IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


අධිකරණයෙන් පැන්න කුඩ්ඩා මාසයකට පසු මාට්ටු

(පී.බී.ගාර්දිය වසම්)

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ දී බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදී ඉකුත් 15 වැනි දා පළා ගිය මත් ලෝලියකු කුඩාවැල්ල ධීවරවරායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි.

සැකකරු මත් ද්‍රව්‍ය පානයට අමතරව නිවාස, කොල්ල කෑම් රැසකට සම්බන්ධ අයකු බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 



අදහස් (0)

අධිකරණයෙන් පැන්න කුඩ්ඩා මාසයකට පසු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එස් අයි එස් පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 09 2 0

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අ


කටුනායක ගුවන්තොට හදන්න ගිය කෝටි 34ක් වතුරේ
2025 අප්‍රේල් මස 09 22 0

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම) 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝට


අබලන්ව තිබූ බස් 60ක් අලුත්වැඩියා කර ජනතාවට
2025 අප්‍රේල් මස 09 68 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප


නාමල් මෝදි හමුවෙයි
2025 අප්‍රේල් මස 09 441 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ හමුවිය.


විගණකාධිපති විශ්‍රාම යයි
2025 අප්‍රේල් මස 09 69 0

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා සිය සේවයෙන් ඊයේ (8) විශ්‍රාම ලැබුවේය.


කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 569 3

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 760 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 605 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1050 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site