IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අත කැපුණු රෝගියා ක්‍රමයෙන් සුව අතට

වැලමිටින් ඉහළදකුණ අත කඩු පහරකින් කැපුණු තරුණයා සැත්කමකින් 24 පැයකට පසු කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කරනු ලැබීය.  වෛද්‍යවරු ඔහුගේ අත පිළිබඳව නිරන්තරයෙන් සෝදිසි කරති. ඔහු ක්‍රමයෙන් සුවය ලබන බව වෛද්‍යවරුන්ගේ අදහසයි.



අදහස් (0)

අත කැපුණු රෝගියා ක්‍රමයෙන් සුව අතට

SURAWEERA Saturday, 02 June 2012 04:29 PM

මෙම ශල්‍ය කර්මය කළ වෛද්‍යවරුනට සහ සෙසු සැමටත් කාර්ය මණ්ඩලයටත් තුණුරුවන් සරණයි.

:       0       0

premalal Saturday, 02 June 2012 04:30 PM

සැත්කම කරපු වෛද්‍යවරුනට සහ අනිත් හැම දෙනාටම යම් මතු දවසක නිවන් දකින්න මෙම පිනම ඇති. රෝගියාට ඉක්මන් සුවය පතමි

:       0       0

සුනීතා Saturday, 02 June 2012 06:05 PM

මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය බුදු සරණයි

:       0       0

විසල් Saturday, 02 June 2012 06:06 PM

මෙන්න දොස්තරලා..... ලෝකේ කොහෙවත් මේ වගේ දෙවිවරු නැ.........

:       0       0

කිසිනි Saturday, 02 June 2012 06:14 PM

ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි.

:       0       0

achini Saturday, 02 June 2012 05:42 PM

සැබැවින්ම වෛද්‍යවරු දෙවිවරු වැනි. සහාභාගිවුණ සියලුම දෙනාට පින්

:       0       0

prasad Saturday, 02 June 2012 05:47 PM

මෙවැනි විස්මිත සැත්කම් සිදුකරන්න ඔබවැනි අය ජාතියේ පිනට උපන්න දෙවිවරු

:       0       0

නිශාත් Saturday, 02 June 2012 06:33 PM

අනිත් එක වෙන රටවල මේවට මොනතරම් වියදම් කරන්න ඕනද ඇත්තටම මේ වෛද්‍යවරුන්නම් දෙවිවරුන් තමයි.

:       0       0

එස්.එල්.ටී.තේ‍. 2004 Saturday, 02 June 2012 05:57 PM

ඔය කඩු පහර දීපු කෙනා ගැන මුකුත් කරන්නේ නැද්ද ?

:       0       0

ලක්ෂ්මන් Saturday, 02 June 2012 06:49 PM

S.L.V.K බය වෙන්න එපා අත කපපු කෙනාට පොසොන් මාසය ඉවර වෙන්න පෙර පළ දෙනවා...

