IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘අද සාකච්ඡාවෙත් එකඟතාවක් නෑ‘

එච්එන්ඩීඒ සිසුන්ගේ ගැටළුව විසඳීම සදහා පත්කරන ලද කමිටුව හා අන්තර් උසස් ජතික ඝණකාධිකරන ඩිප්ලොම පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයන් අතර විශ්ව විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යංශයේ දී අද (04)  පැවති සාකච්ඡාව  එකඟතාවයකින් තොරව නිමාවූ බව ශිෂ්‍ය එකමුතුව පවසයි.

IMG_1667 IMG_1704 IMG_1718



අදහස් (0)

‘අද සාකච්ඡාවෙත් එකඟතාවක් නෑ‘

ජයා Thursday, 05 November 2015 07:22 AM

නිදහස් අධ්‍යාපනය අපේ රටට අවශ්‍යයි. නමුත් එය දිය යුත්තේ දක්ෂ නමුත් ඇත්තෙන්ම අදායම් අඩු පවුල් වල අයට පමණි. පවුලේ අදායම අනුව අධ්‍යාපනයට අය කිරීමේ ක්‍රමයක් සැකසීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව සහ වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව ලැබෙයි. ඒ වගේම හැකි තරම් පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරීමට ලබාදී යූජීසී එකෙන් ඒවා නියාමනය කීරීමෙන් අධ්‍යාපනයේ ගුණාත්මක බව පාලනය කල යුතුයි. එතකොට ඔය පාරදිගේ යාම නවත්තල ඉගෙන ගනීවි. (ස)

:       0       0

වරුණ Thursday, 05 November 2015 07:30 AM

මැරෙනතුරුම තමන්ගේ නඩත්තුව අනෙක් මිනිසුන්ට පටවන්න කැමති අයත් ලංකාවේ ඉන්නවා. තව ටික කලක් යනකොට රටේ වැඩිහිටි ජනගහණය වැඩිවෙලා බදු ආදායම අඩුවේවි. මේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)

:       0       0

රංගා Thursday, 05 November 2015 08:16 AM

හැමදාම අපි දුප්පත් කියා කියා ඉඳලා වැඩක් නැහැ. අපේ කාර්යාලයේ පියන් රෑට ඉංග්‍රීසි සහ ගිණුම්කරණ පාඨමාලා පන්ති යනවා. බලන්න උනන්දුව. එයා සොච්චම් පඩියෙන් පාසල් යන නංගිලා දෙන්නෙකුත් නඩත්තු කරනවාලු. මේ ළමයින්ට බෙඩ් ටි එකේ සිට අම්මලා අතට දීලා ආන්ඩුවෙන් මහපොළ දීලා ඉගෙන ගන්න විතරයි නේද තියෙන්නේ ? මොකද මේ අපිට වගේ දරු පවුල් නඩත්තු කරන්න තියනවාද ? (ස)

:       0       0

ජෙහාන් Thursday, 05 November 2015 08:19 AM

දැන් මෙතන ඉන්නේ වැඩි වැඩියෙන් ශිෂ්‍ය ආධාර ලැබිය යුතු තරම් අසාධ්‍ය ආර්ථික තත්වයේ ළමයි කියලා පේනවාද ? සමහරු ඇඳන් ඉන්න ඩෙනිමක් ගන්න අපිට පඩි දෙකතුනක් එකතු කරන්න ඕන (බ)

:       0       0

ජයන්ත Thursday, 05 November 2015 01:58 AM

අර කිව්වත් වගේ මේ හැබෑටම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ද..? අනේ මන්දා ළමයිනේ, නුඹලාට ඉගෙනගන්න සල්ලි වියදම් කරන්නෙ අපි. නුඹලාට තියෙන්නෙ ඉගෙනගන්න. තුෂාර කියපු එකට මමත් එකඟයි. හැමදේම අතට ගෙනවිත් දෙනතුරු ඉන්නවා. (නි)

