දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය දැනට දිවයිනේ ඊසාන දිග වෙරළට ආසන්නයේ නැගෙනහිර දෙසින් පවතී. අද සවස් කාලයේ එය දිවයිනේ උතුරු ප්‍රදේශය හරහා ගමන් කරනු ඇති අපේක්ෂා කෙරේ. එම නිසා දිවයිනේ උතුරු කොටසේ සහ දිවයිනට උතුරු දෙසින් වන මුහුදු ප්‍රදේශ සහ මන්නාරම් බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශ වල පැ.කි.මී. 100 පමණ ඉතා තද සුළං සහ තද වැසි (මි.මි. 100 පමණ) බලාපොරොත්තු වේ.
උතුරු පළාතේ සහ මන්නාරම සිට කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල නිරන්තර වැසි ඇති වන අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු සහ අනතුරුදායක වේ. ඉහත වෙරළ ආසන්නව මීටර් 3 පමණ උස් රළ ඇතිවිය හැකි බැවින් ඒ පිලිබදව වඩා සැලකිලිමත් වන ලෙස වෙරළ අශ්‍රිතව සිටින ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි. දිවයිනේ සෙසු ප්‍රදේශ හරහාත් විටින් විට තරමක තද සුළං තවදුරටත් බලාපොරොත්තුවේ.
දිවයිනේ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අපරභාගයේ දී සහ රාත්‍රී කාලයේ දී සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්
මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා
ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ
කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන
මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය
නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
අද කාලගුණය (ජනවාරි 06)