(ඉන්දිකා රාමනායක)
අලුතින් නම් කළ අධිආරක්ෂිත කලාප හේතුවෙන් ශ්‍රිලංකා පුරුවැසියන්ගේ මුලික අයිතිවාසිකම් දැඩිව උල්ලංඝනය වන බව ශ්‍රී ලංකා මානව හිමිකම් සදහන් කරයි.
අධිආරක්ෂිත කලාප නම් කිරීම ට රාජ්‍ය රහස් පනත යටතේ සිදුකළ නොහැකි බවට එම කොමිසම නිවේදනක් නිකුත් කරමින් දන්වා සිටියි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධිආරක්ෂිත කලාප ගැන මානව හිමිකම් කතා කරයි
සුරංග Monday, 26 September 2022 05:49 PM
රටේ වැඩිම පිරිසකගේ අයිතිය වෙනුවෙන් ගත් තීරණය නිසා ඉතාමත් සුලු පිරිසක් වෙනුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියන කොමිසමේ අයට වැඩි පිරිසක් වෙනුවෙන් කතා කරන්න දිව නොනැමීම කණගාටුවට කරුණක් වෙනවා.
සමන්තMonday, 26 September 2022 09:14 PM
වැඩිම පිරිස කිව්වේ කඩේ යන ඔබලා ගැනද? ඔබතුමාගේ ගෙදර විදුලි බිල තුන් ගුණයක් වැඩිවෙලා නැද්ද? වතුර බිල පස් ගුණයක් වැඩිවෙලා නැද්ද? ඒවාට විරුද්ධ වූ අය මර්දනය කරන්න සහ ඒවා කරපු අය රකින්න තමයි අධිආරක්ෂිත ප්‍රදේශ නම් කළේ. ඔබතුමන්ලා වගේ අය ගැන දුකයි....
charith Tuesday, 27 September 2022 09:26 AM
මානව හිමිකම් ප්‍රශ්න ඔක්කොම ලංකාවට විතරයි, ඇමරිකාවට, ඊශ්‍රාලයට මොනවා කළත්, මොනවා වුණත් ඕවා නෑ...!