නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී. 700 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුනි. මෙම පද්ධතිය බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට , දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇත.
මෙම පද්ධතියේ බලපෑම මත මන්නාරම සිට ත්‍රිකුණාමලය සහ යාපනය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ( පැ.කි. 70ට වැඩි) ඇති විය හැකිය.
නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දිවයින සහ අවට ප්‍රදේශ වල නිරිත දෙසින් හමන තරමක් තද සළං (පැ.කි. 60 පමණ) අපේක්ෂා කල හැකිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතී.
යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්තික්ක වල නිරන්තර වැසි ඇති වේ . ඇතැම් ස්ථාන වල මි.මී . 200 ට වඩා වැඩි තද වැසි ඇති වේ
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති විය හැක. ඇතැම් ස්ථාන වල මි.මී .100 ට වඩා වැඩි තද වැසි ඇති වේ. අනෙකුත් ප්‍රදේශ වලද තැනින් තැන වැසි ඇති විය හැකිය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අද කාලගුණය (මැයි 14)
අමල් Tuesday, 14 May 2013 11:13 AM
ස්තුතියි දැනුවත් කරාට. (ස)