IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


අද සිට පාස්පෝට් නව ක්‍රමයකට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද (10)  සිට නව ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව රජය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ ජෛවමිතික දත්ත ලෙස අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනිමට ද නියමිත බවයි.

ඒ අනුව වයස අවුරුදු 16 ට වැඩි සියළු විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වලදී තම ඇඟිලි සලකුණු ලබාදිය යුතු වෙයි.

එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිම සඳහා අද සිට මුද්‍රිත  ජායාරූප ලබාදිම අවශ්‍ය නොවන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දිවයිනේ ජායාරූපශාලා වලින් පමණක් ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා  තම දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව  ආගමන හා විගමන කොමසාරිස් එම්.එන් රණසිංහ මහතා සඳහන් කළේය.



අදහස් (12)

අද සිට පාස්පෝට් නව ක්‍රමයකට

චන්න බුවනක Monday, 10 August 2015 02:33 PM

පාස්පෝට් තියෙන අපෙන් ආයෙත් ආණ්ඩුව ගානක් ගන්න වගෙයි. මගේ පාස්පෝට් එක අවුරුදු දහයක් ඉවර වෙලා අලුත් කළා විතරයි. (බ)

:       0       0

මොහොමඩ් Monday, 10 August 2015 09:43 AM

ගුවන් ගමන් බලපත් තියෙන කට්ටිය ජීව දත්ත ලබා දිය යුතුද එසේ නම් කෙසේද ලබා දෙන්නේ (ම)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 10 August 2015 10:01 AM

අන්තර් ජලය හරහා ඡායාරුප එවිය යුතුය. එක හොරකමක් නවත්වන්න ගිහිල්ල තව දහයකට ඉඩ ලබාදෙන්නද හදන්නේ. මට තේරෙන්නේ නැහැ මොනවද මේගොල්ලෝ එයවන්නේ කියල(ම)

:       0       0

ශේන්-මෙල්බර්න් Monday, 10 August 2015 10:46 AM

විදෙස්ගත අය, ගමන් බලපත්‍රයක් අලුත් කරන විට දී ජෛවමිතික දත්ත ලබා දෙන්නේ කෙසේ ද? තානාපති/කොන්සල් කාර්යාලවල ඒ පහසුකම් ලබා දෙනවා ද? ඉතා හොඳ ක්‍රමයක්. (අ)

:       0       0

පුබුදු Monday, 10 August 2015 11:07 AM

පැරණි බලපත් වලට මොකද වෙන්නේ? ඒවා අලුත් කරන්නේ කෙසේද? පැහැදිලි කරන්න. (නි)

:       0       1

රොෂාන් Monday, 10 August 2015 11:38 AM

පිට රට ඉන්න අපි අලුත් කරන්න චායාරුප ගන්න ලංකාවට එන්න වෙවි වගේ(අ)

:       0       0

දිනුක් - කටාර් Monday, 10 August 2015 12:08 PM

රට ඉන්න අය කොහොමද අලුත් පාස්පෝර්ට් එකක් ගන්නේ. (අ)

:       0       0

ලොකුගේ Monday, 10 August 2015 01:13 PM

ගුවන් ගමන් නෙවෙයි මොහොමඩ් මහත්තයෝ, ගමන් බලපත්‍රය . ගුවන් ගමන් බලපත් කියන්නේ එයාර් ටිකට් එක. (බ)

:       0       0

Chandana Thursday, 02 June 2022 05:24 PM

මට ඉතා හදිස්සියි.. අද ආවොත් බැරිද?

:       0       0

P s kumarasinghe Wednesday, 06 July 2022 11:34 AM

පොත අලුත් කරගැනීමට අවශ්‍යයි... දාන්න බැහැ.. වෙන විදියක් තියෙනවාද ටොකන් ලබා දෙනවාද?

:       0       0

තරිදු ලක්මාල් වික්‍රමසිංහ Thursday, 09 March 2023 11:29 AM

මට පාස්පෝටි එක් ගන්නා ලග දිනයක් ගන්නා පුලුවනද

:       0       0

තරිදු Thursday, 09 March 2023 11:32 AM

මට පාස්පෝටි එක් ගන්නා ලගදින

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4174 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැතිවරණ රාජකාරියට ආ කොස්තාපල්ගේ දුරකථනය කොල්ල කාලා
2024 සැප්තැම්බර් මස 22 81 0

මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක


කලාවැව අනුරට
2024 සැප්තැම්බර් මස 22 232 0


කොළොන්නාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 237 0


දෙවැනි මනාපෙට යයි
2024 සැප්තැම්බර් මස 22 2986 1

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමට අදාළව දෙවැනි ගණනය කිරීමකට යෑමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.


නිවිතිගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 243 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14686 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site