IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


අද ප්‍රශ්න පත්තරෙත් අවුලක්

අද පැවති උසස් පෙළ භෞතික විද්‍යා නව සහ පැරණි ප්‍රශ්නපත්‍ර දෙකේම සංශෝධන දෙක බැගින් හතරක් තිබූ බව සිසුහු හා ගුරු සංගම් පවසති. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ විභාගය ආරම්භ කළ දින සිට මේ දක්වා විෂයන් 4ක ප්‍රශ්නපත්‍ර හයක ගැටලු සහගත තැන් තිබූ බවයි. අද භෞතික විද්‍යා සංශෝධන කියවා තේරුම් කළ නොහැකි නිසා කළුලෑලිවල ලියා තිබූ බවත්, කළුලෑල්ලෙන් ඈත සිටි සිසුන්ට ඒවා බලාගැනීමට අපහසු නිසා වාඩිවී සිටි ස්ථානයෙන් නැගිට ගොස් ඒවා බලා ගැනීමට සිදුවූ බවත් ස්ටාලින් මහතා පැවසීය. උත්තර පත්‍ර ලිවීමේ කාලය ඒ සඳහා වැය කිරීමට සිදුවූ නිසා කාල කලමනාකරණයට ගැටළු ඇති වූ බව සිසුහු පවසති.



අදහස් (0)

අද ප්‍රශ්න පත්තරෙත් අවුලක්

ප්‍රදීප් Monday, 13 August 2012 11:29 PM

අයියෝ සල්ලි

:       0       0

ජානක Monday, 13 August 2012 04:26 PM

රටේ අධ්‍යාපනය මොකාටද ගිහිල්ලා. (ත)

:       0       0

කිරිමැටියන් Monday, 13 August 2012 04:28 PM

විභාගෙ තමයි අපේ අභාගේ. (ත)

:       0       0

Sahehar Dawood Monday, 13 August 2012 04:43 PM

අනේ ලොකු තැන්වලට මේවා පේන්නේ නැද්ද? (ත)

:       0       0

ජගත් Monday, 13 August 2012 04:48 PM

ප්‍රශ්න පත්තරත් අපිම හදාගෙන අපිම උත්තර ලියන්නද ? ඒක හැමෝටම ලේසියි. (නි)

:       0       0

ඩෙන්සිල් Tuesday, 14 August 2012 03:58 AM

ඇමතිතුමන්ලාගේ දරුවන් පිටරට වල ඉගෙන ගත්ත නිසාද අපේ අසරණ ළමයින්ට මෙහෙම සළකන්නේ? (නි)

:       0       0

ලංකා Tuesday, 14 August 2012 04:45 AM

ආසියාවේ ආශ්චර්යය කරා දැන්නම් වේගයෙන් ගමන් කරන පාටයි. (නි)

:       0       0

රූපා Monday, 13 August 2012 05:33 PM

මේවා කාටද කියන්නේ

:       0       0

පෙරේරා Tuesday, 14 August 2012 08:39 AM

මේ වැඩෙන් වෙන්නේ අපේ උසස් පෙළ ගැන තියෙන විශ්වාසය බිදිලා ලන්ඩන් ඒ ලෙවල් වලට යොමුවෙන එකයි. (නි)

:       0       0

වරුණ Monday, 13 August 2012 01:56 PM

ඇයි ඔහොම කරන්නේ, ඔය විභාග ලියන්නේ අහිංසක ළමයි. (දී)

:       0       0

කමල් Monday, 13 August 2012 01:58 PM

ශා.... මරුනේ...........නැතිම කරලා දාමු (දී)

:       0       0

ලලිත් Monday, 13 August 2012 01:58 PM

ගණන් ගන්න එපා. ලංකාවේ ඔහොම තමයි (දී)

:       0       0

පෙරේරා Monday, 13 August 2012 02:16 PM

මරු.... මරු.... (දී)

:       0       0

දයා Monday, 13 August 2012 02:18 PM

අපේ අහිංසක ළමයි නේද මේ දුක් විදෙන්නේ (දී)

:       0       0

අමර Monday, 13 August 2012 02:18 PM

ඔය ප්‍රශ්න පත්‍ර හදපු අය ඔය වගේ විභාගවලට ඉඳල නැද්ද ? (දී)

:       0       0

සිසිර කුමාර Monday, 13 August 2012 02:19 PM

ඒපාර විභාගේ ඉවර කරන්න වගෙයි හදන්නේ ? මේකද ආශ්චර්ය ? (දී)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:46 AM

අනේ ඉක්මණට කමිටුවක් පත් කරලා වාර්තාවක් ගන්න දෙයියෝ. එතකල් මට නින්ද යන්නේ නැහැ. (නි)

:       0       0

ගමාල් Monday, 13 August 2012 02:24 PM

අපි A/L කරපු කලේ මෙහෙම වෙන්න එති , අපිට විශ්වවිද්‍යාලයට එන්න බැරි උනේ , ඒකාලේ මාධ්‍ය ප්‍රබල නැහැ නේ , (දී)

:       0       0

සුදු පුන්ච Monday, 13 August 2012 02:30 PM

අනේ මන්ද මේ හැම දෙකින්ම තැලෙන්නේ අහිංසක ළමයි තමයි (දී)

:       0       0

අමිල කටුනායක Monday, 13 August 2012 09:35 PM

ඔවා අපි කලින්ම කීවා (අ)

:       0       0

ඉෂාර Monday, 13 August 2012 02:56 PM

මමත් මේපාර විභාගෙ ලිව්වා.අපිට ඔහොම සංශෝදනයක් ආවෙ නෑනෙ.ඇත්තටම එහෙම එකක් තිබුනද? අපිට කිව්වේ නෑනේ physics මොන ගානෙද? (දී)

:       0       0

සංජීව Monday, 13 August 2012 03:11 PM

"ආශ්චර්යමත් දේශයක් " (දී)

:       0       0

එල් බී Monday, 13 August 2012 03:23 PM

අපේ කාලේ ඔහොම තිබුනේ නැහැ දැන් කොම්පියුටර් වැඩනේ (දී)

:       0       0

මෝහමෙඩ් Monday, 13 August 2012 03:21 PM

මේ පර විභාගෙත් හරි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 6 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 641 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4621 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2019 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8819 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1485 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site