:       0       0

රොහණ Thursday, 05 November 2015 03:25 AM

රනේෂ් විතරයි මෙතන හරි අදහසක් පළ කළේ. මොකද රටෙන් අපිට පෙර අපෙන් රටට විය යුතුයි නේද? මේක හැබැයි රටේ දේශෙපාලක තුමාලටත් වලංගු වෙන්න ඉන මොකද ඒ අය පාර්ලිමේන්තු ගිය දවසේ ඉඳන්ම කරන්නේ එකතු කරන එක සහ හොරකම් කරන එකනේ.මා පෞද්ගලිකවම දන්නා පරිදි ඒ ගණයට වැටෙන්නේ නැති නීති ගරුක අයත් නැත්තේම නොවේ ඒ හොරණ විදුර වික්‍රමනායක මන්ත්‍රී තුමා වැනි නිහතමානි අය. (ම)

:       0       0

සුමේධ Wednesday, 04 November 2015 02:57 PM

මේ උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍යයොද? මට වැරදුනාවද්ද? (නි)

:       0       0

විස්වා Wednesday, 04 November 2015 03:22 PM

වැදගත් සාකච්ඡාවකට මිට වඩා සංවරව හැඳ පැළඳ අවා නම් කොතරම් අගේද! එයින් ඔබේ අධ්‍යාපන මට්ටමත් ප්‍රදර්ශනය වෙනවා....(රේ)

:       0       0

චන්න Wednesday, 04 November 2015 03:25 PM

හැසිරීමටද ඇඳුම් පැළඳුම් වලටද ප්‍රමිතියක් අවශ්‍ය බව මම සිතමි. එවිට ප්‍රමිතියකින් ඇතුව සාකච්ඡාවද කෙරෙනු ඇත (නි)

:       0       0

හැරල්ඩ් Thursday, 05 November 2015 04:33 AM

මේ ඉන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. ඇඳුම ගැන හොයන්න කලින් මේ අයගේ ඉල්ලීම් ගැන බලමු. (නි)

:       0       0

විජේපාල Wednesday, 04 November 2015 03:49 PM

අනේ මන්දා මේවා! (නි)

:       0       0

ශානි Thursday, 05 November 2015 05:07 AM

මමත් ලංකාවේ සරසවි අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මොවුන් ඉල්ලන ඉල්ලීම් වල සාධාරණත්වයක් තිබෙනවා. ලංකාවේ මිනිස්සු පුදුම විදිහටනේ සරසවි සිසුන් ගැන හිතන්නේ. (නි)

:       0       0

ඉරෝෂන් Wednesday, 04 November 2015 04:00 PM

දැන් කතා ඇති! ඔයාලගේ වැඩ නැහැනේ... (නි)

:       0       0

එදිරිවීර Thursday, 05 November 2015 05:14 AM

මේකටත් බාලගිරි දෝෂයද? (නි)

:       0       0

රෝහිත් Wednesday, 04 November 2015 07:39 PM

අනේ මන්දා මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා (නි)

:       0       0

ගිහාන් Thursday, 05 November 2015 06:32 AM

මොකද්ද සාධාරණත්වය? අර රනේෂ් කියනවා වගේ තමන්ගේ හිතේ හත්තියෙන් රෝහලක ශ්‍රමදානයක්, දැනුමෙන් අනාථ ළමයින්ට පැයක් දෙකක් උගන්වන්න මොකද බැරි? (නි)

:       0       0

රොහාන් Thursday, 05 November 2015 06:36 AM

ශානි , එතකොට අපි කොහොමද මේගොල්ලන් ගැන හිතන්න ඕන ? අපි පුද්ගලික අංශයේ වැඩ කරන ගමන් අපේ ළමයින්ට ගෙනියන කිරි පිටි පැකට් එකත් පැත්තකට දාලා මොවුන්ගේ අධ්‍යාපනයට යොදවන්න බදු ගෙවනවා. එකත් මදි වෙලා මස් රාත්තලම ඉල්ලනවා. (ස)

