IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


අත කොටා වැඩියෙන් යාළු වුණේ පොලීසිය සමඟයි

‘දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනයේ සැකකරුවකු වන දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ  හෙවත් අත කොටා දේශපාලනඥයින්ට වඩා පොලීසිය සමඟ සබඳතා පවත්වාගෙන  ගොස් ඇතැයිද, මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගෙන් වාර්තාවක් කැඳවා ඇතැයිද පාශු සම්පත්  නියෝජ්‍ය ඇමැති එච් ආර් මිත්‍රපාල මහතා කියයි.

නුරි වත්තේ එදා පැවති භීෂණය යළිත් ඇති නොවන තැනට වග බලා ගන්නා බවද ඔහු කීවේය.

 

  



අදහස් (0)

අත කොටා වැඩියෙන් යාළු වුණේ පොලීසිය සමඟයි

අචිර Saturday, 24 August 2013 08:38 AM

අතකොටාට දේශපාලන රැකවරන දුන්න දේශපාලන ලොක්කෙක් දැන් මාධ්‍යයට (පුවත්පත)වලට බනිනවා. අටකොටාලා නිර්මාණය කළ දේශපාලනය යහතින් ඉන්නවා. (නි)

:       0       0

ගයාන් Saturday, 24 August 2013 08:41 AM

අටකොටාට හයිය දුන්න අර අහවල් මහිමය දැන් පොලිස් නිලධාරීන්ට වරද පටවලාද? (නි)

:       0       0

දර්ම Friday, 23 August 2013 07:33 PM

මෙයත් දැන්නෙ කියන්නේ. කලින් මේ කතාව කියන්ඩ තිබුනනේ.(දී)

:       0       0

ද සිල්වා Sunday, 25 August 2013 03:04 PM

අත කොටාට රැකවරණය සැලසුවන්ට පක්ෂ පාට නොබලා මනාපය දීමෙන් වලකින්න , මොවුන් ගේ ක්‍රියාකලාපය නිසා ජිවත කිහිපයක් නැතිවුණා අතර , පවුල් විශාල සන්ඛයාවක් මහමගට වැටි ඇත. මේ වැනි ක්‍රමයක් තව අවරුදු කිහිපයක් ඉදිරියට ක්‍රියාත්මක උනොත් ඔබගේ ගම් වලද අත කොටාලා බිහිවී ඔබේ දේපල ඔවුන් විසින් කොල්ල කාගන්නට පුළුවන් එවිට ඔබටද සිදු වන්නේ දරු පවුල සමග පාරට බැසීම හෝ මිය යාමයි.(නදී)

:       0       0

rohan Saturday, 24 August 2013 09:19 AM

අන් යට අදහස් පල කිරීමට තියන නිදහසට කරුණාකර ගරු කරන්න .(අ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 23 August 2013 07:53 PM

අත කොටෝ වලපල්ලටම යන්න ඕන.එත් යන්න කලින් උබට මේ හයිය දීපු ඔය අයගේ රෙදි ගලවල යන්න .. මේ සමාජයට කරලා තියෙන අපරාදවල හැටියට ඔබේ පව් ගෙවල නිම කරන්න බැරි උනත් යම රජ්ජුරුවෝ පොඩි සහනයක් හරි දේවි මේ සුදු පිරුවට යට ඉන්න නොමිනුසුන් හෙළි කරලා උන්ගේ සායම ඇරලා රෙදි ගලවල සමාජය ඉදිරියේ නිරුවත් කරලා ගියොත්..(දී)

:       0       0

ඩී.උපුල් Friday, 23 August 2013 08:12 PM

මේ වගේ තව අත කොටාල, ...... දිගාල ඕන තරම් පාර්ලිමේන්තුවටත් ඒවි නපුන්සකයින්ගේ කතිරේ පිහිටෙන්.(නදී)

:       0       0

රෝහණ Saturday, 24 August 2013 06:42 PM

බුදු අම්මෝ! බන්දුලයට මොනවා වෙලාද ඒ පාර? කමක් නැහැ කමක් නැහැ. පරක්කු වෙලා හරි හරි දේ කියන එක ලොකු දෙයක්. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 24 August 2013 06:57 PM

