:52 AM

මවු සෙනෙහසක තරම (දී)

:       0       0

හිල්මි Monday, 11 February 2013 01:37 AM

තවත් මොනවා කියන්නද අපි? (නි)

:       0       0

කුමුදු Monday, 11 February 2013 03:26 AM

මටත් දුවලා ඉන්නවා. මට නම් දුක ඉවසගන්න බැහැ. (නි)

:       0       0

තාරක Monday, 11 February 2013 10:33 PM

අහිමි වූ දේ දරාගත නොහැකිය. නමුත් එය ගැන සිතීම මැරි මැරි ඉපදෙනවා වැනි වෙිදනාවකි. නමුත් ආ මග කෙටිය. යා යුතු මග දුරය.(නදී)

:       0       0

රකිත් Monday, 11 February 2013 04:53 AM

මෙරට ඔබ විඳි දුක් ගැහැටෙන් මුදනු සිතා නොරට ගියේ නුඹේ දෑත් සවිමත් කරනු නියා වමතට ඔබේ සිදුවූ දේ දරා ගත නොහැකි නිසා සුරතට සවිය දෙමි මගේ දිවිතෙක් ඇති තුරා(නදී)

:       0       0

අජිත් Monday, 11 February 2013 05:18 AM

අත නැතිවුනාට මගේ රත්තරන් පුතේ මට ඔයා ඉන්නවානේ.(නදී)

:       0       0

ලියනගේ Monday, 11 February 2013 10:49 PM

අනේ මගේ රත්තරන් දුවේ. නොසැලකිල්ල නිසා ඔබට වුන දෙයක්. නුඹේ අම්මා අංගසම්පූර්ණ ශරීරයකින් උපද්දපු ඔබට අද අතක් අහිමි වෙලා.(නදී)

:       0       0

ඉන්දික Monday, 11 February 2013 10:53 PM

කරුණාකර මොවුන්ගේ දුරකතන අංකයක් ලබාදෙන්න. (නි)

:       0       0

සමීර Monday, 11 February 2013 04:30 PM

මෙවැනි සිදුවීම් නවතා දැමීමට මොකක්ද ගන්න පියවර?(නදී)

:       0       0

බොතේජු Monday, 18 March 2013 01:43 AM

සොයුරියනි, මමද ඔබ මෙන්ම කදුළු වගුරමි. (නි)

:       0       0

පද්මි Monday, 11 February 2013 12:30 PM

කෘතිම අතින් සාමාන්‍ය ජීවිතය අරඹන දිනය ඉක්මණින් උදාවේවා! (නි)

:       0       0

ආනන්ද Monday, 11 February 2013 07:33 AM

මෙවන් මවකගේ දෑසින් වැටෙන කදුලක උණුසුම මැනිය හැකිද? (නි)

:       0       0

චමිලා Monday, 11 February 2013 07:52 AM

ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන මෙහෙම කරන දොස්තරලාට නම් හොදක් වෙන්න එපා. (නි)

:       0       0

චමින්ද Monday, 11 February 2013 08:16 AM

වැරදිකරුවන්ට ඉක්මණින් දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

තාරක Tuesday, 12 February 2013 05:46 PM

අම්මා රට ගියෙත් ළමයින්ට හොදට උගන්නන්න වෙන්න ඇති. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 11 February 2013 08:23 AM

අනේ පවු දෙයියනේ අසරණ කෙල්ල. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබී ඉදිරි අනාගතය සාර්ථක වේවා! (නි)

:       0       0

දුසන්ත යග්ගහවිට Monday, 11 February 2013 08:36 AM

රුහුණේ උපන් වීර දියණියනි, අපේ රටේ දුක්විදින ජනතාව වෙනුවෙන් හඩ නගන්න. (නි)

:       0       0

අබේනායක Monday, 11 February 2013 05:13 PM

පව්, ඇත දකින කොට කදුළුත් එනවා (දී)

:       0       0

සරත් Monday, 11 February 2013 08:58 AM

දෙදෙනාටම දැනෙන හැඟීම් හිතාගන්නත් අමාරුයි. දියනියක් සිටින පියෙක් ලෙස, දෙදෙනාටම දලදා සමිදු පිහිටයි..(ස)

:       0       0

එල්.ජි. එස්. ගීතානි Tuesday, 12 February 2013 12:37 PM

නැගනිය ඔබ ඉදිරියටම යන්න හොද නීතිඥවරියක් වෙලා අසාධාරණයට ලක් වු අහිංසක මිනිසුන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකරන්න වෛද්‍ය නොසැලකිල්ල සමිබන්ධ දිලීක්ත නීතිය පොත පතට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව භාවිතා කිරීමට දැන්වත් උනන්දු වුවහොත් හොදයි නේද මම නීතීඥ සන්ධ්‍යා ගීතානි - 2011 කණ්ඩායම

