IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


අධිකරණයට අපහාස කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

 

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තා  ලබන  14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට  කොළඹ අලුත්කඩේ අංක 6   අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ  මහත්මිය නියෝග කළාය.

අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි, කියන සිද්ධියකට අදාළව  ඔහුව ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

 



අදහස් (3)

අධිකරණයට අපහාස කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

Nuwan Tuesday, 01 September 2020 10:35 AM

අපේ පැත්තට වාසි වෙන දෙයක් දැම්මා නම් ඔහොම වෙන්නේ නැහැනේ අපේ හාමුදුරුවනේ..!!!

:       0       83

Bamunuarachchi Tuesday, 01 September 2020 11:51 AM

නීති 2ක් මොකද? ඔය ටික රංජන්ටත් පොදු විය යුතුයි නේද?

:       23       151

pradeepa Tuesday, 01 September 2020 05:23 PM

කුරුණෑගල නගරාධිපති අධිකරණයට ගරු කළේම නැහැ. අධිකරනයේ පෙනී සිටින්න කියලත් උසාවි ආවේ නැහැ. ඒත් එයාලට අධිකරණයකට එන්නේ නැතිව ඇප ලැබුණා... මොකක්ද මේ රටේ නීතිය?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 65 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1871 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4353 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1076 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 2875 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 1491 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 667 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site