අත කොටාගේ කකුලත් කොට කළා නම් තමයි ගොඩක් හොඳ...එහෙම කරලා ප්‍රාදේශීය සභාපතිකමින් පළාත් සභා මන්ත්‍රීකමටත් උසස්වීමක් දෙන්න ඕනෑ (නි)

:       0       0

කුසුම් Friday, 23 August 2013 10:02 PM

අත දිගාලා කරන වැඩ දිහා බැලුවම අත කොටාගේ වැඩ වල මහා ලොකු වෙනසකුත් නැහැ. ඔලු මොටාලා ඉන්න රටේ. (දී)

:       0       0

සෙනිත් Friday, 23 August 2013 10:25 PM

මේ අපේ බන්දුල පෙරේරාද? වෙන කෙනෙක්ද?(නදී)

:       0       0

ප්‍රසංග Friday, 23 August 2013 10:29 PM

මිනිම්රුවෝ එල්ලනම ඔනී.(නදී)

:       0       0

නිපක්ෂි Saturday, 24 August 2013 11:42 AM

දැරණියගල පොලිසිය ගැන නම් ඉතින් කියල වැඩක් නෑ, අප්පිරියාවේ බෑ අත කොටාට වැඩිය හපන් (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 24 August 2013 11:51 AM

අනේ මගේ කට

:       0       0

ජූඩ් Friday, 23 August 2013 05:24 PM

මිනිහගේ බෝතලයට පොලිසියත් යටවෙන්න ඇති. . අත කොටා, නැට්ට කොටා ,දල කොටා ,කොස් කොටා... මොවුන්ට ඡන්දෙ දුන්නේ වලිග කොටලා වෙන්න ඇති. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 24 August 2013 12:57 AM

අත කොටට තිබිලත් මෙහෙම නම් අත තව අඟලක් දෙකක් දිගු උනානම් කොහොමට තිබේවිද ? මෙයාව මර්ධනය කරන්න යවන්න තිබුනේ විශේෂ කාර්ය බලකායට නෙවෙයි අර රතුපස්වලදී අනදීපු බ්‍රිගේඩියර් සහ ඔහුගේ හමුදා කාණ්ඩය.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 24 August 2013 12:59 AM

සුමන, පක්ෂයේ ලේකම් තුමාට පුළුවන් හැමදාම ආඩපාලි කිය කිය ඉන්න , එයා කියන දේවල් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් සත පහකට ගණන් ගන්නේ නැහැ.(නදී)

:       0       0

ඇසළ Friday, 23 August 2013 05:38 PM

දේශපාලුවෝ ටික කොහොම හරි බේරෙයි. අන්තිමට දේශපාලුවන්ගේ නියෝග පිළිපැද්ද පොලිසිය අමාරුවේ වැටෙයි. දැන්වත් ඉන්න පොලිස් නිලධාරීන්ට ඉගෙන ගන්න හොද පාඩමක්. (නි)

:       0       0

ටිරල් Friday, 23 August 2013 05:41 PM

අත කොටා ඇන ගනී (නි)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 24 August 2013 11:31 PM

බන්දුලගේ කතාව හරියට හරි. ඔය වගේ අමනුස්සයන්ට මේ විදියටම තමයි කතාකරන්න ඕනෑ, මෙයාගේ පිටි පස්සෙන් තවත් අපරාධකරුවන් පිරිසක් සිටිනවා. අලුත් පොලිස්පතිතුමා නිතිය හරිය‍ට ක්‍රියාත්මක කරලා මොවුන්ව සිරකළ යුතුයි (නි)

:       0       0

ලලිත් Friday, 23 August 2013 05:48 PM

මේවට දේශපාලකයෝ නැත්නම් මේ තරම් හයියක් එන්නේ කොහොමද? (නි)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:31 AM

ඇත කොටාගේ හාම්පුතා / නායකයා නම් වශයෙන්ම සමහර පත්තර වල පල උනා.ඒවා ලොකු ලොක්කෝ දකින්න නැතුව ඇති මය හිතේ. ඒකයි තවම ක්‍රියාත්මක වෙලා නැත්තේ.ඕනෑම ලොකු අපරාධයක් සිදු උන වහාම පරීක්ෂණ පවත්වනවා කියලා තියෙනවා.ටික කලක් යනකොට මොකුත් නැහැ .අපරාධකරු එළියේ.අනේ මන්දා.(නදී)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:36 AM

