IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අද්භූත එළිය හීලියම් බැලූනයෙන්

සෙනසුරාදා රාත්‍රී අහසේ දිස්වූ එළිය විහිදුවන ආකාශ වස්තුවක් දැක ගාල්ලේ ගල්වඩුගොඩ ප්‍රදේශවාසීන් භීතියට පත්විය. පැයක  පමණ කාලයක්  ඒ මේ අත ගමන් කරමින් මේ අමුතු වස්තුව බිම වැටිණි. එවිට දැක ගත හැකිවූයේ බත් දවටන වැනි තුනී පොලිතීන් අළවා සැකසූ බැලුනකි  එහි ඇති ඉටිපන්දමක් වැනි උපකරණයක් දල්වා හීලියම් වායුව මගින් උඩ යවන මෙම බැලුනය රුපියල් 500 ට වෙළෙඳ පොලේ අළෙවි කැරේ. ඒවා ගෙන්වා ඇත්තේ චීනයෙනි. විවිධ වර්ණයෙන් මිලදීගැනීමට ඇත. 



අදහස් (0)

අද්භූත එළිය හීලියම් බැලූනයෙන්

රොහාන් Sunday, 13 January 2013 09:57 PM

පොල්අතු වහළක් උඩට වැටුණොත් ගින්දරක්ම තමයි. (නි)

:       0       0

වජිර Sunday, 13 January 2013 10:15 PM

මේ පිළිබදව මිනිසුන්ව තව තවත් දැනුවත් කිරීම ජනමාධ්‍යයෙන් කළයුතුයි. (නි)

:       0       0

කිරුළු Sunday, 13 January 2013 10:26 PM

කාටවත් කියන්න බැහැ මේවා අතර නොපෙනෙන බලවේගයක් නැහැ කියලා (දී)

:       0       0

රංජිත් Monday, 14 January 2013 01:33 PM

මට නම් එහෙම හිතන්න බැහැ (දී)

:       0       0

ලාල් Sunday, 20 January 2013 02:36 PM

දකුණේ අය කොහොමත් අනෙක් අයව බය කරනවානේ. (නි)

:       0       0

ගාමිණි Friday, 18 January 2013 10:18 PM

එතකොට ලෝකේ අනිත් රට වලත් පෙනුනේ හීලියම් බැලුන්ද, නිකන් බොරු කියන්න එපා (දී)

:       0       0

හසිත Sunday, 20 January 2013 03:25 PM

දකුණ මී කිරි වලට වගේම මෙහෙම අඥානයින්ටත් ප්‍රසිද්ධයිනේ. (නි)

:       0       0

පිටිගල Sunday, 13 January 2013 03:28 PM

මෙන්න බොලවු! දැන් චීනෝ ලංකාවේ අහසෙත් ඉන්නෝ! (නි)

:       0       0

ලාල් Sunday, 13 January 2013 03:45 PM

මම ගොඩාක් බය උනා (දී)

:       0       0

චින්තා Monday, 14 January 2013 02:33 PM

නැහැ පිට සක්වල වැඩක් (දී)

:       0       0

සෙනේ Monday, 14 January 2013 03:12 PM

එතකොට රතු වැසි (දී)

:       0       0

ජගත් Monday, 14 January 2013 06:32 AM

ගගනගාමියෙක්ගේ වැඩක්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

සම්පත් Monday, 14 January 2013 06:49 AM

දකුණේ අය හරියට රැවටෙනවනේ. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 14 January 2013 06:55 AM

දකුණේ කට්ටියගේ වැඩක් වෙන්න ඇති. (නි)

:       0       0

රාජු Sunday, 13 January 2013 04:53 PM

ඇති යන්තම්, මම මේ බෝට්ටුවක් හොය හොයා හිටියෙ ඕස්ට්‍රේලියාවටවත් පැන ගන්න කියලා. (නි)

:       0       0

අමිල Sunday, 13 January 2013 05:03 PM

දකු‍ණේ කට්ටියනේ... (නි)

:       0       0

දුමින්ද Monday, 14 January 2013 08:39 AM

පිටසක්වල ප්‍රහාරයක් (දී)

:       0       0

නුවන් Sunday, 13 January 2013 05:30 PM

එහෙනම් මේකයි හොරේ! (නි)

