IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘අද බොහෝ අය කරන්නේ තමන්ට අයිති නැති දේ‘

අද සමාජයේ බොහෝ විට දැකිය හැක්කේ බොහෝ උදවිය, විවිධ පුද්ගලයන්, විවිධ තනතුරු දරන අය තමන් විසින් කළයුතු දේ පසෙක තිබියදී තමන්ට අයත් නොවන, නොකළ යුතු දේ කිරීම බවත් එය අද සමාජයේ ඛේදවාචකයක් බවට පත්ව ඇති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

පොල්වත්ත ශ්‍රී අග්ගාරාමාධිපති නින්දානේ වජිරඥාන හිමියන්ට ශ්‍රී බුද්ධදත්ත වංශාවතං සිරිධම්ම වංශාලංකාර යන ගෞරව නාම සහිතව ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක ධූරය පිරිනැමීමේ උත්සවයට අද (12) එක්වෙමින් ජනපති එසේ කීවේය.

දොඩම්පහළ චන්ද්‍රසිරි කල්‍යාණවංශ මහ නිකායේ මහා නායක හිමියන් මූලාසනය හෙබවූහ.

දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ද එහි වූහ.

0005 IMG_2937 IMG_3029



අදහස් (0)

‘අද බොහෝ අය කරන්නේ තමන්ට අයිති නැති දේ‘

ලේක්කෝ ගලබඩ Monday, 12 September 2016 07:38 PM

පිටිගල මිලානෝ හරිම ගුණමකු මිනිහෙක්. ඉස්සර බෝම්බ වලට බයේ ලංකාවට ගියේ නැහැ. දැන් නම් නිතරම ඔය යන්නේ. (නි)

:       0       0

ටෙෂාන් Monday, 12 September 2016 08:40 PM

එතුමා කවදත් කළේ එතුමාට ගැළපෙන දේවල් (නි)

:       0       0

නිමල්ක Monday, 12 September 2016 11:03 PM

ශ්‍රී ලංකා එකේ අයත් එයාලට අයිති වැඩේ කළේ නැහැනේ (නි)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 13 September 2016 12:09 AM

එතුමාට නම් තමන් ගැන හොඳ අවබෝධයක් තිබෙනවා වගෙයි. (නි)

:       0       0

නිමල් Tuesday, 13 September 2016 02:25 AM

එ්ක නම් දහස් වරක් ඇත්ත. (නි)

:       0       0

සජිත් Tuesday, 13 September 2016 02:45 AM

නමුත් අද ගොඩක් දේශපාලකයෝ කරන්නෙත් ඔයදේම තමයි (නි)

:       0       0

මනෝජ් Tuesday, 13 September 2016 03:02 AM

අාශ්චර්යට ගිය ගමනේ එක් ප්‍රතිඵලයක් තමා මේ. (නි)

:       0       0

නිරූ Tuesday, 13 September 2016 04:38 AM

ඇත්ත..(බ)

:       0       0

ජයන්ත Tuesday, 13 September 2016 05:44 AM

මේ කතාව ගැන ගැඹුරෙන් සිතා බලන්න වෙනවා.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Monday, 12 September 2016 01:24 PM

එහෙම කලාම කලින්ම ගෙදර යන්න පුළුවන් වෙනවලු නේද? (ර)

:       0       0

ජනහිත Monday, 12 September 2016 03:37 PM

තමන්ගේ වාසියට ඕන ජරා වැඩක් කරනවා තනතුර ගැන කිසිම තැකීමක් නැතිව. හැම කෙනෙක්ම දැනගෙන ඉන්න ඕන තමන් ඉන්නේ කොතනද කියලා. (ර)

:       0       0

චන්න Monday, 12 September 2016 05:01 PM

ඔව් ඒක හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 109 0

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


අනුර එක්ක වැඩ කරන්න සූදානම් බව ජෝ බයිඩන් කියයි
2024 ඔක්තෝබර් මස 08 567 0

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත උණුසුම් සුබපැතුම් පළ කර තිබේ.


චීන යුද පුහුණු නැවක් මේ මාසේ ලංකාවට
2024 ඔක්තෝබර් මස 08 516 1

චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ලංකා ආර්ථිකය ගොඩ නගන්න ඇමරිකා සහය
2024 ඔක්තෝබර් මස 08 1385 3

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන


අමරවීර සිටි නිල නිවස සිරිමාවෝ බාලිකාවට
2024 ඔක්තෝබර් මස 08 7436 10

හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.


බඹරු ඇන 6 ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 08 127 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39434 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25705 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 347 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1162 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site