වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ මෙරට සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ මූලික වාර්තාව සහ නිර්දේශ සෙනසුරාදා (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 29 වනදා රජයේ ආරාධනය මත අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ මහත්මිය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්ඩස් මහතා දිවයිනට පැමිණියේය. මෙරට රැදී සිටි කාලය තුළ එම නියෝජතයින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ වද හිංසා පැමිණවීම සම්බන්ධ මෙරට තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ නිරත වුණි.
එලෙස සිදු කළ නීරීක්ෂණයන් ඇසුරෙන් සැකසූ මූලික වාර්තාවක් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලයේදී මාධ්‍යට ඉදිරිපත් කිරීමට නියමිත යැයි ද ආරංචිමාර්ග කියයි.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අධිකරණයේ ස්වාධීනත්වය ගැන එක්සත් ජාතීන්ගෙන් වාර්තාවක්
අමිරා Saturday, 07 May 2016 05:50 PM
වාර්තාව පිටවෙලානේ තියෙන්නේ. ඇමතීන් විශාල ප්‍රමාණයක් ඉන්නා නිසා අධිකරණ ඇමතිගේ බලපෑම්, නඩු කල්දැමිලි, විනිශ්චයකරුන් තමන්ට ලැදී අයව තමන්ගේ මිතුරන්ගේ නඩුවලට පත්කර ගැනීමෙන් තමන්ට වාසිදායක තීන්දු ගැනීම, ඇප දීමට නොහැකි පොදු දේපල, ආගමන විගමන, හොර ගමන් බලපත් පාවිච්චි කර හසුවූ තමන්ගේ මිතුරන්ට විශේෂයෙන් සැළකීම, අනවශ්‍ය ලෙස නඩු කල්යැවීම යන බොහෝ කරුණු එකතු වියයුතුයි. අපවත් ඔවුන්ට මේ ගැන ලිවිය යුතුයි (නි)