IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘අධිකරණය ජනතා විශ්වාසය දිනාගත යුතුයි‘

‘රටක අධිකරණයක් පවතින්න ගොඩනැගිලි තිබුණාටම ප‍්‍රමාණවත් වන්නේ නෑ. ජනතා විශ්වාසය අත්‍යවශ්‍යයි. ඒ විශ්වාසය දිනාගැනීමට විධායකයත්, ව්‍යවස්ථාදාකයත් , අධිකරණයත් තුනම කැපවීමෙන් කටයුතු කළ යුතුයි‘ යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (04) හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.

‘අධිරණයට තිබෙන ප‍්‍රධාන චෝදනා දෙකෙන් එකක් තමයි නීතියේ ස්වාධිපත්‍යය නෑ කියන කාරණාව. මේ චෝදනාව අපිට දේශිය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් පහුගිය කාලයේ ඉදිරිපත් වුණා. අධිකරණය ස්වාධින කරන්න අපේ විනිසුරුවරුන් වගේම නීතිඥයින්ද කාලයක් සටන් කළා. දෙදාස් දොළහ දහතුළ වසරවල ඉතිහාසයේ කවදාවත් නොකළ හැටියට අපි අධිකරණ වර්ජනය කළා.මන්නාරම අධිකරණයට ගල් ගහනකොට, විනිසුරුවන්ට දුකරථනයෙන් තර්ජනය කරනකොට, අධිකරණය සේවා කොමිසන් සභාවේ මහ දවල් ආරක්ෂක කලාපවලදීම පහර දෙනකොට ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් අගවිනිසුරු තනතුරෙන් පහ කරනකොට අපිට සටන් කරන්න සිදුවුණා. එසේ කළේ විනිසුරුවන් හැටියට වත් නීතිඥයින් හැටියට වත් විශේෂ ලාභ ප‍්‍රයෝජනයකට නොව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගන්නයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයි. ඒ නිසා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීමයි‘ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

DSC_0472 DSC_0484 DSC_0502



අදහස් (0)

‘අධිකරණය ජනතා විශ්වාසය දිනාගත යුතුයි‘

සුනිල් සමරවීර Wednesday, 04 January 2017 11:09 AM

මුලින්ම ජනතා විශ්වාසය තියන අධිකරණ ඇමතී කෙනෙක් ඉන්න ඕනේ .(බ)

:       0       0

සෑම් Wednesday, 04 January 2017 11:19 AM

උසාවියෙන් චෝදනා ලබා ඇප පිට ඉන්න විත්තිකරුවන්ගේ ගුණ ගායනා කළේ වෙන කව්රු හරි වෙන්ටෑ (බ)

:       0       0

ලලිත් Wednesday, 04 January 2017 11:42 AM

කව්ද ඉතින් ඕවා කඩ කරන්නේ මේ අපිද ? (ර)

:       0       0

මෙන්න Wednesday, 04 January 2017 12:11 PM

එක භාෂාවකින් කටයුතු සිද්ද වෙනවනම් විශ්වාසය ඇතිවෙයි.(ම)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 04 January 2017 03:07 PM

ජනතා විශ්වාසය දිනිය යුත්තෙ රජය මිසක් අධිකරණය නොවෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 950 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1832 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 250 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 830 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8582 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3034 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site