:       0       0

අලිබබා Saturday, 02 June 2012 08:30 PM

ඔබ මොළයක් දැක තිබෙිද? මොළයේ අඩංගුදේ මොනවාද? මොළයතුළ අගල් දෙකක් දිග කුඩා මල්ලක් ඇත.ඒ මල්ල තුළ කුඩා ස්නායු තන්තු ඇත. එම මල්ලේ අගලක් කපා එහි ඇති ස්නායු තන්තු ලිහා ඇදගෙන යන්නේනමි ඇමරිකාවට ගොස් නැවත එය ඇදගෙන එන තරමි දිගය. මිනිසාගේ හිස්කබල තුළ ඇති කිමි 16000ක් පමන දිගැති ස්නායු ලිහා ඇදගෙන යන්නේනමි මෙම පෘථිවිය වටා වාරගණනාවක් යාහැකි වෙි. ඉතාමත් කුඩා මල්ලක් තුළ මෙතරමි දිගැති ස්නායු තන්තු පිහිටා ඇත්තේනමි එහි ඇති තාක්ෂණය, තීක්ෂණය, සැළසුම පිළිවෙල පිළිබදව අපට කුමක් කිවහැකිද? අපගේ ශරීරයේ අවයවයන් නිර්මාණය වි ඇත්තේ සෛලවලිනි. අපගේ ශරීරයේ ඇති සෛලවලින් එක් සෛලයක් අබ ඇටයකින් 1/4ක පුමාණයක් වන්නේ නමි එම ශරීරයේ ඇති සමිපුර්ණ සෛල පුමාණය පුරවන්නට ලොරිගණනාවක් අවශ්‍යවන බව නිසැකය. එහි ඇති එක් එක් සෛලය තනි තනිව කුියාකරන අතර ඒවා ශරීරයේ අවයවයන්ට තොරතුරැ ලබාදෙන්නට උපකාරීවෙි.මෙම සෛල මිනිසා සොයාගෙන ඇති මයිකෙුා් චිප්ස් (Micro Chips) වලටත් වඩා ඉතාමත් කුඩාය. එවැනි කුඩා සෛල කෝටි පුකෝටි ගණනාවක් අප ශරීරයේ ඇත. මෙතරමි සුක්ෂම ලෙස තාකුෂණය කළ නිර්මාණකරැවා කවුද? මෙම සෛලවලින් පිරැණු මිනිසා නිර්මාණය කළ සර්වබලධාරියා මහා විශාරද බලගතු ස්වර්ඥාන සර්වබලධාරියකු විය යුතුය. වෛද්‍යවරැන් තම මොළය මෙහෙයවා කරන්නාවු මෙම කර්තව්‍ය ඉතා උසස්වනවා සේම මෙතරමි වටිනා මිලකළ නොහැකි තමතමන්ගේ ශරීර අංගයන් ආරක්ෂා කරගැනීම තමන්සතු වගකීමක් වගේම අන්අයගේ ශරීරයන්ට හිතුමාපේ වධහිංසා පැමිණවීම ඉතාමත් පාපකාරි බරපතල වරදක්ම වන්නේය.මන්දයත් යමි විදිහකින් ශරීරයේ කොසක් තමන්වෙතින් ගිලිහීගියහොත් නැවත එය ඒතත්ත්වයෙන්ම ලබාගැනීමට නොහැකි බව අප තේරැමි ගතයුතුය.සත්වයින් අතුරින් උත්තරීතරම සත්වයා මනුෂ්‍යත්වයා බැවින් මෙ සියළුම කුියාදාමයන් මනුෂ්‍ය භුද්ධිය මෙහෙයවා සිදුකළයුතුය.මෙම සටහන භුද්ධිය මෙහෙයවා කටයුතු කරණ අය සදහායි.

:       0       0

අමල් Saturday, 02 June 2012 08:32 PM

බුදු සරණයි

:       0       0

චමිල ප්‍රනාන්දු Saturday, 02 June 2012 09:34 PM

මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය බුදු සරණයි

:       0       0

හෙමන්ත Saturday, 02 June 2012 09:36 PM

දොස්තරලට පින් සිදු වෙවා.

:       0       0

ප්‍රියන්ත ගම්මන්පිල Saturday, 02 June 2012 11:11 PM

මේ දොස්තරල නිවන් දකින්න ඕන....

:       0       0

උපුල් Sunday, 03 June 2012 12:45 AM

ලෝකෙටම අපේ දස්කම් විස්කම් පෙන්නන්න හොද උදාහරණයක්

:       0       0

ලියනගේ Sunday, 03 June 2012 01:44 AM

මෙම ශල්‍ය කර්මය කළ වෛද්‍යවරුනට සහ සෙසු සැමටත් කාර්ය මණ්ඩලයටත් තුණුරුවන් සරණයි. මෙබදු වෛද්‍යවරැනට අපගේ උත්තමාචාරය

:       0       0

අලිඩොං Sunday, 03 June 2012 01:15 AM

දොස්තරලට පින් සිදු වෙවා...බුදු සරණයි

:       0       0

බර්ටි-ඉතාලි Sunday, 03 June 2012 03:10 AM

ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි. මෙවැනි වෛද්‍යවරුන් ජාතියේ පිනට උපන්න දෙවිවරු...

:       0       0

තාරක Sunday, 03 June 2012 07:56 AM

හොදයි...

:       0       0

anuruddha Sunday, 03 June 2012 08:02 AM

ලංකාවේ වෛද්‍යවරුන්ගේ හැකියාවන් අතිවිශිෂ්ඨයි.

:       0       0

anura L S Sunday, 03 June 2012 12:58 PM

සැත්කම කරපු වෛද්‍යවරුනට සහ අනිත් හැම දෙනාටම යම් මතු දවසක නිවන් දකින්න මෙම පිනම ඇති බුදු සරණයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1144 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2151 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1029 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2487 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1729 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site