(ළහිරු හර්ෂණ)
සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝදය අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.
සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව දහ එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අද විරෝධයට පොලිසියෙන් තහංචියක්
කිරිපුතා Wednesday, 02 November 2022 10:32 AM
ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ නිවටයින් සුරුට්ටු පත්තු කරන්න එනවා. ඔය කිසිවෙක් රටට ආදරය නෑ. නිකම්ම හිස් දේශපාලන මත විතරයි. රට කරන මනුස්සයා කවුරු වුණත් තියෙන තත්ත්වය මත ඔහුට සහාය දීලා මැතිවරණයකදී පුලුවන්නෙ අවශ්‍ය නම් මාරු කරන්න.
LalWednesday, 02 November 2022 11:00 AM
සම්පුර්ණයෙන්ම නිවැරදියි ... කරුණාකර මේ විකාර නවත්වන්න ..... ඵලදායී දෙයක් කරන්න
kamalWednesday, 02 November 2022 11:26 AM
දීන කමේ අරුමේ කිරිපල්ලෙන් බේරෙනවා. ඔය කියන විදියට සුද්දා රට බාර දීලා යනකම් නොයිඳ වීර් පුරන්අප්පුලා , ගොන්සාල ගොඩ බන්දාරලා කරලා තියෙන්නේ මෝඩකම්. කට අරගෙන උඩ බලාගෙන හිටියොත් කවදාවත් චන්දයක් ලැබෙන්නේ නැහැ. පාරට බැහැලා සටන් කරලා තමන්ගේ අයිතිය, නිදහස දිනා ගන්න පුළුවන් ආත්ම ගවුරවේ ඇති මිනිසුන්ට මිසක් ආත්ම ගවුරවේ නැති තිරිසනුන්න්ට නෙමෙයි .
C.K.LankaputhraWednesday, 02 November 2022 11:28 AM
බූරු කිරි බිව් පුතෙක්.
senaWednesday, 02 November 2022 11:53 AM
රට කරන මනුස්සයා කරන්නේ මර්ධනය විතරයි .ඒ ඇරෙනකොට මෙච්චර කාලයකට කරපු දෙයක් නැහැ.ඔයා වගේ ලැබෙන දේකයි පනහට ඔක්කොම කඹුරන්න හිටියොත් මේ මනුස්සයා අපිට රටක් ඉතුරු කරන්නේ නැහැ
AkilaWednesday, 02 November 2022 12:08 PM
එහාකොට රට කරන්නේ පල් හොරු ටිකක් නම් , උන්ටික කාල ඉවරවෙනකම් බලාගෙන ඉන්න ඕනෙද රටේ මිනිස්සු ?
නිහාල් Wednesday, 02 November 2022 12:18 PM
නාමල්ගේ මුදල් කතා කරයි
චින්තක Wednesday, 02 November 2022 11:14 AM
රටේ මිනිස්සු හාමතේ ඉන්න වෙලාවක් මේක , මේකට විසදුම මැතිවරණයක්.මේ රට විනාශ කරපු දුෂිත දේශපාලකයින්ව පාර්ලිමේන්තු යැව්වෙත් මේ රටේ ජනතාව , දේශපාලන අනාතයින් (හිරුනිකා වැනි) කරන මේ උසි ගැන්වීම් වලට දායක නොවී ඉමු .
dhamneth Wednesday, 02 November 2022 11:51 AM
පසුගියදා සම්මත කරගත් 22 වැනි පනතට ඇතුල්කරන්න තිබුනා නේද .මේ රටේ වාර්ෂිකව පාර්ලිමේන්තු මැතිවරණ පැවතිය යුතුයි කියා .එහෙම කලානම් සෑම වර්ෂයකම මැතිවරණයක් ලැබෙනවා.මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ.රටට මොනවා වුනත් මැතිවරණ ලැබෙනවා
nanda Wednesday, 02 November 2022 12:04 PM
මහ බැංකු හොරා පන්නන්න කියලා චන්දෙ අරගෙන රට බංකොලොත් කර්ලාඅ ආපසු මහ බැංකු හොරු කියපු අයටම රට භාරදුන්නා .දැන් ඒගොල්ලෝ එකතුවෙලා එක පැත්තක් ,ජනතාව එක පැත්තක් .හොඳට තිබුන රට මේ දෙගොල්ලෝ විනාශ කරා .දැන් චන්දෙට බය වෙලා
ලුම්බිණි Wednesday, 02 November 2022 12:05 PM
භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන නිසා විරෝදයට අවසර නොදෙන බව කියන්න තරම් පොලිසිය මෝඩ උනේ කොහොමද? විරෝධය පල කිරීම ප්‍රජාතන්ත්‍රික අයිතියක්.
නිමේෂ් Wednesday, 02 November 2022 12:05 PM
එකපාරටම රනිල්ගේ හොර පොලිසියට තොග වෙළදුන් , අනෙක් වෙළෙන්දන් ගැන අනුකම්පාවක් ඇතිවෙලා , මෙච්චරකල් පාරවල් වහගෙන බැරියර් දා ගෙන , මහජනතාවගේ ගමනා ගමනයට බදා වෙන විදිහට හැසිරුණ පොලිසිය ඒවා කරේ කාදේ අවසර අරගෙනද දන්නේ නැහැ නේද ?
Prase Wednesday, 02 November 2022 12:09 PM
ඕකට සම්බන්ධ වෙන්න බලාගෙන අන්තරේ AIDS 50 ඔතන ඉන්නවා කෙල්ලෝ එක්ක .ජනතාව ප්‍රවේසම් විය යුතුයි කැම්පස් AIDS කාරයන්ගෙන්
නිහාල් Wednesday, 02 November 2022 03:12 PM
මේ තරම් දුර්වල තර්ක ගෙනෙන තරමට අදහස් වලින් බංකොළොත් වුණාද?
හප්පාWednesday, 02 November 2022 07:49 PM
ඔයාගේ අම්මත් ඉන්නවා.
Rasika Wednesday, 02 November 2022 02:19 PM
ඕක උද්ඝෝෂණ කාරයින්ම පොලීසියට කියලා ඉල්ලගත්තු ලියුමක් කියලා හිතෙන්නේ මට විතරද?
RRWednesday, 02 November 2022 03:52 PM
නෑ. අනිත් බයියන්ටත් එහෙම්මයි හිතෙන්නේ...!
Sunil Wednesday, 02 November 2022 02:32 PM
මේ විරෝධතාවලට තහංචි දමා ජනතාවගේ හදගැස්ම නවත්වන්න බෑ...
fairoos Wednesday, 02 November 2022 04:48 PM
රනිල් රාජපක්ෂ තොලොංචිවෙලා යන්න රට තවත් බංකොළොත් කරන්නේ නැතිව... අරගලයට ජයවේවා...!
U. Kumarage Wednesday, 02 November 2022 05:02 PM
මෙය දීන මැටිමෝල් අදහසකි....!