බස්නාහිර හා දකුණ පළාත් සභා මැතිවරණ සඳහා නාම යෝජනා බාර ගැනීම ආරම්භ වු අද (30) කිසිවකු නාම යෝජනා බාර නොදුන් බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.
ලබන 6 වැනිදා දහවල් 12 දක්වා නාම යෝජනා බාර ගැනෙයි.
පළාත් සභා දෙකට තරඟ කිරීම සඳහා ස්වාධින කණ්ඩායම් 10 ක් අද (30) වන විට ඇප තැන්පත් කැර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අද කිසිවෙක් නම් නොදෙති
මනෝජ්-සාජා Friday, 31 January 2014 01:10 PM
මම නාම යෝජනා දෙන්න ගියා. කවුරුවත් බාර ගන්න හිටියේ නැහැ.(නදී)