:       0       0

තනුජා Monday, 11 February 2013 09:03 AM

මේ මවගෙයි, දුවගෙයි සිත් ශක්තිමත් වේවා.(නදී)

:       0       0

හසන් Tuesday, 12 February 2013 06:21 PM

දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ නංගිගේ අනාගත ජීවිතය පහසු වේවා!(නදී)

:       0       0

කුමුදු Monday, 11 February 2013 01:44 PM

අම්මා කෙනෙකුගේ දුක තේරෙනවාද

:       0       0

සුභාශි Thursday, 14 February 2013 11:43 AM

අම්ම කෙනෙකුගේ වැලපිල්ල (දී)

:       0       0

නිමල් Monday, 11 February 2013 09:42 AM

මේකට දොස්තර විතරක් නෙමෙයි වාට්ටුව බාර හෙදියත් වගකියන්න ඕනේ. (නදී)

:       0       0

ප්‍රියන්ති Monday, 11 February 2013 01:52 PM

දිරිය මවකට රට යන්න වයසකුත් අවශ්යද? නංගි ඔබ දිරිමත්ව ඉදිරියට යන්න. මේ අම්මා මේ දුක ඉවසගෙන ඉන්න එක පුදුමයි නේද..(ස)

:       0       0

ලලිත් Monday, 11 February 2013 09:51 AM

හරිම අවාසනාවන්ත සිදුවීමක්. මේ ළමයට උගන්වන්න අම්මා කෙතරම් මහන්සි වෙන්න ඇත්ද? (ස)

:       0       0

චමින්ද Monday, 11 February 2013 01:53 PM

මේ සිද්දියේ වර්තමාන නීතිමය තත්වය කුමක්ද (දී)

:       0       0

ඩේවිඩ් Monday, 11 February 2013 05:58 PM

මොනවා කරන්නද පුතේ? ඔයාගේ පණ බේරුණ එකත් ලොකු දෙයක්. (නි)

:       0       0

දනුක Monday, 11 February 2013 06:02 PM

මේ අම්මගේ වේදනාව මුළු ජාතියටම දැනේවා. මුදල් හම්බකරන ව්‍යාපාරික දොස්තරලාට තිත තියන්න කාලය හරි. ජාතියක් වශයෙන් පෞද්ගලික සායනවලට විරුද්ද විය යුතුයි.(නදී)

:       0       0

දනන්ජය Monday, 11 February 2013 10:06 AM

හරිම ශෝකජනක වැඩක්. මේක නම් හැබැයි අර එම්. ආර්. අයි. ස්කෑන් යන්ත්‍ර යේ මිය ගිය ළමයටත් මේ වගේම ප්‍රතිචාරයක් ඕන. (ස)

:       0       0

රංජනී Monday, 11 February 2013 02:13 PM

ආදර අම්මේ! ඔයා රට ගියේ දුවට හොදින් උගන්වන්න නේද? ඔබ වීර කාන්තාවත්. සංසාරේ මොනවා හරි කර්මයකට ඔයගේ දුවට මෙහෙම වුනාට දුක් වෙන්න එපා. එයත් ශක්තිමත්ව ජීවිතයට මුහුන දේවි.(නදී)

:       0       0

චන්දිමා Monday, 11 February 2013 02:16 PM

අපි කරපු කුසල් අකුසල් වලට තමයි පුතේ මෙහෙම වෙන්නේ, ඒත් හිත අදෛහිර්ය කර ගන්න එපා. මෙවන් දෙයක් මතු ආත්මයක නොවන්නට වැඩි වැඩියෙන් කුසල් රැස් කර ගන්න. හිතෙන් වැටෙන්න එපා. ශක්තිමත් වන්න. ඔබට ජය... !! (ස)

:       0       0

හේරත් Monday, 11 February 2013 02:19 PM

නැති වුනාට අත - නුබ තනිවී නැත අම්මා ලග ඇත- නාඩන් ජය ඇත.(නදී)

:       0       0

සුරංගි දෙනියාය Monday, 11 February 2013 02:29 PM

නංගී ඔයාට ඉක්මණට අතක් ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා....!!! (ස)

:       0       0

කපිල Sunday, 10 February 2013 08:30 PM

අමිමට මොනවා හිතෙන්න ඇද්ද?(නදී)

:       0       0

ඉවාන් Monday, 11 February 2013 02:31 PM

අනේ පව් අචලා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 135 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 296 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1105 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 215 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 337 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 969 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site