IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අධිකරණයට ඇඟිලි නොගසනු

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දැකීමටත් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගසන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක් රෝමයේ පියස්සා දේල් රිපබ්ලිකාහිදි උද්ඝෝෂණයක් පැවැත්විණි.  අධිකරණයට යළිත් ඇඟිලි ගසතොත් මෙවැනි විරෝධතා දිගටම කරන බව සංවිධයකයෝ කීහ.



අදහස් (0)

අධිකරණයට ඇඟිලි නොගසනු

ඉන්දික රෝමය Tuesday, 23 October 2012 03:19 AM

සු ගාලා 25 ක් විතර හිටියා. මේ ඇත්තෝ කාටද මේ කඩේ යන්නේ? උඩබලන් කෙළ ගහගන්නවා. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 October 2012 05:41 AM

අධිකරණයට කරන්න තියෙන්නේ දේශපාලන මැරයන්ට සම්බන්ධ නඩු කල්දදා ඉන්නෙ නැතුව ඉක්මන් තීන්දු දෙනඑකයි. (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 23 October 2012 06:24 AM

මේ විදියට පිටරටට වෙලා උද්ඝෝෂණ කරන්න ගියහම ඒකේ වාසිය ලංකාවට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් වලටයි. (නි)

:       0       0

හිල්මි Tuesday, 23 October 2012 06:22 AM

අගක් මුලක් මුකුත් දන්නෙ නැති ඉතාලි ලංකානුවෝ එහෙට වෙලා බොරුවට බෝඩ් කෑලි උස්සගෙන කෑගහනවා. (නි)

:       0       0

හේමසිරි Tuesday, 23 October 2012 08:15 AM

ඔයාලගේ ආණ්ඩුවක් එනකම් ඔමොම බෝඩ් අල්ල අල්ලා ඉන්න.. රට ගැන හිතනවානම් ඔහොම කරයිද? රට ඉහළින් තියන්.. අනිත් සියළුම අය පහළින් තියාගමු..(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 23 October 2012 08:56 AM

චතුලගෙන් මට නොදන්නා දෙයක් අහන්න තියෙනවා. 'අධිකරණයට ඇඟිලි නොගසනු' කියන එක දේශපාලන පක්ෂයකට කඩේ යාමක් නම්, ඊට විරුද්ධ පක්ෂයේ මතය විය යුත්තේ 'අධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩ දෙනු ' කියන එක විය යුතුයි. මේ දෙවනියට කියූ මතය අයත් වන්නේ මොන දේශපාලන පක්ෂයටද කියා කාටවත් කඩේ නොයන ඔබතුමා පෙන්වා දෙන්න. (නි)

:       0       0

රංගන Tuesday, 23 October 2012 09:03 AM

මෙයාලව අල්ලලා උල තියන්න (ස)

:       0       0

හසිත් Monday, 22 October 2012 06:41 PM

ජාත්‍යන්තර ප්‍රජාවට වෙන වැඩ නැතිව ඇති එහේ ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නේ (ස)

:       0       0

එරන්ද Tuesday, 23 October 2012 09:30 AM

ඉන්ද්‍රජිත් මහත්තය කිව්ව දෙයට මටත් පොඩි දෙයක් කියන්න තියෙනවා, අර කියමනක් තියෙනවා මට වෙච්ච දවසට කවුරුත් නැහැ කියලා. අපි අධිකරණයෙන් ස්වාධීන තීරණයක් බලාපොරොත්තු වෙනවා. එහෙත් අධිකරණයට බලපෑම් කරනවා නම් පහර දෙනො නම්, කොහොමද එය වැඩ කරන්නේ? මුළු රටම දන්නවා මංජුල මහත්තයාට ගහලා කියලා, අධි ආරක්ෂක කලාපයේදී. මෙතන අදහස් දාන කට්ටිය මොකද ඒ ප්‍රහාරයට සහය දෙන්නේ? (නි)

:       0       0

සිල්වා Monday, 22 October 2012 06:52 PM

ජාත්‍යන්තර තලයට ගෙනයාමට වාසනාව උදාවේවා! (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 22 October 2012 07:13 PM

