‘වර්තමාන පාලනය මුළු මහත් සමාජයම බරපතල නොසන්සුන්තාවයට පත්කරලා. විවිධ අංශ වල ගැටළු මතුවෙලා තිබෙනවා. අද විසිල් එක ගහලා මහා පාරට මිනිස්සු ගේන්න පුළුවන්. ඒ තරමට වර්තමාන ආණ්ඩුව රට අවුල් කර තිබෙනවා‘ යැයි පළමු පෙරමුණේ කැඳවුම්කරු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ මහතා අද (7) රාජගිරියේ පක්ෂ කාර්යාලයේ දී පැවැසීය.
‘ගොවියන්ට දෙන සහනාධාර වහාම වෙනස් කළ යුතුයි. ගොවියන් අතට යා යුතු මුදල් ගොවියන් අතට යන්නේ නැතිව මේක පොහොර ගෙන්වන ආයතනවලට යනවා. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික දර්ශනයේ දුගී බව අද දකින්න ලැබෙනවා‘ යැයි ද ඔහු කීවේය.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අද විසිල් ගහලා මිනිසුන් පාරට ගේන්න පුළුවන්‘
අන්වර් Monday, 07 March 2016 07:07 PM
අනේ අනිච්චං! (නි)
උපාලි Monday, 07 March 2016 12:03 PM
මෙයා කියන්නේ මොකක්ද.(බ)
ජයම්පති Monday, 07 March 2016 12:38 PM
කිසිම ජන පදනමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කරපු අය දිනපතා මාධ්‍ය සංදර්ශන තියෙනවා. මොනවද මේ පලක් නැති කතා. (බ)
වින්සන්ට් Monday, 07 March 2016 12:53 PM
ශ්‍රිලංකාවේ දේශපාලකයන් වඩාත් සුදුසු වන්නේ රටක් පාලනය කිරීමකට වඩා ඉන්දියාවේ බොලිවුඩ් සිනමාව සඳහා බව බොහෝ විට පෙනෙන්නට ඇත. විසිල් ගහන්නට ජනතාවක්ද සිටීම රටේ අවාසනාවකි. සමහර වෙලාවකට රඟපාන අයත් විසිල් කරන අයත් මාරු වීමටද ඉඩ ඇත. (හේ)
ඇසළ Monday, 07 March 2016 12:47 PM
අලුත් පෙරමුණක් කරලියට ඇවිත්.(හේ)
සුනිල් Monday, 07 March 2016 12:49 PM
මේ කියන කතාව හරි (හේ)
සුමිත්‍රා බස්නායක Monday, 07 March 2016 01:19 PM
ඒ අයගේ දේශපාලන මොකක් වුනත් කියන දේවල් ගැනනම් හිතන්න වෙනවා (හේ)
කපිල ඩුබායි Monday, 07 March 2016 01:36 PM
මේ අය දිනපතා රස්සාවල් කරන්නෙ නැති අයද? ජීවත් වෙන්න සල්ලි කොහෙන්ද? (බ)
රජීව් Monday, 07 March 2016 03:09 PM
කියන කෙනා කවුද කියල නෙවෙයි කියන දේ හරිද කියල බැලුවොත් තමයි වටින්නේ.ඇත්තටම අද වෙලා තියෙන්නේ මේ දේ නේද? (බ)
අන්වර් Tuesday, 08 March 2016 04:34 AM
නම පළමු පෙරමුණ ඡන්දේ ඉල්ලපුවාම අන්තිම පෙරමුණ. කාලා ඉන්න බැරුව පිස්සු කෙළිනවා (බ)
හිමාල් Monday, 07 March 2016 03:14 PM
අලුත් ක්‍රමය යටතේ මුදල් යන්නෙ ගොවියන්ට තමයි.මේ රට පටලගෙන කතා කරන්නේ. (බ)
ජනිත් Tuesday, 08 March 2016 12:36 PM
කවුරු වුනත් කියන කතාවෙනම් ඇත්තක් තියෙනවා.(හේ)