:       0       0

චන්න Wednesday, 04 November 2015 10:28 PM

ඇයි සුමේධ , ඔයාට කොහොමද පෙනෙන්නේ? (නි)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 06:50 AM

අන්තෝ ජටා බහිජටා. (ස)

:       0       0

රනේෂ් Thursday, 05 November 2015 12:11 AM

මේ ගොල්ලන්ගේ ඉල්ලීම් විතරයි. යුතුකම් නැහැ. වෙනත් රටවල උසස් අධ්‍යාපන සිසුන් ඉඩ ලැබෙන පරිදි සමාජ සේවා කටයුතු, ස්වේච්ඡා සේවයේ යෙදෙනවා. අපේ ළමයි පුරුදුවෙලා ඉන්නේ ඉල්ලන්න විතරයි. (නි)

:       0       0

රවී Thursday, 05 November 2015 12:17 AM

අපොයි! මේ රටේ අනාගත උගතුන්ද? සියළුදේම දුන්නත් මේ කට්ටිය සන්තෝෂ කරන්න බැහැ. මහජන බදු මුදලින් ඉගෙනගෙන ඊළඟට යන්නේ බදුවලින් බේරෙන්න පුළුවන් ආණ්ඩුවේ රැකියාවකට. නැත්නම් පිටරට. (නි)

:       0       0

ඊෂාන් Thursday, 05 November 2015 12:19 AM

මේ ප්‍රශ්න වැඩිදුර ගෙනියන්න එපා දරුවනේ (නි)

:       0       0

තුෂාර Thursday, 05 November 2015 12:41 AM

මේ ළමයි බලාපොරොත්තු වෙන්නේ නිදහස් අධ්‍යාපනය විතරක් නම් මදෑ. රැකියාව දක්වා සියල්ල දෙන එක රටේ යුතුකම කියලා හිතන්නේ. හැබැයි රජයේ රැකියාවට ගියදාට සේවයක් පතාගෙන එන මහජනයාට කතා කරන්නේ බොහොම නරක විදියට. (නි)

:       0       0

ජයනි Thursday, 05 November 2015 12:47 AM

දැන් මොනවාද මේ තවත් ඉල්ලන්නේ? (නි)

:       0       0

රමණී Thursday, 05 November 2015 01:05 AM

මම නම් කියන්නේ මේ ළමයින්ට තමන්ගේ ශිෂ්‍යාධාර පහසුකම් වෙනුවෙන් පෙරළා රටට යමක්දීම අනිවාර්ය කරන්න ඕනෑ. සෑම සිසුවෙකුම සතියකට වරක් යම් සමාජ සද්කාරයක් ස්වේච්ඡා සේවයක් කරන්න සළස්වා ඒ වැඩේ හරියට කෙරේදැයි නිරීක්ෂණය කරන්න ඕනෑ. නැත්නම් නිකම් ලැබෙන දේවල් වල අගයක් නැහැ (නි)

:       0       0

රුක්ෂාන් Thursday, 05 November 2015 01:10 AM

මේ ළමයින්ගේ මව්පියන්ටවත් මෙයාලා පාලනය කරගන්න බැරුව ඇති කියලා මට හිතෙනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 05 November 2015 01:24 AM

නම විතරක් "උසස්" අධ්‍යාපනය වෙලා වැඩක් නැහැ. වැඩත් උසස් වියයුතුයි. රටේ අධ්‍යාපනය ගැන තීරණ ගන්නේ රජය මිසක් ඔයාලා නෙමෙයිනේ. එම තීරණ ගන්න රජයට බොහෝ කරුණු කාරණා තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4645 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


බිංගිරිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 7 0


ගල්ගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 12 0


නිකවැරටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


පණ්ඩුවස්නුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


රුවන්වැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 24 0


වැඩි දෙනා කියවූ පුවත්





ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 14990 13

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 73 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 246 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 130 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site