අත කොටා තනි අතින් වාහනයක් පදවා ගෙන යනවා පොලිසියට පෙනුනේ නැතුවද? මට වැරදිලාද? (නදී)

:       0       0

පිටිගල Saturday, 24 August 2013 01:40 AM

මිනී මරුවෝ තමන්ම එල්ලුනොත් මිසක එල්ලන්න නම් කව්රුවත් නැහැ. දැන් තියෙන තත්වය අනුව නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කලොත් අළුගෝසු තැන ගේ ගෙදරටත් ආරක්ෂාවක් යොදන්න වෙයි.(නදී)

:       0       0

සම්පත් Saturday, 24 August 2013 01:41 AM

මේ ආස්චර්යමත් රටේ ඔවා නම් මොනවද අප්පේ.(නදී)

:       0       0

දසුනි Friday, 23 August 2013 06:04 PM

අපේ රටේ ගොයම වැඩිපුරම කන්නේ,වැටයි,නියරයි තමා.කාට කියන්නද මේවා. (නි)

:       0       0

සෙනෙවි Friday, 23 August 2013 06:06 PM

අතකොටාගෙන් වැඩ ගත්ත දේශපාළුවෝ දැන් ඉන්නේ හික්මීයෝ වගෙයි.ලැජ්ජා නැත්කම තමයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 23 August 2013 06:25 PM

අතකොටා , කන්ගැට්ටා , පච්ච සුදා.... අනේ මන්දා රටකට ගිය කල නේද? (නි)

:       0       0

නිමල් Saturday, 24 August 2013 03:07 PM

අත කොටා වගේම ඉස්සරත් හිටියා කෙනෙක්. එයා හිටියෙත් සුදු පිරුවට ඇදගෙන සිටි මල් කුමාරයොත් එක්ක (නි)

:       0       0

මනෝජ් Saturday, 24 August 2013 03:46 AM

බලල මල්ලෙන් එලියට පැනලා.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 24 August 2013 04:52 AM

ඔව් මම ඒ බන්දුලම තමයි. ඇයි 'අවුල්' ද?(නදී)

:       0       0

සත්‍යපාල Sunday, 25 August 2013 07:09 AM

බන්දුල පෙරේරාට ටික ටික යමක් තේරෙන්න පටන්ගෙන වගේ.පහුවෙලා හරි තේරුම්ගන්න පුලුවන් නම් හොදයි. (නි)

:       0       0

ටිරල් Sunday, 25 August 2013 07:13 AM

බන්දුල මොකද නිකන් රණ්ඩුවට වගේ? (නි)

:       0       0

කරු Saturday, 24 August 2013 07:14 AM

තවමත් අත කොටාට උදව් කළ දේශපාලඥයා එළියට ආවේ නැද්ද? (නි)

:       0       0

ජය Friday, 23 August 2013 07:06 PM

බලන්නකෝ ලබන වසරේත් මහා ඇමති කව්ද කියල? (දී)

:       0       0

ඩෙන්සිල් Saturday, 24 August 2013 04:06 PM

සබරගමුවේ අරුමයක් සම්බන්ධ කෙනෙක් නේද අත කොටාගෙ රැකවරණය සැපයුවේ? (නි)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 24 August 2013 07:53 AM

පාඨකයින් අදහස් ඉතාමත්ම අවිචාර ලෙස පළකිරීම කණගාටුවට කරුණක්. ප්‍රවෘත්තියට අදහස් දක්වනවා විනා එම අදහස් දැක්වූ පුද්ගලයින්ට රිදවීමට දක්වන අදහස් දැක්වීම වැරදියි. (නි)

:       0       0

ගුණතිලක Friday, 23 August 2013 07:17 PM

රටකට ගියකලක්?ඔය කොටාලා කව්රුත් ඉන්නේ බලය තියෙනේකම් විතරයි ? (දී)

:       0       0

සුමන . Friday, 23 August 2013 07:20 PM

කෝ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා කියලා කයිවාරු ගහපු ලේඛම්තුමා හා පක්ෂයේ ලොක්කා මහා ඇමතිට හා එයාගේ පුතාට විරුද්ධව ගන්න පියවර මොකක්ද.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 760 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 268 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 737 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1995 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 254 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2177 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35514 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24084 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site