ඒ අයට වෙලාවක් තියෙනවද දිගටම මෙහෙම දේවල්ම කරන්න? (නි)

:       0       0

චතූ Tuesday, 23 October 2012 09:51 AM

විරෝධතා දැක්වූවාට වැඩක් නෑ - බීරි අලියට වීනා වැයුවා වාගේ(ස)

:       0       0

නන්දන Monday, 22 October 2012 07:39 PM

රටකට ගිය කලක් නේද? (නි)

:       0       0

පනාගොඩ Monday, 22 October 2012 07:53 PM

අනේ මේ, කිසිම තේරුමක් නැති මහප්‍රාණ වැඩ නොකර ඉන්න. (නි)

:       0       0

එස් නිත්‍ය කුමාර Monday, 22 October 2012 08:20 PM

මේ හොඳටම අමු කැවිලා (අ)

:       0       0

හර්මන් Monday, 22 October 2012 08:33 PM

මේවා පුහු වැඩ (අ)

:       0       0

හේරත් Monday, 22 October 2012 09:35 PM

හැන්ද තියෙද්දී මොනවටද අනේ ඇගිල්ල පුච්චා ගන්නේ? (නි)

:       0       0

Tuwan Sheriff Monday, 22 October 2012 09:57 PM

ඔය ගොල්ලේ පහර දීමට විරුද්ධය. ලංකාවට ඇවිත් බලන්න දවස ගානේ සිදුවන මිනී මරුම් සහ ස්ත්‍රී දූෂණ අනේ අපේ ලංකාව (අ)

:       0       0

සතිෂ් Monday, 22 October 2012 10:06 PM

මෙහේ අධිකරණයට ඇගිලි පමණක් නොවෙයි අත පයත් ක්කොම දානවා. (නි)

:       0       0

ලාල් ගලබඩ Monday, 22 October 2012 10:24 PM

මීට වැඩිය නරකද ? මිනිසුන්ගේ නඩුවලින් විශාල ගාස්තු අය නොකරනු! තිබෙන නඩු ඉක්මනින් ඉවර කරනු! නඩු වලින් දෙපැත්ත නොකනු! සාධාරණ තීන්දු භය නැතුව දෙනු! කියා කිවුවා නම් ගොඩක් හොදයි යන්න මගේ වැටහීමයි. (නි)

:       0       0

සේනානායක Monday, 22 October 2012 11:10 PM

ලොව පුරා ප්‍රචාරය මේ අය භාරගෙන වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

අධිකාරී Monday, 22 October 2012 11:19 PM

මෙහි ඉන්නා කට්ටිය ඔවුන්ගේ අතීතය නොදන්නා සේ ඉන්නා එකනේ පුදුමේ, සියලුම අපරාධ වලට කොටියට ටිකක් අඩුවෙන් වගකියන්න ඕනෑ මෙයාලා කියලයි මම නම් හිතන්නේ. අයියෝ සල්ලි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 23 October 2012 12:08 PM

මේ අය රට ගියේ කීයක් හරි හොයාගන්නද? නැත්නම් උද්‍ඝෝෂණය කරන්නද? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Tuesday, 23 October 2012 04:57 PM

ගල් ගැහුවට කමක් නැද්ද? (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 23 October 2012 01:28 AM

අන්න නියම වීරයෝ... (නි)

:       0       0

නන්දන Tuesday, 23 October 2012 01:40 AM

මේවා අපිට හොද පාඩම්. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 23 October 2012 01:57 AM

එක්කෙනෙක් බෝඩ් 1ක් අල්ලගෙන ල0කාව කොයිබටද කියල ඈයි අනේ ආසියාවෙනෙ තියෙන්නෙ ඉ0දියන් සාගරේ හරියෙ, පි0 සිද්ද වෙයි ලෝකෙ හිනස්සන්නනම් එපා.දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ සමහරු චන්දයක් ජීවිතේටවත් දාල නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 964 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1579 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 344 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1429 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 481 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1212 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39638 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25784 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site