IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියි

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාට අධිකරණය ලබාදුන් තීන්දුව පිළිගන්නා බව පක්ෂයේ හිටපු සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය

ඒ අනුව ජයසේකර මහතා සමඟ  සහයෝගයෙන් කටයුතු කරන බවත් ලංකා නිදහස් පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සූදානම් බවත් සඳහන් කළේය

හිටපු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමේදී  ඔහු සඳහන් කළේ අධිකරණයේ තීන්දුව  ගැන සතුටු වන බවත් ඒ අනුව කිසිදු මතභේදයකින් තොරව හිටපු ජනාධිපතිවරයා සමගද පක්ෂය  වෙනුවෙන් සිය නොමද කැපවීම ඉදිරියටම සිදුකරන බවය අධිකරණයේ තීන්දුව ප්‍රකාර තමාගේ ලේකම් තනතුර සඳහා කිසිවෙකුටත් බාධා කිරීමට නොහැකි බවද හෙතෙම සිහිපත් කළේය

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයෙන් එම කණ්ඩායමේ ඉදිරි ක්‍රියාමාර්ග විමසීමට ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඊට ප්‍රතිචාරයක් නොලැබිණි

කෙසේ වෙතත් එම කණ්ඩායමේ ලේකම් ධූරය සම්බන්ධයෙන් අධිකරණය වෙත යෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රී පිල  සූදානම් වන බවද ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිලේ සභාපති ලෙස පත්කර ගෙන ඇති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් අධිකරණය මගින්  වාරණ නියෝගයක්  පනවා තිබේ



අදහස් (4)

අධිකරණයේ තීන්දුව මෛත්‍රී පිළිගනියි

ගරු විනිශ්චයකාරතුමා Wednesday, 03 July 2024 05:31 PM

ඔව් ඒක එහෙමම තමයි පතෝලයෝ. ඔයාට අධිකරණයේ තීන්දුව පිළිගන්නම වෙනවා. නැතුව අධිකරණයේ තින්දුව ගැන තැන් තැන්වල, ඔය දේශපාලන මීටින් තියෙන කක්කුස්සි ගානේ අභියෝගකරලා අහුවුනොත් , ජම්පර් එකක්වත් නැතිව " අමු නිර්වස්තරයෙන් " බරපතල වැඩ ඇතුව අවුරුදු 10 කට හිරේ දානවා...

:       0       16

Prabha Wednesday, 03 July 2024 06:40 PM

මූ වගේ දෙපැත් නයෙක්

:       0       0

Lalla Thursday, 04 July 2024 08:19 AM

ලංකා ඉතිහාසය වෙනස් කර රට විනාශ කිරීමට මුල් පිරූ පක්‍ෂය. සිංහල ජාතිකත්වය කියල මිනිස්සුන්ගේ ඔලු අවුල්කල අන්‍යාගමික නායකයෙක් රටම විනාශ කලා. ජනසතුකරනය දේශීය ධනපතියන් විනාශ කිරීම තම හිතවතුන්ට ජනසතුකරනය කල ආයතන පාලනය දී ඒවා කොල්ලකෑම පසුකලෙක තම මතයට විරුද්ධ පුවත්පත් විනාශ කිරීම... අධ්‍යාපනය සිංහල හෝ දෙමල පමණක් කිරීම.. සියල්ල රටේ බංකොළොත්බව ලැබීමට හේතුවුනා...

:       0       8

WarnaFriday, 05 July 2024 07:10 AM

සම්පූර්ණ ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1297 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 792 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1875 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 481 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2766 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37157 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24473 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site