IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී

එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්  ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැලණිය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස සමග පවත්නා ගැටුම එවැන්නක් යැයි ද දෙපාර්ශවයම වහා එකමුතු වී ප්‍රශ්න නිරාකරණය කරගත යුතු යැයි ද සබරගමු සරසවියේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හා වටිනාපහා සෝමානන්ද හිමිවරු අද පැවැසූහ.



අදහස් (0)

අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී

ශාන් Monday, 09 January 2012 10:32 AM

විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.

:       0       0

රොමේෂ් Saturday, 07 January 2012 11:56 AM

අනේ මන්දා... ලංකාවට ගියපු කල දසාව. පක්ෂ , විපක්ෂ සියලු දෙනා එකමුතු උනා නම් ලංකාව ලෝකෙම බබලන රටක් වෙනවා නිසැකයි

:       0       0

abeysingheb Saturday, 07 January 2012 12:48 PM

අනේ රොමේෂ් ඔයා බලාඉන්නේ දෙගොල්ලොම එකතුවෙලා අපිව කනකල්ද

:       0       0

ගිහාන් Saturday, 07 January 2012 12:50 PM

පක්ෂ විපක්ෂ එකතු වෙන්න නොව ඕනේ වැදගත් උගත් අයව පාර්ලිමේන්තුවට එවන එක විනයක් නැති අයට ඡන්දෙ දීලා දැන් කෑ ගහල වැඩක් නෑ.

:       0       0

අමිල විජේසිංහ Saturday, 07 January 2012 01:27 PM

ගිහාන් ඔබ හරි,

:       0       0

කුමාර Saturday, 07 January 2012 11:02 PM

මොනාද හාමුදුරුවනේ එකතුවෙලා විසඳන්නේ.

:       0       0

රත්නායක Sunday, 08 January 2012 08:56 AM

ගිහාන් සියයට සියයක්ම ඔබ හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු මැද පෙර පාසල් වහයි
2024 නොවැම්බර් මස 27 17 0

උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1‍,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධික


මෙන්ඩිස් සමාගමේ පෙත්සම සලකා බලන්න දින දෙයි
2024 නොවැම්බර් මස 27 39 0

හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර නොගෙවන්නේ නම් දැනට නිකුත් කර තිබෙන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දන්වමින් සුරා බදු දෙපාර්තමේන්තුව තම සමාගම වෙත නි


අල්ලස් කොමිසම මෛත්‍රිගෙන් පැය දෙකක් ප්‍රකාශ ගනි
2024 නොවැම්බර් මස 27 173 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අල්ලස් හෝ දුෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව ඊයේ (26) පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත


කොළඹ -බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියන් අදත් අවලංගුයි
2024 නොවැම්බර් මස 27 24 0

උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවක සිදු වී ඇති නායයෑම් හේතුකොටගෙන අද (27) දින ධාවනය වීමට නියමිත කොළඹ කොටුව -බදුල්ල හා බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය ද


අපදා දැනුම් දෙන්න විශේෂ මැදිරියක්
2024 නොවැම්බර් මස 27 26 0

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සදහා දැනුම්දීමට පැය 24 ම ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම් මැදිරියක


කාර්යාල සහායිකාවගේ ගමන් බෑගය සොරකම් කළ ගණකාධිකාරීවරයා මාට්ටු
2024 නොවැම්බර් මස 27 511 2

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගත් කාර්යාල කාර්යය සහායිකාවකගේ අත් බෑගය සොරා ගත් ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 558 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 760 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2135 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site