ඇමරිකානු අපරාධී මෙන්ම හාස්‍යමය ගණයට අයත් සිනමාපටයක් වන %මාස්ටර්මයින්ඩ්ස්^ සිනමාපටය හෙට දිනයේ සිට එනම් සැප්තැම්බර් 30 දින සිට තිරගත වීම ආරම්භ වීමට නියමිතව ඇත. 1997 වර්ෂයේදී උතුරු කැරොලිනාවේදී සිදුවූ ලූමිස් ෆාර්ගෝ මංකොල්ල කෑම පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණය "ජාරෙඩ් හෙස්" විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, තිර රචනය ක්‍රිස් බෝමන්, හබල් පැල්මර් සහ එමිලි ස්පීවේ විසිනි.
නිරන්තරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමෙහි නියැළී සිටින සාමාන්‍ය වැසියකු වන ඩේවිඩ් සිය පෙම්වතියගේ පෙළඹවීම මත එම මුදල් රැගෙන පළා යාමට පෙළඹෙයි. ඇය සමග තවත් සොරුන් කල්ලියක් සමග මෙම සොරකම සිදුකළද ඔවුන්ගේ රැවටීමට ලක්වන ඩේවිඩ් හට මෙම සොරකමේ සම්පූර්ණ වගකීම දැරීමට සිදුවෙයි. දරුණු ඛේදවාචකයට ලක්වන ඩේවිඩ්ගේ ඉරණම ඔස්සේ නිර්මාණය වී ඇති මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය වන "ඩේවිඩ් ස්කොට් ගැන්ට්" චරිතයට "සැච් ගැලිෆියැනකිස්" රංගනයෙන් දායක වේ. සෙසු චරිතයන් උදෙසා ඔවේන් විල්සන්, ක්‍රිස්ටීන් විග් සහ ජේසන් සුඩෙයිකිස් දායක වෙයි. මිනිත්තු 94ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමා නිර්මාණය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇත.
අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)
රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ
ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.
තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අද දිනයේ සිට තිරගත වීමට නියමිත 'Masterminds'