IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අත් ට්‍රැක්ටරය පෙරළී සිව් හැවිරිදි දරුවා මරුට

ආණමඩුව ඌරියාවේ ස්වර්ණපාලියාගම ප්‍රදේශයේ ඇත් ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිව් හැවිරිදි දරුවකු මියගිය බව ආණමඩුව පොලිසිය කියයි. කුඹුරේ සී සෑම සඳහා ගමන් කරමින් සිටි මෙම ට්‍රැක්ටයෙන් සවිකර තිබූ මඩ රෝදයක හිස ගැටීමෙන් තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

107 108 109



අදහස් (0)

අත් ට්‍රැක්ටරය පෙරළී සිව් හැවිරිදි දරුවා මරුට

දිසානායක Saturday, 13 December 2014 05:11 PM

ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක්. වැඩිහිටියන්ගේ නොසැළකිල්ල නිසා සිදුවූ දෙයක්. දෙමාපියනි, දරුවන් පිළිබදව මීට වඩා සැළකිලිමත් වන්න. පුතේ, සසරේ කෙදිනකවත් මෙවැනි අවාසනාවක් ඔබට අත්නොවේවා! ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

හැරිසන් Saturday, 13 December 2014 05:23 PM

අපේ අර හිමියන්ට තමයි මේවායිනුත් පාඩු. උන්වහන්සේ දැන් අත් ට්‍රැක්ටර් දෙන එකත් නවත්වයිද කියලයි බය. මදැයි ට්‍රැක්ටර් එකක් ඉල්ලගන්න හිටියා (නි)

:       0       0

වජිර Sunday, 14 December 2014 11:24 PM

මේ පාරවල් වලට තාර වැටෙන්නේ කවදද?(හේ)

:       0       0

නලීන් Sunday, 14 December 2014 11:59 AM

තවත් මෙවන් විපතක් නිවන් දකිනතුරු සිදු නොවේවා. (නදී)

:       0       0

මාලි Sunday, 14 December 2014 02:52 AM

අත් ට්‍රැක්ටරය පැදෙව්වෙ සිව් හැවිරිදි දරුවාද ? (නදී)

:       0       0

තුසිත Sunday, 14 December 2014 03:41 AM

සසරේ කවදාවත් මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ නොදේවා නිවන් සුව පතමි (නදී)

:       0       0

වනිතා බෝගහකොටුව Sunday, 14 December 2014 06:08 AM

දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ළමයි බය නැහැ. දෙමව්පියෝ ළමයින්ව වගකීමෙන් බලාගන්න ඕනේ. ඔබට නිවන් සුව (නදී)

:       0       0

නිමල් Wednesday, 28 January 2015 10:04 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 130 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 605 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 658 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 262 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 727 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2018 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site