:       0       0

රුවන් Monday, 14 January 2013 08:45 AM

යටින් පන්දමක් එල්ලලා උඩ යන්න මටත් පුළුවන්. (නි)

:       0       0

රොහාන් Monday, 14 January 2013 08:52 AM

දකුණට ඉතින් මැජික් තමයි. (නි)

:       0       0

හිල්ම් Sunday, 13 January 2013 05:56 PM

එතකොට අර වැහැපු වැහි (දී)

:       0       0

රුවන් Sunday, 13 January 2013 05:57 PM

ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. බත් ඔතන්න ගන්න කොළ විස්සක් විතර තිබුණා නම් ඕක ලේසියෙන්ම හදන්න පුළුවන්. ඊට පස්සේ ඕකට දුම පුරවලා යටින් පන්දමක් එල්ලලා උඩ යවනව. හීලියම් ඕනෑ වෙන්නේත් නැහැ. අපේ පැත්තේ කොල්ලෝ වෙසක් කාලෙට ඕවා යවන්නේ තරගෙට. දැන් ඕවත් චීනෙන් ගෙන්නන්න පටන් අරගෙනද? (නි)

:       0       0

ශර්මිලා Sunday, 13 January 2013 06:14 PM

හැමදෙයක්ම එහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

අතලේ සුමන හිමි Monday, 14 January 2013 10:52 AM

බැලුමක් හදාගන්නවත් මිනිහෙක් ලංකාවේ නැද්ද? ඒකත් චීනෙන්ද ගෙන්වන්නේ? කම්මල් පිහියත් මේ චීන පිහි නිසා නැතිවෙලා ගිහිල්ලා. කාට කියන්නද මේ කරුමය? ඔබත් කම්මල් පිහිය අතහැරලා චීනපිහියක් මිලට ගෙන කුස්සියේ ඇති. හොදට බලන්නකො. සැමදේම පිටරටින් ගේන මේ රටට අනාගතයක් කොයින්ද? ආශ්චර්යයක් කොයින්ද? (නි)

:       0       0

අනුර Monday, 14 January 2013 04:54 PM

සිංහලයා මෝඩයා-කැවුම් කන්න යෝධයා... කියන්නෙ නිකමටද ?අනේ පව් කියල හිතෙනවා මේවා ඇහෙනකොට. (නි)

:       0       0

ගයාන් Sunday, 13 January 2013 07:14 PM

ඕවට තමයි අපේ ‍මෝඩ මිනිස්සු පහුගිය දවස්වල රැවටුණේ. (නි) ‍‍

:       0       0

මනෝරි Monday, 14 January 2013 11:05 AM

කලින් රැවටුනෙත් මේ වටද දන්නේ නැහැ (දී)

:       0       0

ඩිල්ශාන් Sunday, 13 January 2013 07:57 PM

පිටසක්වළ පීරිසිත් මෙහෙම ඒවමද දන්නෙ නැහැ. (නි)

:       0       0

නිශාන් Monday, 14 January 2013 11:57 AM

අමිල, කරුණාකර [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)

:       0       0

කසුන් Sunday, 20 January 2013 08:50 PM

අමිල, [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)

:       0       0

සුනිල් Sunday, 13 January 2013 09:13 PM

අනේ මන්දා (දී)

:       0       0

අමිල Sunday, 13 January 2013 09:25 PM

පිටසක්වල යානා කියන්නේ නම් නැහැ. එත් මම ගත්තු ෆොටෝ වගයක අහසේ අමුතු දෙයක් තියෙනවා. මමත් ඒක දැක්කේ පරිඝනකයට දාලා විශාල කරලා බැලුවහම. ඒක නම් සරුංගලයක් වෙන්න බැහැ. බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මම දෙන්නම්. මටත් ඕනෑ ඒක මොකක්ද දැනගන්න. (නි)

:       0       0

අමිල Monday, 14 January 2013 08:23 PM

වෙන්නත් පුළුවන්.... නොවෙන්නත් පුළුවන් (දී)

:       0       0

දියා Monday, 14 January 2013 08:35 PM

අමිල, කරුණාකර [email protected] ලිපිනයට ඔබගේ ඡායාරූප එවන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 450 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1024 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 384 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 557 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1318 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site