IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’අද ඔක්කොම කරන්නේ කපුටා’’

 

(සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ උත්සාහයක් යළි ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බව පැවසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා අද පොහොට්ටුවේ  ප්‍රාණ ඇපකරුවකු  බවට පත්ව ඇතැයිද ඔහු  ප්‍රකාශ කළේය.



අදහස් (8)

’’අද ඔක්කොම කරන්නේ කපුටා’’

Raja Monday, 05 September 2022 12:53 PM

ඔබ හරි.., ඕක හුඟක් දෙනෙකුට තේරෙන්නේ නෑනේ...!

:       8       18

"" කක්කුට්ටා "" Monday, 05 September 2022 01:21 PM

එතකොට අද විපක්‍ෂයේ ඔක්කොම කරන්නේ "" කක්කුට්ටා "" !!

:       10       20

නිමේෂ් Monday, 05 September 2022 01:58 PM

කපුටා ළඟ තමයි හොරකම් කරපු බිලියන ගණන් සල්ලි ටික තියෙන්නේ..., ඒවාට තමයි ඔය පක්ෂයේ වහල්ලු ටික නැටවෙන්නේ...!

:       5       20

සංකා Monday, 05 September 2022 03:08 PM

කපුටු පවුලේ හොරු බලයේ ඉන්නකම් රට ගොඩ එනු බොරු. රටේ සමස්ත ජනතාව දැන් මේක දන්නවා. බඩු මිල හය හත් ගුණයකින් විතර ගණන්, මිනිස්සුන්ට යනඑනමන් නැහැ. කනවා නෙමෙයි ලෙවකනවා. රටට මෙච්චර විපතක් වෙලත්... රජයේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ කෝටි ප්‍රකෝටි ගනම් ටෙන්ඩර් වලින් වංචා සහ දූෂණ. ඡන්දයක් එනකම් ජනතාව බලාගෙන ඉන්නේ.. මේ කම්බ හොරුරැලට පාඩමක් උගන්වන්න. එතැනදී තමයි මේ රැල ඉතිහාසගත පාඩමක් ඉගෙන ගන්නේ...!

:       4       13

podimalli Monday, 05 September 2022 03:10 PM

මේ රටේ වැඩිපිරිසක් දුක්විඳිනවා. කන්න නැතිව ඉන්නවා. කියන්න කෙනෙක් නෑ. විපක්ෂයේ වැඩේ මෝඩ කතා කියන එක... කපුටද? කවුද? නෙවෙයි බලතණ්හාව නැතිව රටේ ජනතාව ගැන හිතන විපක්ෂයක් කෝ...?

:       8       8

fairoos Monday, 05 September 2022 04:28 PM

ර්‍අටට මෙචර වෙලත් වහල්කම තාම තියනව

:       1       4

චතුරි Monday, 05 September 2022 05:03 PM

කපුටා, මයිනා, ගොබ්බ පැටව් මේ සේරම ඉන්න ඕනෑ කූඩුවල... නමුත් මේ අයව කූඩුකරන්නේ නැතිව බෙරිහන් දෙනවා. කොටවනවා, හොරාකනවා කියලා. කපුටගේ ගෙදර ළඟට ගිහින්. කැටපොලයක් එල්ලලා මල්වෙඩි පත්තු කෙරුවානම්, පැනලා යන්නත් ඉඩ තියෙනවා.

:       1       3

Bamunuarachchi Tuesday, 06 September 2022 08:37 AM

එයා කපුටා නම් ඔහෙලා කේජු කැල්ල. සුළු ජාතික නරි බලන් ඉන්නවා කේජු කල්ල බිම වැටෙන කන්. බලයේ ඉන්න ඔහෙලට වඩා බලයක් නැති කපුටාට වැඩ පුළුවන් කියලා ඔහේ වක්‍රව කියනවා නේද? . ඉතින් ඔහේ ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද හලෝ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 848 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 212 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1736 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 198 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 488 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2409 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1765 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site