IMG-LOGO

2024 දෙසැම්බර් මස 28 වන සෙනසුරාදා


අද සිට 29 දක්වා කොටුව - බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

 

( මහින්ද  නිශ්ශංක)

අද (27) හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.



අදහස් (0)

අද සිට 29 දක්වා කොටුව - බදුල්ල අතර විශේෂ දුම්රිය සේවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යේමනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අසලට ඊශ්‍රායල බෝම්බ
2024 දෙසැම්බර් මස 28 11 0

යේමනයේ නිල සංචාරයක නිරත වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස්ගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙළේ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිර


රෝහල්වල විකිරණ නිලධාරි පුටු බාගෙට බාගයක් හිස්
2024 දෙසැම්බර් මස 27 117 0

දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියයට 40 කට වැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.


ගාලු කොටුවෙ පැරණි දොරටුව වැසෙයි
2024 දෙසැම්බර් මස 27 288 0

ඓතිහාසික ගාලු කොටුවට ඇතුලුවන පැරණි දොරටුව හෙට (28) සිට 31 වන දින දක්වා තාවකාලිකව වසා තබන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය පවසයි


මෝල්ටා - ශ්‍රී ලංකා සබඳතාවට වසර 25යි
2024 දෙසැම්බර් මස 27 228 1

නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිලිබඳ මහකොමසාරිස් රූබන් ගයුසි මහතා කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය


හපුතලේ බිංගෙයකදී දුම්රියේ ගැටී අයෙක් මරුට
2024 දෙසැම්බර් මස 27 611 0

බදුල්ල සිට නුවර බලා අද (27) සවස ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියට දියතලාව හපුතලේ අතර තිස් අටවෙනි බිංගෙය තුළදී දුම්රියට යට වී හතළිස් හතර හැවිරිද


විදුලි බිල ගැන මහජන අදහස් ගන්න දුරකතන අංකයක්
2024 දෙසැම්බර් මස 27 120 0

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද (27) ආරම්භ විය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 173 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 132 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 93 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site