IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අධිකරණයේ නව මුහුණු

අනුරාධපුර නව මහාධිකරණ විනිසුරු ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත්කරනු ලැබ සිටී. ඒ මහතාගෙන් පුරප්පාඩු වූ  උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු ධූරයට කළුතර මහාධිකරණ විනිසුරු ගාමිණී සරත් එදිරිසිංහ මහතා පත්කර ඇත. අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය කෑගල්ල නව මහාධිකරණ විනිසුරුවරිය ලෙස පත්කරනු ලැබ සිටින්නීය. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනෙවිය මහර මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කර ඇත. මහියංගනය මහේස්ත්‍රාත් රුවන්තිකා පරණමාන මහත්මිය අනුරාධපුර නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත්කරනු ලැබ සිටී. මහර මහේස්ත්‍රාත් අධිකරණය අලුතින් ඇරැඹෙයි. එහි ප්‍රථම මහේස්ත්‍රාත්වරිය දර්ශිකා විමලසිරි මෙනෙවියයි. කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොළඹ අංක 8 දිසා අධිකරණයේ විනිසුරු ලෙස මාරු කොට ඇති අතර, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා කැබිතිගොල්ලෑව නව මහේස්ත්‍රාත් ලෙස පත්කරනු ලැබ සිටී. අධිකරණ සේවා කොමිසන් සභාවෙවේ මාරු කිරීම් 2011 ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.



අදහස් (0)

අධිකරණයේ නව මුහුණු

sujeewa bandara Tuesday, 27 December 2011 09:07 AM

තිලිණ ගමගේ මහතා කැබිතිගොල්ලැව ප්‍රදේශයට විශාල සේවයක් කළ මහේස්ත්‍රාත් වරයෙකි එතුමාට මාගේ සුභ පැතුම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 6 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 148 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 327 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 323 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 632 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


පොලිසියේදී පී සී ගේ ගිනි අවිය පත්තුවෙයි
2024 සැප්තැම්බර් මස 20 556 0

වත්තේගම පොලිස් ස්ථානයට මැතිවරණ විශේෂ රාජකාරී සඳහා කැඳවා තිබූ පොලිස් කොස්තාපල් වරයෙකුගේ ටී 56 ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් ස්ථානයේ වහලයට හාන


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 121 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site