(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (20) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 8 කින් පහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.45 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.48 ලෙස සටහන් විය.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අදත් රුපියල තර වෙයි
MO77 Friday, 20 May 2022 04:51 PM
ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත සැලකිය යුතු ලෙස වැඩිවෙලා තියෙනවද? මේවා තමයි මහ බැංකු අධිපතිගේ විහිළු. එයා මාස දෙකක් ඇතුළත රුපියල් කඩා වට්ටනවා සැලකිය යුතු ලෙස... මෙහෙම ගියොත් කබ්රාල් වගේ වෙනවා...!
Kumari Saturday, 21 May 2022 07:24 AM
ඉක්මණින් ලංකාවට යහපතක් වේවා..!
බන්දුල Sunday, 22 May 2022 11:08 AM
මේක විදේශගත වෙලා ඉන්න අයව බයකරලා ඩොලර් ගෙන්න ගන්න ගහන ගේමක්..., 349ට වට්ටලා බැලුවා හරි ගියේ නෑ.. එක දවසයි තිබුණේ... දැන් ශතවලින් අඩුකරනවා. මේ වගේ විහිළු වැඩ නොකර විදේශ ගතවෙලා ඉන්න අයගෙන්ම යැපෙන්න බලා ඉන්නේ නැතිව රටට ඩොලර් උපයන වෙනත් වැඩපිළිවෙලක් හදන්න දැන්වත් උත්සාහ කරන්න...
Chandani Monday, 23 May 2022 12:13 AM
ඩොලරය පහත වැටෙද්දී අනිවාර්යයෙන් ලංකාවේ බඩු මිලත් පහත දැමිය යුතුමයි...